Sony Xperia Japan

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    Kattiya dan lankawe sony xperia brand new ganna nene?
    Japan wala DOCOMO version ewa nam tiyanawa
    ewage monawada tiyana awul lankawe use karaddi?
    4g 5g wedada?
    Software update enawada?
     
    • Like
    Reactions: kingcapton

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,977
    1
    31,494
    113
    - උඩරට -
    Sony mobile brand එක ලංකාවේ චොර උනා. Singer එකෙන් අරන් 2014 වගේ කළා දැන් ආයේ නෑ
    චොර නොවී තියේවිද බන් හදන්න පාට්ස් නෑ.. වෙන ෆෝන් එකක් කැඩෙනකම් ඉන්න ඕනි ඒකේ පාට්ස් අරන් අරකට දාලා හදන්න..
    අනික ගොඩක් එවුන්ගේ ලොකු ටෝක් තිබ්බට සෝනී හදන්න දන්න එවුන් අඩුයි ගොඩක් .. සිංගර් එවුනුත් වෙන තැනකට යවලනේ ෆෝන් හදන්නේ..

    Water Resistance Technology කිව්වට සමහර එවුන් වතුරේ දාන්න ගිහිනුත් කෙලවගෙන තුබ්බා.. Water Damage වලට වොරන්ටි නෑ කියලා උන් කෙලින්ම කිව්වනේ..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉක්මන් එකෙ යුස් එවා තියෙනවා, සොනි ෆොන් ලන්කාවෙ උන්ට හරියන්නෙ නැහැ, එවා හදලා තියෙන්නෙ සිම් දාන් මොබයිල් ඩෙටා දුවන්නෙ නෙවි, වයිෆයි දුවන්න, ඊට අමතරව බටන් ෆොන් එකක් යුස් කරන්න ඔන, ප්‍රයිමරි කොල් ෆොන් එක විදියට,
    ජපානෙ ඉන්න එකෙක් මෙ ගැන අදහ්ස් දක්වනවානම් හොදයි!
     
    • Sad
    Reactions: milindasenarath

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,943
    16,558
    113
    apple,samsung,xiaomi නැතුව දැන් ගන්න වෙන හොඳ brand ඵකක් නෑ..LG උන් උන්ටම කෙලෝ ගත්තනේ..Sony ලා නිකන් අර කඩේ බේකරියේ පාන් බනිස් දානව වගේ උන්ට ඕන ප්‍රමාණේ විතරයි හදන්නේ.අනික ගත්තොත් ගත්තා තමා කැඩුනොත් බඩු නෑ හදන්න.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    apple,samsung,xiaomi නැතුව දැන් ගන්න වෙන හොඳ brand ඵකක් නෑ..LG උන් උන්ටම කෙලෝ ගත්තනේ..Sony ලා නිකන් අර කඩේ බේකරියේ පාන් බනිස් දානව වගේ උන්ට ඕන ප්‍රමාණේ විතරයි හදන්නේ.අනික ගත්තොත් ගත්තා තමා කැඩුනොත් බඩු නෑ හදන්න.
    ehenan ethin samsung tama
    shik sony 10 mark 3 eka patta
    hebei samsung 1kak brand new ganna ganata sony used ewa 2kak ganna puluwan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,148
    113
    මාලඹේ
    Sony හොදයි බන් මම පාවිච්චි කරනවා Japan Brand New ගත්ත එකක් හැබැයි
    එකම අවුල Signal ප්‍රශ්නයක් තියෙනවා Mobile Data වලට එච්චරයි
    Display සහ කැමරා සුපිරි
     
    • Like
    Reactions: Dhanushka.N

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ehenan ethin samsung tama
    shik sony 10 mark 3 eka patta
    hebei samsung 1kak brand new ganna ganata sony used ewa 2kak ganna puluwan
    යකෝ... බන් ඕකක් ගන්න එකේ අර Oppo Find X 6 pro වගේ එකක් ට්‍රයි කරපන්කෝ.... නැත්තං Xiaomi 12 s Ultra වගේ එකක්.. :unsure:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    යකෝ... බන් ඕකක් ගන්න එකේ අර Oppo Find X 6 pro වගේ එකක් ට්‍රයි කරපන්කෝ.... නැත්තං Xiaomi 12 s Ultra වගේ එකක්.. :unsure:
    oppo gena idea ekak ne
    xiaomi nam signal awul kiyanawane
    eka nisa beluwe ne

    Sony හොදයි බන් මම පාවිච්චි කරනවා Japan Brand New ගත්ත එකක් හැබැයි
    එකම අවුල Signal ප්‍රශ්නයක් තියෙනවා Mobile Data වලට එච්චරයි
    Display සහ කැමරා සුපිරි
    japan brand new kiwe docomo da?
    neththan japan walin gaththa global version ekak da?
    ------ Post added on Apr 15, 2023 at 7:29 PM
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Kattiya dan lankawe sony xperia brand new ganna nene?
    Japan wala DOCOMO version ewa nam tiyanawa
    ewage monawada tiyana awul lankawe use karaddi?
    4g 5g wedada?
    Software update enawada?
    Japan walin geanwa nam wena kisima ekak genna epa iphone arenna

    sampurna software eka wenas unge app pirila

    kernel eka modified

    apita ona widihata global rom gahana ba android moka genawath

    eka nisa iphone thama japn walin genawanm
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    අවුලක් නෑ. මොබයිල් ඩේටා ඔන් කරලානම් ටිකක් අවුල්. ඕවරෝල් දැනට ලන්කාවේ තියෙන ගොඩක් එවුවට වඩා හොදයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,025
    72,148
    113
    මාලඹේ
    oppo gena idea ekak ne
    xiaomi nam signal awul kiyanawane
    eka nisa beluwe ne

    japan brand new kiwe docomo da?
    neththan japan walin gaththa global version ekak da?
    ------ Post added on Apr 15, 2023 at 7:29 PM
    නැහැ Docomo මගේ අතට Phone එක දෙනකොට Menu ඉඳන් සම්පූර්ණයෙන්ම ජපැනයිස් වලින් තිබ්බේ පස්සේ English වලට හරවා ගත්තා
    සමහර Docomo Apps තියෙනවා අයින් කරන්න බැහැ ඒවා ලොකු අවුලක් නැහැ මට නම්
    දැන් අවුරුදු දෙකක් වගේ තවමත් Phone එක අයින් කරන්න කැමති නැත්තේ Camera එක නිසා
     
    • Like
    Reactions: milindasenarath