Not a uniMwka gov uni ekakda

ඇතුගල්පුරයි කුලියාපිටියයි දන්නෙ නැති එකෙක් ත්‍රෙඩ් දාලා
යකෝ කුලියාපිටියටත් ඇතුගල්පුර කියනවා නම් නුවරටත් ඇතුගල්පුර කියපල්ලා. දෙකම එකම වගේ දුරක් තියෙන්නේ![]()
![]()
හරි ඉතිං කුරුණාගල දිස්ත්‍රික්කයේනෙ.වයිරල් වෙන්න තියෙනවා නම් අපේ අයියලා බිජ්ජට ඉරටු ගහගෙන හරි පාරේ යයි. ඒක නෙවෙයි කුලියාපිටියට ඇතුගල්පුර ගෙනිච්චේ මේ ළඟදීද?????![]()
කුරුණැගල නගරයට ඇතුගල්පුර කීවට මන් නම් දැකලා නෑ කොහෙවත් තියෙනව කුරුනෑගල දිස්ත්‍රික්කයට "ඇතුගල්පුර දිස්ත්‍රික්කය" කියලා .හරි ඉතිං කුරුණාගල දිස්ත්‍රික්කයේනෙ..
උබත් ඉන්නවද ඔය ෆොටෝ එකේකුරුණැගල නගරයට ඇතුගල්පුර කීවට මන් නම් දැකලා නෑ කොහෙවත් තියෙනව කුරුනෑගල දිස්ත්‍රික්කයට "ඇතුගල්පුර දිස්ත්‍රික්කය" කියලා .
"සෙන්කඩගල දිස්ත්‍රික්කය" එහෙම එකක් දැකලා තියෙනවද
මෙව ශෙයාර් කරන්න එපා බන්. මේ කොල්ලො ටික පව්. උන් කැමැත්තෙන් මෙහෙම් ඇඳන් නැටුව නෙවෙයිනේ.
යකෝ කුලියාපිටියටත් ඇතුගල්පුර කියනවා නම් නුවරටත් ඇතුගල්පුර කියපල්ලා. දෙකම එකම වගේ දුරක් තියෙන්නේ![]()
![]()
Mchn bulathkohupitiye tiyenne kuliyapitiyedaMamath Kuliyapitiye
නැහැ කෑගල්ල අවිස්සාවේල්ල අතරMchn bulathkohupitiye tiyenne kuliyapitiyeda
ටිපර් වෙන්න දෙයක් නෑ බං. කුරුණෑගල, කුලියාපිටිය කියන්න නගර දෙකක් කියන්නයි අවශ්යයතාවය. අනික බං මේක දාපු එකා හිතන් ඉන්නේ ඕකේ ඔය නටන්නේ කුරුණෑගල එවුන් කියලාකුරුණෑගල පීපල්ස් ටිපර් ඌ ආකාරයක් පෙන්නුම් කරනව
ලංකාවේ හතර දික්බාගේ එවුන් තමා ඔය ඔහොම නටන්නේ. හිනා වෙන්න නෙමෙයි බං ඕනේ හරි නම් අඬන්නයි ඕනේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ මෙහෙම ගොන් පාර්ට් තියෙන එක ගැන.