UPS ekakin gedara LED lights use karanna puluwna da?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Api gawa UPS ekak thiyenawa num eke charge eken gedara LED lights 2,3k paya keepayak use karanna puluwan da? eka karanne kohomada? gedara main switch eka off karala ups out eka direct connect karalada grid ekata??
    Ehema karala thiyena kenek podi advice ekak denna koo..issarahata current kapanna gatthoth rata meka hari giyoth maru habay
     
    • Like
    Reactions: magadia

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Api gawa UPS ekak thiyenawa num eke charge eken gedara LED lights 2,3k paya keepayak use karanna puluwan da? eka karanne kohomada? gedara main switch eka off karala ups out eka direct connect karalada grid ekata??
    Ehema karala thiyena kenek podi advice ekak denna koo..issarahata current kapanna gatthoth rata meka hari giyoth maru habay
    owa main switch asse gahanna yanna epa.......
    wire ekak dagena led light dekak ada ganin wenama...
     
    • Like
    Reactions: Any.key and magadia

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    බැටරි චාජරයක් අරන් බැටරිය චාජ කරගන්න කරන් එක තියෙන වෙලාවට එකෙන් 12V LED බල්බ් ටිකක් දාගන්න පැය 4 ක් 5 ක් දුවන්න පුලුවන්.
     
    • Like
    Reactions: k.k.mohmad

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    බැටරි චාජරයක් අරන් බැටරිය චාජ කරගන්න කරන් එක තියෙන වෙලාවට එකෙන් 12V LED බල්බ් ටිකක් දාගන්න පැය 4 ක් 5 ක් දුවන්න පුලුවන්.
    mekama amchan ups ekak through current eka gedara wiring ekata aran karanna barida? nikan generator ekak plug karanwa wage UPS eka plug karala?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    ඔය අටමගල් කරනවට වඩා ලේසියි බන් අර කෙලින්ම එන emergency ලයිට් දෙක තුනක් ගෙදර හයි කරගන්න එක, පැය දෙක තුනක් පත්තුවෙනවත් එක්ක
    එකම අවුල තියෙන්නෙ ඒව එන්නෙ හෝල්ඩරේට හයි කරන්න විතරයි, ස්ලබ්/සීලිං වලට හයි කරන්න පැනල් ටයිප් එකෙන් ගන්න නැහැ, මට තියන අවුල ඒක
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    man kaalayak oya wage home project ekak karanna badu ehemath aragena awa. LED strips, Circuits, 18650mAh batteries, BMS ehema gattha, wade patanganne une na... man plan kale current giyama gedara hama room segment ekakma podi LED (3 or 6 LEDs) segment ekak danna. wade karanna bari kamak nam na
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    ඔය අටමගල් කරනවට වඩා ලේසියි බන් අර කෙලින්ම එන emergency ලයිට් දෙක තුනක් ගෙදර හයි කරගන්න එක, පැය දෙක තුනක් පත්තුවෙනවත් එක්ක
    එකම අවුල තියෙන්නෙ ඒව එන්නෙ හෝල්ඩරේට හයි කරන්න විතරයි, ස්ලබ්/සීලිං වලට හයි කරන්න පැනල් ටයිප් එකෙන් ගන්න නැහැ, මට තියන අවුල ඒක
    eway machan battery eke issues thiyenawa..awruddak use karaddi kela wela yanawa..charge wenne naa..branded emergency lights mehe gannath nahane
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    eway machan battery eke issues thiyenawa..awruddak use karaddi kela wela yanawa..charge wenne naa..branded emergency lights mehe gannath nahane
    තියනවානේ
    Dimo and Orange දෙකෙන්ම එනවානේ
    UPS වැඩේ කරත් බැටරිය මාරු කරන්න වෙනවානේ, long term ගත්තම emergency light ලේසියි සහ ලාබයිනේ
     
    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ඔයාගෙ වැඩේට හරියන gadgets දැන් කඩවල් වල තියනවා. Bulb එකටම battery එනවා. Charge වෙනවා. ඒක ලේසි වෙයි.