Is toyota AE80 a good car?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ade thanks machan

    AT150 eke scene eka dakka mn. mokakda hethuwakata AT150 eka market adui thamai. hoda comfortable car eka.

    corolla E80 eka hena hurubuhuti patai. dirum nathi hoda condition ewa nam thiyenawa. kiyana ganan thamai waawanne natte.
    engine carb case ekka ottu wenawata wada 1C diesel awa ekak gattoth moko?
    හරි අදහසක් නෑ මටනං ඒ ගැන...
    1c ටිකක් අන්කොමන්නෙ... පෙට්‍රල් වගේ නෙමේ රෙපෙයාර් ආවොත් දුවන්න වෙන්නෙ.

    E90, 91 වගේ efi එකකට ට්‍රයි කරන්න අමාරුද.
    At170 ත් බලන්න ටිකක්
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,525
    10,642
    113
    Nugegoda, Sri Lanka
    හරි අදහසක් නෑ මටනං ඒ ගැන...
    1c ටිකක් අන්කොමන්නෙ... පෙට්‍රල් වගේ නෙමේ රෙපෙයාර් ආවොත් දුවන්න වෙන්නෙ.

    E90, 91 වගේ efi එකකට ට්‍රයි කරන්න අමාරුද.
    At170 ත් බලන්න ටිකක්
    Dieselma oni num CT150 awa.. Navy ekata gennapu Corona thibba.. habai 2C engine eka awe.. habai apu ewa Basic models seat beltwath awe naa..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,082
    113
    Gotland
    බොඩි පාට්ස්නං හොයන්න අමාරුවෙයි. මැකනිකල් පාට්ස් තියෙනව...

    ඕවයෙ තියෙන ලොකුම අවුල දිරුම් තමයි...
    වහලෙ පීලි, ඩෝ ෆ්‍රේම්, ෆ්ලෝ බෝඩ් වල ඉඳන් චැසි එකට එනකල්ම දිරුම් තියෙනව.
    රේඩියේටරේ යට චැසි එකේ බාර් එකත් අනිවා දිරන තැනක්.

    සිංගල් කෝර් රේඩියේටර් තියෙන්නෙ. බ්ලොක් තිබුනොත් කන්දට හීට් නගිනව. ඩුවල් කෝර් දාල ඒ ගැටලු විසඳගන්න පුලුවන්.

    රේඩියේටර් ෆෑන් ඉලෙක්ට්‍රිකල් මෝටර්.., සෙන්සරේ ගියොත් ඕල්වේස් ඔන්. ඔර්ජිනල් සෙන්සර් හොයන්න අමාරුයි, පාට්ස් කඩ වල තියෙන සෙන්සර් මාස දෙකෙන් තුනෙන් සවුත්තු වෙනව.

    3a එන්ජිම මරු.... පිකප් එක හොඳයි. කාබ් එක සංකීර්ණයි, ecu කන්ට්‍රෝල් යුනිට් වල ඉඳන් ලැම්ඩ, ඔක්සිජන් සෙන්සර් එක්ක ලින්ක් වෙච්ච කාබ් එකක් තියෙන්නෙ. ඒ නිසා ඕක ඔස්තාර්ල කියන තරමට තෙල් කරන ලෙවල් එකට ගේන්නනං තක්කෙටම ටියුන්කරන්න ඕනෙ. මටනං ඒ හැකියාව තියෙන බාසෙක් හම්බවුනේ නෑ.

    මගෙ 3a-lu එන්ජිම පවර් වෑල් සිස්ටම් ආපු එන්ජිමක් තිබුණ වාහනයක් තිබුණෙ. ඒක දුර 13.5 යි ලඟ 10ට අඩු ගණං තමයි තෙල් කරේ. ඕක වාහනේ සයිස් අඩු නිසා ඊට වඩා ටිකක් වැඩියෙන් තෙල් කරයි. 81 එකට 3a-lu එන්ජිම එන්නෙ නෑ දන්න තරමින් 3a-u එන්ජිම එන්නෙ.

    දිරුම් නැත්තං, මම හෙන ආස වාහනයක්...

    ඔය තියෙන්නෙ මම කිරියට දාපු පළවෙනි නූල.... කොරෝන එක ගැන..
    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/

    හවුසින් ක්‍රැක් වෙන එක මේ බයික් එකට එන කොමන් කේස් එකක්ද මංද...

    මම යාලුවෙකුගෙ බෙන්ලියක් මස් කරා. එක පාරක්. මුලු බයික් එකම ගැලෙවුව. වැඩ ඇරිල ඇවිල්ල ගෙදර තියාගෙන රෑ 11, 12 වෙනකල් ඕක බදාගෙන ඉන්නව ඉස්සර. ගෙදරින් බැනුම් කෝටියයි... මාසයක් විතර ගෙදර පැත්තක් ගැරේජ් එක වගේ තිබුණෙ...
    ඒකෙත් මැද පලුව ක්‍රැක් වෙලා තිබිල පෑස්සුව.

    අපෙත් තිබ්බා එපා උනා. දිරුම් එකෙත් තිබ්බා ෆ්ලොබෝර්ඩ් එකේ තමයි තිබ්බේ අනිත්ව ටින්කරින් කරලා තිබ්බේ
    කාබ් ගැන නම් කතා කරන්න එපා
    අපේ තිබ්බේ 2A (1300cc) ගේද්දී තෙල් 5-6 ක් දුර කරන්නේ
    බාසෙක් ගලවල ටියුන් කළා ප්ලග් 4 දැම්මා එත් 10-12 උපරිම
    කාබ් එකේ වැකුම් ලයින් ගලවලා ඔස්තාර්ලා. මේවගේ ගොඩක් වැල් තීනවා වැකුම් වලින් වැඩ කරන්නේ
    රේඩියේටර් ෆෑන් එක දිගටම දුවනවා පස්සේ සෙන්සර් එක දැම්මා එක නම් දෙනකන්ම වැඩ කළා

    අපේ එකේ ඔක්සිජන් සෙන්සර් තිබ්බේ නෑ (ලංම්ඩා කියන්නෙත් ඕකම තමයි) ecu කියල එන්නේ ඔකේ එමිෂන් කන්ට්‍රෝල් යුනිට් එකක්. ඒකට කැටලිටික් කන්වර්ටර් එකක් තිබ්බා වගේ මතකයි එකේ ටෙම්ප්රෙචර් සෙන්සර් එකක් එනවා ගොඩක් අය වැරදියට හිතන්නේ එක ඔක්සිජන් සෙන්සර් එකක් කියල
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    Bagaya karayata epa wela wikke okatath wada aluth ekakda koheda ban Corona AT150 ekakda mokadda ekak. @PHBhagya
    අපේ තාත්තගේ යාලුවෙක් ගාව තීනවා 7 ශ්‍රීඅකුරු 3 එකක්.. මට මතක 7 වගේ...කොහොම හරි ඉලක්කම් 3යි..නිසාන් සනී වගේ මතක.... පලවෙනි අයිතිය.ඔරිජිනල් පේන්ට් තීන්නේ ..ඒක යකා වගේ යනවා..පොර විතරයි පාවිච්ය...ඒක ඔරිජිනල්ම විදියට තීනවා...ඒ වගේ ඒවත් ඇති ඔය මොඩෙල් වලත්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,819
    22,106
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ ත්රෙඅඩ් එක දැකල Initial D බලන්න ගත්ත බන්, හෙන කල් ඉදන් බලන්නන් කියල හිටියේ AE86 මරු, මොඩල් එකක් ගන්න ඕනේ
     
    • Like
    Reactions: TonyMontana83

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Dieselma oni num CT150 awa.. Navy ekata gennapu Corona thibba.. habai 2C engine eka awe.. habai apu ewa Basic models seat beltwath awe naa..
    150 එච්චර බේසික් වාහන තියෙනවද.. මම හිතාගෙන හිටියෙ,කොරෝන ආපු සේරම හොඳ ඔප්ශන් තියෙන කම්ෆ වාහන කියල...
    අපෙත් තිබ්බා එපා උනා. දිරුම් එකෙත් තිබ්බා ෆ්ලොබෝර්ඩ් එකේ තමයි තිබ්බේ අනිත්ව ටින්කරින් කරලා තිබ්බේ
    කාබ් ගැන නම් කතා කරන්න එපා
    අපේ තිබ්බේ 2A (1300cc) ගේද්දී තෙල් 5-6 ක් දුර කරන්නේ
    බාසෙක් ගලවල ටියුන් කළා ප්ලග් 4 දැම්මා එත් 10-12 උපරිම
    කාබ් එකේ වැකුම් ලයින් ගලවලා ඔස්තාර්ලා. මේවගේ ගොඩක් වැල් තීනවා වැකුම් වලින් වැඩ කරන්නේ
    රේඩියේටර් ෆෑන් එක දිගටම දුවනවා පස්සේ සෙන්සර් එක දැම්මා එක නම් දෙනකන්ම වැඩ කළා

