Ponil gedara yawana auruddak wewa!

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඇයි බන් ඌව යවන්නේ? බලපංකො ඌ තෙල් දුන්නා කරන්ට් එක දුන්නා ආයේ මොකටද එලවන්නේ මූව.. නැද්ද @monson
     
    • Haha
    Reactions: hasithayad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ඇයි බන් ඌව යවන්නේ? බලපංකො ඌ තෙල් දුන්නා කරන්ට් එක දුන්නා ආයේ මොකටද එලවන්නේ මූව.. නැද්ද @monson
    Aurudu kaaala TAX kanakota hammaaaa sapaaaa...
    No okun meek naha
     
    • Haha
    Reactions: siri_ayya

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,944
    9,714
    113
    අද ඉල්ලා අස්වුණා මචන් පොනිල්.
    මම නෙමේ. පච යාපා @yapa100 කියුවේ.
    aluth waliyak da

    fight-movie.gif
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,255
    1
    31,904
    113
    - උඩරට -
    පොනිල් කිරි ඉතිරුවේ නෑනේ ..
    මයිනා හිටියා නම් මෙලහට අවුරුදු සමරනවා 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,968
    113
    උබට ලයිට් කපන්නෙ නැති ටෙලිපොන් කැඩෙන්නෙ නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේව්වා
     
    • Like
    Reactions: jhnnwp

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඊට කලින් වයසට ගිහින් වලකජ්ජ ගහන්න ඉඩතියනව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    පොනිල් කිරි ඉතිරුවේ නෑනේ ..
    මයිනා හිටියා නම් මෙලහට අවුරුදු සමරනවා 🤣🤣
    Maina samaruwa kiyala @thaweesha keewa lol

    උබට ලයිට් කපන්නෙ නැති ටෙලිපොන් කැඩෙන්නෙ නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේව්වා
    Sure naha baiyo wadi than wala owa sulabai, anyway u too!
    ------ Post added on Apr 14, 2023 at 4:04 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඉස්සර අපි ලව් කරන කාලේ මම කෙල්ලගේ ගෙදර ගියේ රිලා ඇදුමක් ඇදගෙන. ඊට පස්සේ එයාලගේ තාප්පෙට නැගලා ගේ ඇතුලට පනිනවා. වටේ ගෙවල් වලටත් ගානක් නැහැ රිලා ඇදුමෙන් එන නිසා. කෙල්ලගේ දෙමවුපියන්ටත් හොයා ගන්න බැහැ මේ නිසා. ඉතිං මං එයාලගේ මිදුලේ අඹ අත්තකට නැගලා එයා එනකං බලං ඉන්නවා. එයා ඇවිත් ගහ යට ඉඳන් කතා කරනවා. බලං ඉන්න අයට පේන්නේ කෙල්ල වදුරෙක් එක්ක කතා කරනවා වගේ. ඔහොම මම මාසයක් විතර එහේ ගියා. ඊට පස්සේ එක දවසක ඇත්ත රිලව් ඇවිත් හිටියා. මාත් වැඩිය ගානකට නොගෙන වෙනදා වගේම ගියා. මහා රිලවා එක සැරේටම ඇවිත් මට පුකේ ඇරීයා කිඹි උණ නිට්ටාවටම සනීප වෙන්න.
     
    • Haha
    Reactions: Asmodeus

    Eda indala umbath gay rilawek una...
    Lol