Toyota AE80 use karana kawuruth innawada? parts availability eka koohomada? both mechanical parts and body parts?
@PHBhagya upadesak denno
Forever virgin model ekak machan![]()
Toyota AE80 use karana kawuruth innawada? parts availability eka koohomada? both mechanical parts and body parts?
@PHBhagya upadesak denno

Mekeda mnda auto gear model1 thel bonawa![]()
Toyota AE80 use karana kawuruth innawada? parts availability eka koohomada? both mechanical parts and body parts?
@PHBhagya upadesak denno
Ai ehForever virgin model ekak machan![]()
![]()
Me wayase ewa auto ganna hoda na. Auto ona nam aluth model ekaka compatible auto box ekak aran thiyanna ona.Mekeda mnda auto gear model1 thel bonawa
4AGE engine ekak thiyala supiriyata mod karanna puluwan platform ekak thamaA86 එක වගේ හදල ගන්න.. Initial D එකේ වගේ![]()

E moko? Hari nedda? Leda denawada? Nettan parana nisa repair wedi da?Bagaya karayata epa wela wikke okatath wada aluth ekakda koheda ban Corona AT150 ekakda mokadda ekak. @PHBhagya
Ne ne ehema ekak newe.E moko? Hari nedda? Leda denawada? Nettan parana nisa repair wedi dav
Eka nam etta. Mamat twin ekak aran restore karanawa kiyala henama kattak kewa. Kohoma hari yantam godak daagatta. Den nam brand new wagema tiyenawa.Ne ne ehema ekak newe.
Sahena kattak kewa kiwwa goda daganna.
Bagaya karayata epa wela wikke okatath wada aluth ekakda koheda ban Corona AT150 ekakda mokadda ekak. @PHBhagya
ඔය තියෙන්නෙ මම කිරියට දාපු පළවෙනි නූල.... කොරෝන එක ගැන..E moko? Hari nedda? Leda denawada? Nettan parana nisa repair wedi da?
හවුසින් ක්‍රැක් වෙන එක මේ බයික් එකට එන කොමන් කේස් එකක්ද මංද...Eka nam etta. Mamat twin ekak aran restore karanawa kiyala henama kattak kewa. Kohoma hari yantam godak daagatta. Den nam brand new wagema tiyenawa.
Et itin okkoma hadala iwara wela passe housing paluwe tibba podi crack eka nisa oil leak wenawa. Bike eka ganiddi oil leaks tibba kohomat. Me crack eka saahenna podi crack ekak nisa meter une naa. E paara eka weld karanna engima aaye mula indan galewwa. Galawala crack eka paassalaa aaye packing set eka daala engima fit kala.
passe tika dawasak padiddi rectifier eka weda karannatuwa giya. Passe ekak hoyala eka fit kara. Eka karaddima battery ekat replace kala.
maase padiya set weddima mokak hari wenawa. Mechchara wiyadam karapu ekea aparaadene kiyala aaye hadanawa. Ehemai kiyala nawatinnet naa.
gannawa nam hondama condition tiyena restore karapu ekak ganna eka laabai.
වෙල්ඩින් කරන තැන පොරත් මේකම කිව්වා. ගොඩක් බර අදින එක නිසා එහෙම වෙනව කියලා කිව්වේ. ෆුට්රැක් එකයි සයිඩ් ස්ටෑන්ඩ් එකයි සෙට් වෙන තැනින් ගොඩක් කාලයක් තිස්සේ බර ඇදලා සයිඩ් ස්ටෑන්ඩ් ගහ ගහ ගියාම එහෙම වෙනවා කිව්වා.හවුසින් ක්‍රැක් වෙන එක මේ බයික් එකට එන කොමන් කේස් එකක්ද මංද...
ඔය බයික් එක අනතුරක් වෙලා හවුසින් එක කොහෙ හරි වැදුනොත් ඒත් හරි ඉක්මනට ක්‍රැක් වෙනව.වෙල්ඩින් කරන තැන පොරත් මේකම කිව්වා. ගොඩක් බර අදින එක නිසා එහෙම වෙනව කියලා කිව්වේ. ෆුට්රැක් එකයි සයිඩ් ස්ටෑන්ඩ් එකයි සෙට් වෙන තැනින් ගොඩක් කාලයක් තිස්සේ බර ඇදලා සයිඩ් ස්ටෑන්ඩ් ගහ ගහ ගියාම එහෙම වෙනවා කිව්වා.
Matat baas ara katawa kiyanna kalin meka hituna. Tank ek right side wala dent ekak tibba. Front sporket cover eket crack ekak tibba. Samaharawita accident weddi right side foot pedal ekat kohe hari wedunada dannaa. Bike eke tank eke dakunu paththe damage ekak tibba.ඔය බයික් එක අනතුරක් වෙලා හවුසින් එක කොහෙ හරි වැදුනොත් ඒත් හරි ඉක්මනට ක්‍රැක් වෙනව.
එහෙනං හරි... මේ කෑල්ල වදිනව කියන්නෙ වැඩේ වෙන්න පුලුවන්...Samaharawita accident weddi right side foot pedal ekat kohe hari wedunada dannaa
AE86 ganin God takumi ge car eka
mamai thaththai cd125 keepayk use kala. mata kiyanna thiyenne nam wiyadam karana gaane hatiyata padui bike eka. minissu kiyana tharam mokakwath na eke. english akuru chassis 150 benlyak ganna thiyenawa nam hodai indian bike walata wada. parana ewa ekka ottu wena eka nam therumakma na. ita wada hoda bikes thamai cb125t eka ehema. riding pleasure ekai look ekai dekama thiyenawa. cd125 kiyanne nikan delivery bike ekak bn.Eka nam etta. Mamat twin ekak aran restore karanawa kiyala henama kattak kewa. Kohoma hari yantam godak daagatta. Den nam brand new wagema tiyenawa.
