ඇතුගල්පුර ජන නැටුමක් වයිරල් වෙයි.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    img_2_1681305916402.jpg
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,521
    1,419
    113
    අනේ ගොන්නු superman .. පොරත් ජංගිය කලිසමට එළියෙන් ඇදපු ගු කැරියෙක්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වයිරල් වෙන්න තියෙනවා නම් අපේ අයියලා බිජ්ජට ඉරටු ගහගෙන හරි පාරේ යයි. ඒක නෙවෙයි කුලියාපිටියට ඇතුගල්පුර ගෙනිච්චේ මේ ළඟදීද????? 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇතුගල්පුරයි කුලියාපිටියයි දන්නෙ නැති එකෙක් ත්‍රෙඩ් දාලා

    යකෝ කුලියාපිටියටත් ඇතුගල්පුර කියනවා නම් නුවරටත් ඇතුගල්පුර කියපල්ලා. දෙකම එකම වගේ දුරක් තියෙන්නේ :rofl: :rofl:

    වයිරල් වෙන්න තියෙනවා නම් අපේ අයියලා බිජ්ජට ඉරටු ගහගෙන හරි පාරේ යයි. ඒක නෙවෙයි කුලියාපිටියට ඇතුගල්පුර ගෙනිච්චේ මේ ළඟදීද????? 😂
    හරි ඉතිං කුරුණාගල දිස්ත්‍රික්කයේනෙ. 🤬 .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,898
    113
    Fantasy
    හරි ඉතිං කුරුණාගල දිස්ත්‍රික්කයේනෙ. 🤬 .
    කුරුණැගල නගරයට ඇතුගල්පුර කීවට මන් නම් දැකලා නෑ කොහෙවත් තියෙනව කුරුනෑගල දිස්ත්‍රික්කයට "ඇතුගල්පුර දිස්ත්‍රික්කය" කියලා .

    "සෙන්කඩගල දිස්ත්‍රික්කය" එහෙම එකක් දැකලා තියෙනවද

    මෙව ශෙයාර් කරන්න එපා බන්. මේ කොල්ලො ටික පව්. උන් කැමැත්තෙන් මෙහෙම් ඇඳන් නැටුව නෙවෙයිනේ.
     
    • Like
    Reactions: NRTG

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කුරුණැගල නගරයට ඇතුගල්පුර කීවට මන් නම් දැකලා නෑ කොහෙවත් තියෙනව කුරුනෑගල දිස්ත්‍රික්කයට "ඇතුගල්පුර දිස්ත්‍රික්කය" කියලා .

    "සෙන්කඩගල දිස්ත්‍රික්කය" එහෙම එකක් දැකලා තියෙනවද

    මෙව ශෙයාර් කරන්න එපා බන්. මේ කොල්ලො ටික පව්. උන් කැමැත්තෙන් මෙහෙම් ඇඳන් නැටුව නෙවෙයිනේ.
    උබත් ඉන්නවද ඔය ෆොටෝ එකේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Mamath Kuliyapitiye

    Gammac thamay 😎

    යකෝ කුලියාපිටියටත් ඇතුගල්පුර කියනවා නම් නුවරටත් ඇතුගල්පුර කියපල්ලා. දෙකම එකම වගේ දුරක් තියෙන්නේ :rofl: :rofl:
    👍

    Kurunegala - Kuliyapitiya 39 km
    Kurunegala - Kandy 42km
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    කුරුණෑගල පීපල්ස් ටිපර් ඌ ආකාරයක් පෙන්නුම් කරනව
    ටිපර් වෙන්න දෙයක් නෑ බං. කුරුණෑගල, කුලියාපිටිය කියන්න නගර දෙකක් කියන්නයි අවශ්‍යයතාවය. අනික බං මේක දාපු එකා හිතන් ඉන්නේ ඕකේ ඔය නටන්නේ කුරුණෑගල එවුන් කියලා :rofl: :rofl: ලංකාවේ හතර දික්බාගේ එවුන් තමා ඔය ඔහොම නටන්නේ. හිනා වෙන්න නෙමෙයි බං ඕනේ හරි නම් අඬන්නයි ඕනේ ලංකාවේ උසස් අධ්‍යාපනයේ මෙහෙම ගොන් පාර්ට් තියෙන එක ගැන.