usage meter එකට ලොග් වෙලා බලන්න එකේ වැටෙනවා.
mata balanna vidihak na.e ballo mata username passwrd dun na. unge service nisa mn mehe duk vidinava.thaama hadala dun na

මගේ usage meter එකේ නම් වැටෙනවා දවසම Free කියලා..ADSL එකෙයි 4G එකෙයි connection දෙකේම වැටෙනවා![]()

47 gb bewa so far![]()