Hi Guys ! Apparently I am new to EK

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙල්කම් වේවා බලන් ගියාම දැන් ලොග් වෙන උන් සුපිරි..
    නෑ..මං එහෙම කියුවේ මේකේ 2008 හදපු අයි-ඩී එකක් තිබුණා
    මං එතකොට දැනන් හිටියේ නෑ මේකේ ත්‍රෙඩ් තියෙනව කියලා සින්දුවක් බා ගන්න කියල හැදුවත්
    ඒකත් කර ගන්න බැරිව ගෝල්සෝන්ග් එකෙන් බා ගත්තේ..:baffled::baffled::baffled::baffled:
    ඊළඟට රේඩියෝ අහන්න කියල 2010 අයි-ඩි එකක් ආයේ හැදුවා.
    මේකේ ත්‍රෙඩ් එකක් ඉස්සෙල්ලම ඇහැට දැක්කේ එදා.
    කමෙන්ට් එකක් දාලා ඒක කොහෙද කියල හොයා ගන්න බැරිව හෙන දුකක් වින්දා..
    ත්‍රෙඩ් එකක් අලුතෙන් දාන විදිය හොයා ගන්න හෙන කට්ට්ක කෑවා
    ඔක්කොමත් හරි මේ රෙප් සීන් එක මම හරියටම දැන ගත්තෙත් 2012 මුල වගේ..
    තව මේකේ නොදන්න මන්නුල් කොච්චර තියෙනවද..:dull::dull::dull:

    කතාව හරි තමා දැන් කෙලින්ම ගහෙන් වැටිච්ච ගමන් උන් තමා ලොග් වෙන්නේ..
     
    එහෙම කියනන් බෑනේ බං....vBulletin forum වලට තියෙන්නේ එලකිරි විතරද? :yes:

    • Like
    Reactions: ashmi

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,472
    113
    වයබ පාලාතේ
    වෙල්කම් වේවා බලන් ගියාම දැන් ලොග් වෙන උන් සුපිරි..
    නෑ..මං එහෙම කියුවේ මේකේ 2008 හදපු අයි-ඩී එකක් තිබුණා
    මං එතකොට දැනන් හිටියේ නෑ මේකේ ත්‍රෙඩ් තියෙනව කියලා සින්දුවක් බා ගන්න කියල හැදුවත්
    ඒකත් කර ගන්න බැරිව ගෝල්සෝන්ග් එකෙන් බා ගත්තේ..:baffled::baffled::baffled::baffled:
    ඊළඟට රේඩියෝ අහන්න කියල 2010 අයි-ඩි එකක් ආයේ හැදුවා.
    මේකේ ත්‍රෙඩ් එකක් ඉස්සෙල්ලම ඇහැට දැක්කේ එදා.
    කමෙන්ට් එකක් දාලා ඒක කොහෙද කියල හොයා ගන්න බැරිව හෙන දුකක් වින්දා..
    ත්‍රෙඩ් එකක් අලුතෙන් දාන විදිය හොයා ගන්න හෙන කට්ට්ක කෑවා
    ඔක්කොමත් හරි මේ රෙප් සීන් එක මම හරියටම දැන ගත්තෙත් 2012 මුල වගේ..
    තව මේකේ නොදන්න මන්නුල් කොච්චර තියෙනවද..:dull::dull::dull:

    කතාව හරි තමා දැන් කෙලින්ම ගහෙන් වැටිච්ච ගමන් උන් තමා ලොග් වෙන්නේ..
    kiyaa wadak na :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    literally බැලුවොත් Rappers ලා නොවුනට...
    casually කරනවා ශේප් එකේ Rap ඉඳ හිට
    aimfully වැඩ කෙරුවොත් හරියට..
    hopefully එන්න පුලුවන් වෙයි තැනකට...:yes:

    Normally mama akamathi oya rap walata..
    Slowly ahena songs kamathi ahannata....
    Suddenly ahunoth rap songs kanata...
    Angrily baninawa rap karayata mama...:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    2008 register වුනාට ඇක්ටිව් වෙලා මාස 10ක්වත් නැහැ මමනම් තාම.මේ ඊයේ පෙරේද video එකක් පෝස්ට් කරන හැටි බැලුවෙත්.ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ රෙප් කියන්නේ මොනවද කියලා හරියට අහගත්තෙත් Honda MPLG සහෝදරයාගෙන් .:yes: අර කීවත් වාගේ ඉපදෙද්දීම කෙල්ලෝ ගහෙන් වැටිලා ඉපදෙනවා වගේ අලුත්ම උන් එන්නේ හොද ලස්සනට පෝස්ට් දාගෙන.:rofl:.:P. හොදයි හොදයි මල්ලි වෙල්කම් කීවා.හවස් වෙද්දී මැහුම් දාගන්න බලාගෙනම ඉන්න:rofl: එහෙම කරලවත් නවතගන්න බැරිවෙයිද දන් නැහැ.කවුද දන්නේ මැහුම් දාගත්ත කෙනෙක්ද කියලා කලින්.:rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Normally mama akamathi oya rap walata..
    Slowly ahena songs kamathi ahannata....
    Suddenly ahunoth rap songs kanata...
    Angrily baninawa rap karayata mama...:yes:

    silly people like ඔයාලා දන්නේ නැති උනාට
    popularly අතින් ගත්තොත් rap තමයි hit ම...:yes:
    lyrically පැත්තෙන් පොඩ්ඩක් චාටර් උනාට
    undoubtedly rap තමයි best ම...

    වලි වලට කැමති කිව්වා නේද?
    Wishfully මේක ඇඳෙයි වගේ හොඳට....:rofl: