මන් අදුරන ගොඩක් එවුන් බීවට පස්සෙ ගූවලි දාගෙන චොර වෙනවා. මට ඒවා දැකලම බොන එක එපා උනා, ජීවිතේට බීලා නෑ .
ඒත් යකෝ මේවා දැක්කාම බොන්නෙ නෑ කීවම අපි සමාජෙන් කොන්වෙයි වගේනෙ
ඒත් යකෝ මේවා දැක්කාම බොන්නෙ නෑ කීවම අපි සමාජෙන් කොන්වෙයි වගේනෙ


biwata passe gehuwe nedda untaKello bona eka hena normal bung. Eka magic wenna ona naa,
ona tharam kello ekka set wela bila thiyanawa campus + office ekadi
kollo/ Kello nobi hitiyath ekath awulake naa, uba shape ekee bites tikake kalaa inna bona place ekaka
Aniwa bonna ona naa, kattiya ekka katha karala events wala participate unaa nam athi vibe ekata![]()
බොන තැන් වලට වෙලා උන්ගෙ බයිට් ටිකයි කොකාකෝල ටිකයි ඉවර කරාම ඒකෙ හිලව්වට හතරගාතෙන් වැටිල ඉන්න උන්ව ට්‍රාන්ස්පොට් කරන්න සෙට් වෙනව.සමාජෙන් කොන්වෙනවට බයේ බොන්න ඕනද බං...එහෙමනං මම මේ වෙනකොට ඉන්න ඕනෙ ලෝකෙ ගැට්ටට වෙලා....![]()

මට නං තාම සෙට් වෙලා නෑ බන් එහෙම...පාටි එකකට ගියොත් කල් යල් බලා නූලට මාරු වෙනව...ඔය වාගෙ සීන් වෙන්නෙ අන්තිම වෙනකල් ඉන්න ගියාම...බොන තැන් වලට වෙලා උන්ගෙ බයිට් ටිකයි කොකාකෝල ටිකයි ඉවර කරාම ඒකෙ හිලව්වට හතරගාතෙන් වැටිල ඉන්න උන්ව ට්‍රාන්ස්පොට් කරන්න සෙට් වෙනව.![]()
කොනට පලයන් කපටියාමට නං තාම සෙට් වෙලා නෑ බන් එහෙම...පාටි එකකට ගියොත් කල් යල් බලා නූලට මාරු වෙනව...![]()


දාල යන්න බැරි සෙට් ඉන්නවනෙ. එකෙක් දෙන්නෙක් ඉන්නවම තමා අන්තිමට බොතලේ කටේ තියාන ගහල ගූ වෙන. එක පාරක් හෑව හෝම් කමින් පාටියකට ගිහින් උට සින්දු කියන්න ඕනි කියල. ඌත් එක්ක බීපු අනික් උන්ගෙත් වෙරි හිදුන ඌව ආම්බන් කරගන්න ගිහින්.මට නං තාම සෙට් වෙලා නෑ බන් එහෙම...පාටි එකකට ගියොත් කල් යල් බලා නූලට මාරු වෙනව...ඔය වාගෙ සීන් වෙන්නෙ අන්තිම වෙනකල් ඉන්න ගියාම...
කොල්ලො සෙට් වෙන තැන් වලදි නං කට්ටිය කල් තියා ප්ලෑන් කරගන්නව...එක්කො බීල වැටිල ඉන්න පුලුවන් තැනක් , නැත්තං ගානට බීල විසිරිලා යන විදියට![]()
එහෙම නැතුව බෑ ඕයි...බීල වැටුන උන් අරන් ගියාම උන්ගෙ ගෙවල්වල උන් බයින්නෙ අරන් ගිය උන්ට නෙ..හරියට උන්ට අපි බලෙන් පෙව්ව වාගෙ...කොනට පලයන් කපටියා![]()
එකට ඉන්න උන් නේද බන්? උබ ඔහොම කට් වෙනවනම් නොගිහින් ඉදහන්.එහෙම නැතුව බෑ ඕයි...බීල වැටුන උන් අරන් ගියාම උන්ගෙ ගෙවල්වල උන් බයින්නෙ අරන් ගිය උන්ට නෙ..හරියට උන්ට අපි බලෙන් පෙව්ව වාගෙ...![]()