    අපේ එකේ ඔක්සිජන් සෙන්සර් තිබ්බේ නෑ (ලංම්ඩා කියන්නෙත් ඕකම තමයි) ecu කියල එන්නේ ඔකේ එමිෂන් කන්ට්‍රෝල් යුනිට් එකක්. ඒකට කැටලිටික් කන්වර්ටර් එකක් තිබ්බා වගේ මතකයි එකේ ටෙම්ප්රෙචර් සෙන්සර් එකක් එනවා ගොඩක් අය වැරදියට හිතන්නේ එක ඔක්සිජන් සෙන්සර් එකක් කියල
    👍👍👍
    අපේ තාත්තගේ යාලුවෙක් ගාව තීනවා 7 ශ්‍රීඅකුරු 3 එකක්.. මට මතක 7 වගේ...කොහොම හරි ඉලක්කම් 3යි..නිසාන් සනී වගේ මතක.... පලවෙනි අයිතිය.ඔරිජිනල් පේන්ට් තීන්නේ ..ඒක යකා වගේ යනවා..පොර විතරයි පාවිච්ය...ඒක ඔරිජිනල්ම විදියට තීනවා...ඒ වගේ ඒවත් ඇති ඔය මොඩෙල් වලත්
    එහෙම වාහනනං තියෙන අය දෙන්නෙ නෑ ලේසිවට, අපේ මාම කෙනෙක් ලඟ තියෙනව ලාන්සර් වැගන් රවුම් ලයිට් ආපු වාහනයක්... ඒකත් ෆස්ට් ඕනර්. සුපිරියක්...
    කාටවත් අල්ලන්නවත් දෙන්නෙ නෑ හැබැයි... මළ පෙරේතය...😂
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    හරි අදහසක් නෑ මටනං ඒ ගැන...
    1c ටිකක් අන්කොමන්නෙ... පෙට්‍රල් වගේ නෙමේ රෙපෙයාර් ආවොත් දුවන්න වෙන්නෙ.

    E90, 91 වගේ efi එකකට ට්‍රයි කරන්න අමාරුද.
    At170 ත් බලන්න ටිකක්
    අමාරුවක් නම් නෑ, මං E80 එකේ හතරැස් ඩිසයින් එකට ආසයි. හැබැ‍යි ඒ පරණ efi ඒවට වඩා කාබ් මොඩ්ල් හොඳ නැද්ද? OBD එහෙම නෑනේ. ස්කෑන් එකක් කරන්නවත් බෑ. අනික ඉලෙක්ට්‍රොනික් යුනිට් එකක් ගියොත් හොයන්නත් නෑ. කාබ් වල නම් රෙපයාර් කිට් දාල හරියට හදාගත්තොත් ටිකක් හරි අහනවනේ.

    AT170 හොඳයි. බොඩි පාට්ස් නම් nonexistence මට්ටමේ ඇත්තෙ.dx වැගන් වලටත් පාට්ස් තියෙනවා. පවර් ස්ටීරිං නැති එක තමා අවුල

    අපේ තාත්තගේ යාලුවෙක් ගාව තීනවා 7 ශ්‍රීඅකුරු 3 එකක්.. මට මතක 7 වගේ...කොහොම හරි ඉලක්කම් 3යි..නිසාන් සනී වගේ මතක.... පලවෙනි අයිතිය.ඔරිජිනල් පේන්ට් තීන්නේ ..ඒක යකා වගේ යනවා..පොර විතරයි පාවිච්ය...ඒක ඔරිජිනල්ම විදියට තීනවා...ඒ වගේ ඒවත් ඇති ඔය මොඩෙල් වලත්
    එහෙම ඒව තියෙනවා. ඒව එළියට එන්නෙ එක්කො අයිතිකාරය මැරිල ගෑනි හරි ලමයි හරි විකුණනකොට. නැත්නම් තියෙන උන් ලේසියෙන් දෙන්නෙ නෑ. හරි අයිතිකාරයො අතින් අත ආව හොඳට නඩත්තු වෙච්ච පරිස්සම් වෙච්ච වාහනත් තියෙනවා. ඒව ඉතින් කියන්නෙ අස්ප ගනන්. මට සැරයක් කළගෙඩිහේනෙ සේල් එකක තිබිල සෙට් වුනා නිසාන් VB11 AD wagon එකක්. 100%ක් ඔරිජිනල්ම තත්වෙ. ඔරිජිනල් පේන්ට්. හැබැයි චාටර් දිරුම් ටිකක් තිබුන. එන්ජිම රනින් හොඳටම හොඳයි. ඉන්ටීරියර් එහෙම මාරම ක්ලීන්. වාහනේ ස්ට්‍රක්චරල් ශක්තිය අඩු වෙන මට්ටමේ දිරුම් ටිකක් තිබුනෙ.
    ------ Post added on Apr 14, 2023 at 5:33 AM

