I think panerai is a one of the original ටොම්බා watch isnt it?මට සෙට් වෙන ටොම්බා වොච් එකකුත් තියෙනවා.![]()
In 90s Sylvester Stallone wearing a Panerai Luminor in movies and real life began to trend these large watches.
I think panerai is a one of the original ටොම්බා watch isnt it?මට සෙට් වෙන ටොම්බා වොච් එකකුත් තියෙනවා.![]()
Saw some more tomba watches today Kolam bro! @Kolama
Usual G-Shock stuff and Mr.G range...
View attachment 201750View attachment 201751View attachment 201752
View attachment 201753
This Bell & Ross stuff is massive...
View attachment 201754
View attachment 201755
And the Panarai's too...
View attachment 201761
View attachment 201758
View attachment 201756

ow bn deal ekak nathuwa ganna ekanm padui.No bung.. thaama honda deal ekak thiyena shop paththakata yanna bari una.. Flagship stores walin ganna eka boru wadak..
------ Post added on Apr 5, 2023 at 9:26 AM
පිස්සු හැදෙනවා බං! පට්ට කලෙක්ෂන් එක!![]()
Thanks machan.!!Congratulations.
Is this a grand Seiko quartz one?
The 2nd sexiest quartz second tick I have ever seen.
Second mark එක ගාව හරියටම ඉද්ද ගැහුවා වගේ නවතින්නේ second hand එක.
No backplay or no missing tick not even in a millimeter.
( Best one is bulova 262kz movement)
Car ekaka dash board ekak wage dakkeThanks bro!
ඒක ගන්නත් හිටියෙ ජිම් එකට දාන්න මචන්. ඒත් මගෙ මේ පරන වොච් එක හදාගත්තට පස්සෙ ඒකෙ ආසාව ගියා. වෙයිට්ස් කරද්දි අතෙත් ලොකු යකඩ දෙයක් තියෙද්දි මට පට්ට ගැම්මක් එනවා.ඒක තමයි මම මේ අලුත් Diesel වොච් එකත් ගත්තෙ.
https://elakiri.com/threads/මගේ-ටොම්බා-වොච්-එක-හදාගත්තා-සිංහලු.2095868/
![]()
NiceeeeEla bro! Meekath set wenawa neda? SEIKObatta duwana ekak..
View attachment 201807View attachment 201809
Finally found an OK deal on a Grand Seiko guys.. Bought this.. I like smaller "loku wada kaali nathi" models, so suits me well..
Found a couple of the The Citizen washi paper dial watches I've been looking at, but the lightness of the titanium metal put me off, felt like a Casio on the wrist because it's so freaking light.
View attachment 201831View attachment 201832View attachment 201833
------ Post added on Apr 6, 2023 at 12:40 PM
It’s a quartz don’t buy it. Buy an automatic
Casio mpt-e301d තමයි model එක.
Casio pro trek එකක් වගේමේ වොච් එක මොකද්ද මිතුරේ?![]()
![]()
Thanks mcn. Thawa watch ekak thiyenawa danaganna hitapan dannaCasio mpt-e301d තමයි model එක.
මට පොඩි නරක feel එකක් තියෙනවා ඔය photo එකේ තියෙන එක නම් fake එකක් කියලා.
ඔහොම black box එකක් නෙමෙයි දන්න හැටියට casio වලට එන්නේ.
ගන්න එකක් agent ගෙන් ගන්න.
Original එක USD 70-80k විතර වෙන්නේ.
Blink එකේ නම් exact model එක නම් නෑ.
Mtp v300d එක 34000ක් වෙනවා.
Casio retro ,edifice හරි gshock නොවන model එකකට ඔච්චර ගානක් යට කරන එකන්නම් අපරාදේ තමයි.
@shehan කිව්වා වගේ seiko 5 එකකට යන එක වඩා හොඳයි. පොඩි ගානයි වැඩි වෙන්නේ. පරම්පරා 2ක් තියා ගන්න පුළුවන්.
Casio pro trek එකක් වගේ
------ Post added on Apr 12, 2023 at 11:27 PM
It’s a quartz don’t buy it. Buy an automatic