මචන් උබල laptop prices ගැන මොකෝ හිතන්නේ බැලුවා හැමතැනම පට්ටගන්නනේ නේ
international site වල බැලුවොත් 50% අඩු වට තියනවා .
මචන් රටින් ගෙන්නුවොත් අඩුවට ගන්න පුළුවන් වෙ ද . tax වගේ කොචර වදී ද