    150 එච්චර බේසික් වාහන තියෙනවද.. මම හිතාගෙන හිටියෙ,කොරෝන ආපු සේරම හොඳ ඔප්ශන් තියෙන කම්ෆ වාහන කියල...
    එහෙම තමයි ඒ කාලෙ බ්‍රෑන්ඩ් නිව් ආපුවා. ඒ ඒ රටේ නීති වලට අනුව උපරිම කොස්ට් කටිං කරල හදන්නෙ. ඒ කාලෙ අපේ සීට් බෙල්ට් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියල නීතියක් තිබ්බෙ නැත්නම් උන් සීට් බෙල්ට් දාල එවන්නෙ නෑ. මුලින්ම 1989 90 බ්‍රෑන්ඩ් නිව් ආව ඩොල්ෆින් වෑන් වල පවර් ස්ටීරිංවත් නෑ.
    ------ Post added on Apr 14, 2023 at 5:35 AM

    මේ ත්රෙඅඩ් එක දැකල Initial D බලන්න ගත්ත බන්, හෙන කල් ඉදන් බලන්නන් කියල හිටියේ AE86 මරු, මොඩල් එකක් ගන්න ඕනේ
    ලංකාවෙ නෑනෙ බං ගන්න. තියෙන්නෙ අතලොස්සයි. මාකට් වැලියු එකක් නැති නිසා ඉතින් තියෙන උන් හිතූ හිතූ ගණන් කියන්නෙ.
    ------ Post added on Apr 14, 2023 at 5:37 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    බොඩි පාට්ස්නං හොයන්න අමාරුවෙයි. මැකනිකල් පාට්ස් තියෙනව...

    ඕවයෙ තියෙන ලොකුම අවුල දිරුම් තමයි...
    වහලෙ පීලි, ඩෝ ෆ්‍රේම්, ෆ්ලෝ බෝඩ් වල ඉඳන් චැසි එකට එනකල්ම දිරුම් තියෙනව.
    රේඩියේටරේ යට චැසි එකේ බාර් එකත් අනිවා දිරන තැනක්.

    සිංගල් කෝර් රේඩියේටර් තියෙන්නෙ. බ්ලොක් තිබුනොත් කන්දට හීට් නගිනව. ඩුවල් කෝර් දාල ඒ ගැටලු විසඳගන්න පුලුවන්.

    රේඩියේටර් ෆෑන් ඉලෙක්ට්‍රිකල් මෝටර්.., සෙන්සරේ ගියොත් ඕල්වේස් ඔන්. ඔර්ජිනල් සෙන්සර් හොයන්න අමාරුයි, පාට්ස් කඩ වල තියෙන සෙන්සර් මාස දෙකෙන් තුනෙන් සවුත්තු වෙනව.

    3a එන්ජිම මරු.... පිකප් එක හොඳයි. කාබ් එක සංකීර්ණයි, ecu කන්ට්‍රෝල් යුනිට් වල ඉඳන් ලැම්ඩ, ඔක්සිජන් සෙන්සර් එක්ක ලින්ක් වෙච්ච කාබ් එකක් තියෙන්නෙ. ඒ නිසා ඕක ඔස්තාර්ල කියන තරමට තෙල් කරන ලෙවල් එකට ගේන්නනං තක්කෙටම ටියුන්කරන්න ඕනෙ. මටනං ඒ හැකියාව තියෙන බාසෙක් හම්බවුනේ නෑ.

    මගෙ 3a-lu එන්ජිම පවර් වෑල් සිස්ටම් ආපු එන්ජිමක් තිබුණ වාහනයක් තිබුණෙ. ඒක දුර 13.5 යි ලඟ 10ට අඩු ගණං තමයි තෙල් කරේ. ඕක වාහනේ සයිස් අඩු නිසා ඊට වඩා ටිකක් වැඩියෙන් තෙල් කරයි. 81 එකට 3a-lu එන්ජිම එන්නෙ නෑ දන්න තරමින් 3a-u එන්ජිම එන්නෙ.