Et itin okkoma hadala iwara wela passe housing paluwe tibba podi crack eka nisa oil leak wenawa. Bike eka ganiddi oil leaks tibba kohomat. Me crack eka saahenna podi crack ekak nisa meter une naa. E paara eka weld karanna engima aaye mula indan galewwa. Galawala crack eka paassalaa aaye packing set eka daala engima fit kala.
passe tika dawasak padiddi rectifier eka weda karannatuwa giya. Passe ekak hoyala eka fit kara. Eka karaddima battery ekat replace kala.
maase padiya set weddima mokak hari wenawa. Mechchara wiyadam karapu ekea aparaadene kiyala aaye hadanawa. Ehemai kiyala nawatinnet naa.
gannawa nam hondama condition tiyena restore karapu ekak ganna eka laabai.
EFI karanum hari habai ithin wiyadam.. knowledgeable wennath oni.. naththun Garage eke eka wawan kay.. Ape Cousin Corolla II ekak ekak convert kara lesatama 4A-FE ekak tiyala..owa lankawe thiyenne hena poddai bro. thiyena ewath affordable ganan nemei kiyanne. karanna amarui.
habai KE70 eke thiyenne oke suspension mai kiyala ahala thiyenawa. penuma arunama ke70 ekakata engine upgrade ekak karala gattanam performance same wei.
mamai thaththai cd125 keepayk use kala. mata kiyanna thiyenne nam wiyadam karana gaane hatiyata padui bike eka. minissu kiyana tharam mokakwath na eke. english akuru chassis 150 benlyak ganna thiyenawa nam hodai indian bike walata wada. parana ewa ekka ottu wena eka nam therumakma na. ita wada hoda bikes thamai cb125t eka ehema. riding pleasure ekai look ekai dekama thiyenawa. cd125 kiyanne nikan delivery bike ekak bn.
------ Post added on Apr 13, 2023 at 10:38 AM
ade thanks machanබොඩි පාට්ස්නං හොයන්න අමාරුවෙයි. මැකනිකල් පාට්ස් තියෙනව...
ඕවයෙ තියෙන ලොකුම අවුල දිරුම් තමයි...
වහලෙ පීලි, ඩෝ ෆ්‍රේම්, ෆ්ලෝ බෝඩ් වල ඉඳන් චැසි එකට එනකල්ම දිරුම් තියෙනව.
රේඩියේටරේ යට චැසි එකේ බාර් එකත් අනිවා දිරන තැනක්.
සිංගල් කෝර් රේඩියේටර් තියෙන්නෙ. බ්ලොක් තිබුනොත් කන්දට හීට් නගිනව. ඩුවල් කෝර් දාල ඒ ගැටලු විසඳගන්න පුලුවන්.
රේඩියේටර් ෆෑන් ඉලෙක්ට්‍රිකල් මෝටර්.., සෙන්සරේ ගියොත් ඕල්වේස් ඔන්. ඔර්ජිනල් සෙන්සර් හොයන්න අමාරුයි, පාට්ස් කඩ වල තියෙන සෙන්සර් මාස දෙකෙන් තුනෙන් සවුත්තු වෙනව.
3a එන්ජිම මරු.... පිකප් එක හොඳයි. කාබ් එක සංකීර්ණයි, ecu කන්ට්‍රෝල් යුනිට් වල ඉඳන් ලැම්ඩ, ඔක්සිජන් සෙන්සර් එක්ක ලින්ක් වෙච්ච කාබ් එකක් තියෙන්නෙ. ඒ නිසා ඕක ඔස්තාර්ල කියන තරමට තෙල් කරන ලෙවල් එකට ගේන්නනං තක්කෙටම ටියුන්කරන්න ඕනෙ. මටනං ඒ හැකියාව තියෙන බාසෙක් හම්බවුනේ නෑ.
මගෙ 3a-lu එන්ජිම පවර් වෑල් සිස්ටම් ආපු එන්ජිමක් තිබුණ වාහනයක් තිබුණෙ. ඒක දුර 13.5 යි ලඟ 10ට අඩු ගණං තමයි තෙල් කරේ. ඕක වාහනේ සයිස් අඩු නිසා ඊට වඩා ටිකක් වැඩියෙන් තෙල් කරයි. 81 එකට 3a-lu එන්ජිම එන්නෙ නෑ දන්න තරමින් 3a-u එන්ජිම එන්නෙ.
දිරුම් නැත්තං, මම හෙන ආස වාහනයක්...
Diesel karanna epaa mitto dara massa wagene.. winasai.. petrolma tiyala efi karanawan num karahan..ade thanks machan
AT150 eke scene eka dakka mn. mokakda hethuwakata AT150 eka market adui thamai. hoda comfortable car eka.
corolla E80 eka hena hurubuhuti patai. dirum nathi hoda condition ewa nam thiyenawa. kiyana ganan thamai waawanne natte.
engine carb case ekka ottu wenawata wada 1C diesel awa ekak gattoth moko?