Munta salli naha kiyanne borune...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,104
    1
    31,637
    113
    - උඩරට -
    රතිඤ්ඤා පිපුරුවා ඕයී හෙන ගහනවා වගේ..
    අපේ අල්ලපු ගෙදර එවුන් දුප්පත් , ඒ උනාර රතිඤ්ඤා පෙට්ටියක් ගෙනත් දානවා 😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    රතිඤ්ඤා පිපුරුවා ඕයී හෙන ගහනවා වගේ..
    අපේ අල්ලපු ගෙදර එවුන් දුප්පත් , ඒ උනාර රතිඤ්ඤා පෙට්ටියක් ගෙනත් දානවා 😅
    Umba posath da? Mama nam amu hinganna habai @AnuradhaRa wage illan yanne naha
     
    • Sad
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Samurdi unge gewal wala thamai wadiyenma owa paththu wenne lol, look like after election
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    ඔතන බන්. සමහරවිට පොඩි කොල්ලො එහෙම ඉන්න ගෙවල් වල සල්ලි බාගෙ අමරු උනත් උන්ගෙ හිතට සතුටක් දෙන්න ගෙනත් දාන ඒවත් ඇති. කොච්චර අමාරුකම් තිබුනත් දරුවෙක් වෙනුවෙන් කීයක් හරි වියදම් කර්නවනෙ කට්ටිය.
    කොහොම උනත් ඕක මහ ගොන් වැඩක්. පොඩි කාලෙ ඔවයේ ආතල් එකක් තිබුනත් දැන් නම් අමු ගොන් වැඩක් කියල හිතෙනව
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,707
    8,495
    113
    In Your Heart
    Minissunta salli thiyenawa .eth wiyadam karanne anawashya dewal walata.
    Anawashya dewal?? :lol:

    Awashya / anawashya kiyala kawuda theeranaya karanne??

    Thamange salli thaman wiyadam karanne thamanta awashaya deta thamai...anwashya kiyala ekak naha
    A karala thama beheth ganna salli na araka ganna salli na gaga haminenne.. condom free of charge denna ona