    දිරුම් නැත්තං, මම හෙන ආස වාහනයක්...

    ඔය තියෙන්නෙ මම කිරියට දාපු පළවෙනි නූල.... කොරෝන එක ගැන..
    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/

    හවුසින් ක්‍රැක් වෙන එක මේ බයික් එකට එන කොමන් කේස් එකක්ද මංද...

    මම යාලුවෙකුගෙ බෙන්ලියක් මස් කරා. එක පාරක්. මුලු බයික් එකම ගැලෙවුව. වැඩ ඇරිල ඇවිල්ල ගෙදර තියාගෙන රෑ 11, 12 වෙනකල් ඕක බදාගෙන ඉන්නව ඉස්සර. ගෙදරින් බැනුම් කෝටියයි... මාසයක් විතර ගෙදර පැත්තක් ගැරේජ් එක වගේ තිබුණෙ...
    ඒකෙත් මැද පලුව ක්‍රැක් වෙලා තිබිල පෑස්සුව.
    වැඩකරු, වැඩකරු,......
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,704
    11,000
    113
    මේ
    බොඩි පාට්ස්නං හොයන්න අමාරුවෙයි. මැකනිකල් පාට්ස් තියෙනව...

    ඕවයෙ තියෙන ලොකුම අවුල දිරුම් තමයි...
    වහලෙ පීලි, ඩෝ ෆ්‍රේම්, ෆ්ලෝ බෝඩ් වල ඉඳන් චැසි එකට එනකල්ම දිරුම් තියෙනව.
    රේඩියේටරේ යට චැසි එකේ බාර් එකත් අනිවා දිරන තැනක්.

    සිංගල් කෝර් රේඩියේටර් තියෙන්නෙ. බ්ලොක් තිබුනොත් කන්දට හීට් නගිනව. ඩුවල් කෝර් දාල ඒ ගැටලු විසඳගන්න පුලුවන්.

    රේඩියේටර් ෆෑන් ඉලෙක්ට්‍රිකල් මෝටර්.., සෙන්සරේ ගියොත් ඕල්වේස් ඔන්. ඔර්ජිනල් සෙන්සර් හොයන්න අමාරුයි, පාට්ස් කඩ වල තියෙන සෙන්සර් මාස දෙකෙන් තුනෙන් සවුත්තු වෙනව.

    3a එන්ජිම මරු.... පිකප් එක හොඳයි. කාබ් එක සංකීර්ණයි, ecu කන්ට්‍රෝල් යුනිට් වල ඉඳන් ලැම්ඩ, ඔක්සිජන් සෙන්සර් එක්ක ලින්ක් වෙච්ච කාබ් එකක් තියෙන්නෙ. ඒ නිසා ඕක ඔස්තාර්ල කියන තරමට තෙල් කරන ලෙවල් එකට ගේන්නනං තක්කෙටම ටියුන්කරන්න ඕනෙ. මටනං ඒ හැකියාව තියෙන බාසෙක් හම්බවුනේ නෑ.

    මගෙ 3a-lu එන්ජිම පවර් වෑල් සිස්ටම් ආපු එන්ජිමක් තිබුණ වාහනයක් තිබුණෙ. ඒක දුර 13.5 යි ලඟ 10ට අඩු ගණං තමයි තෙල් කරේ. ඕක වාහනේ සයිස් අඩු නිසා ඊට වඩා ටිකක් වැඩියෙන් තෙල් කරයි. 81 එකට 3a-lu එන්ජිම එන්නෙ නෑ දන්න තරමින් 3a-u එන්ජිම එන්නෙ.

    දිරුම් නැත්තං, මම හෙන ආස වාහනයක්...
    ටික කියෙව්වට පස්සේ සල්ලි තනා කාලෙක වාහනයක් ගන්නවා කියලා හිතුව එකත් නැතුව ගියා

    අප්පාගේ කෑලි ගොඩක් , හෙන කතාවක්නේ බන් වාහනයක තියෙන්නේ ): අපෝ වේදනාවක් වගේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Meka kiyak wageda watinne @PHBhagya 4lakhs wage wadida(duplicate book)
    ඩුප්ලිකේට්නං ගන්න එපා...
    මාරම වාතයක් ඕක...
    මම හොඳම එකෙන් කෙල තියෙනව, දෙවෙනි පොත වාහන අරගෙන.
    වෙන එකක් තියා,
    ලීස් එකක්වත් දෙන්න කැමති නෑ කම්පැණි වලින්...
     
    • Sad
    Reactions: icewiz