රසාස්වාදය එක එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. උබට හිනා යන ඒවට මට නොවෙන්න පුලුවන්. මට හිනායන ඒවට උබට නොවෙන්න පූලුවන්. ඒක නිසා කාටවත් මුකුත් කියන්න බෑ. Cringe gon athal වගේ නම් නොබල ඉඳපන්. බලන උන් බලයි. ඔව්ව බලන්නෙ ගොඩේ ගොබ්බයො cringe අඩුකුලේ පින්නයො කිය කිය වැලලෙන්නෙ නැතුව වැඩක් බලාගනියව්.