Toyota C-HR 2020 Koba (Australia Model From Japan)

c2k

Junior member
  • Aug 8, 2018
    104
    10
    18
    Toyota C -HR එකක් ගන්න කියල බැලුවෙ. හැබෙයි Australia Koba මොඩල් එක ඉම්පෝර්ට් කරන්න බැලුවෙ.

    මේකෙ මම දැනට හොයාගත්ත විස්තර අනුව Japan domestic මොඩල් එකට ගොඩක් සමානයි.

    Zeon Hybrid Lanka තමයි place එක. උන්ගේ ගණන් සාදාරනයි. :D

    Toyota Australia වලින්මයි order එක දාන්නේ. මෙහෙ ගෙන්නල්ල රෙජිස්ටර් කරාම Brand New කියලා ලු පොතේ වදින්නේ. :P

    Euro 6 Emission Standard එක තමයි එකම අවුලකට තියෙන්නේ. මෙහෙ ගෙනාවොත් අවුලක් වෙයිද? :confused:

    Australia Koba එකේ Full leather seats, NanoE Panasonic Air filtering system, Lumbar support diver side seat & heated front both driver/passenger seats enava standard habai japan eke sometimes ewa na mehe enava ewe godak ewe have mokada Japan wala ewa manufacture options.

    Toyota Lanka eke inna dial ekakata katha kara. Pora qwe Euro 4 nam aulak na habai Euro 6 nam epa kiyala eth Auto Lanka eken kiyanava ehema aulak na mokada meheta ena MG ZS ehema Euro 6 lu oya hodata padinne kiyala.

    Anika Japan walinma genanna eka hodai qwa mokada mehe minissunge mindset eka nisa Australian model qwama baya wei kiwwa wikunana kalekata.

    Mama Specs sheet download krlath baluwa godak durata wahane brakes, suspensions unath ekama vage wenasak na eth dannam hitenava tika tika Japan ekakma gennuvanam hodai kiyala.

    https://www.toyota.com.au/-/media/toyota/main-site/vehicle-hubs/c-hr/files/chr-spec-data-feb20.pdf

    http://cdn.toyota-catalog.jp/catalog/pdf/c-hr-u/c-hr-u_201708.pdf

    Ara man qwa place eken me davas Aus $ eke conversion eka apita wasi hindalu ehen genanne onenam Japanenuth gennala dennam qwa gaana laksha 1k 1kaha maarak vage wenas wei qwa.

    Mata podi sup ekak denna kastiya danna danna wistara tikak pallahin comment krla. Anith kattiya bump ekak ehema dagena ymu.

    ස්තුතී...!
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,370
    4,873
    113
    Toyota Australia වලින්මයි order එක දාන්නේ. මෙහෙ ගෙන්නල්ල රෙජිස්ටර් කරාම Brand New කියලා ලු පොතේ වදින්නේ. :P

    Agenta gena vehicle witharane ban book eke brand new wadinne
     
    duminda22

    Junior member
  • Jun 21, 2010
    84
    0
    6
    MAMA Use karanne Koba 2019 ekaka December ganawe

    MAMA Use karanne Koba 2019 ekaka December ganawe Kisima issue ekak na.Join CHR Group FB u can see more details.Koba eke interior mara gathi leather sheets thiyenne Full spec eka enne. same engine go for koba 2020.
     
    Last edited:

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    345
    63
    Agent ගෙන්වන ඒවා විතරයි brand new කියල පොතේ වදින්නේ. Grey Imports වල zero mileage ගෙනාවත් වඳින්නේ recondition කියල.
    මගේ Ford Focus එකත් EURO 6, දැන් අවුරුදු දෙකක් කිසිම අව්ලක් නැ. අලුතෙන් එන ඕනෙම Euro vehicle එකක් එන්නේ Euro 6.
    මම ඔයා නම් ගන්නේ CH-R Australian model එක. එක ඔස්ට්‍රලියාවේ දේශගුණය ට හදල තියෙන්නේ, ඒ නිසා මෙහෙ රස්නිය, දුවිලි condition වලට ඔරොත්තු දෙයි. Ground clearance එක සමහර විට Koba එකේ වැඩි ඇති
     
    Ow koba eka supiri bro groud clear eka poddak wadi anika bro mama 0 milage gennuwe New kiyala register kara gaththa,eka puluwan dan,Werahara aran yanna ona check karanna aus walin brand new genneuwama,
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Ow koba eka supiri bro groud clear eka poddak wadi anika bro mama 0 milage gennuwe New kiyala register kara gaththa,eka puluwan dan,Werahara aran yanna ona check karanna aus walin brand new genneuwama,

    Keeyak wuna da?
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Vehicle eka registration ekedi kohomatatwath "Brand New" kiyala nam wadinne ne, wadinne "NEW" kiyala witharai.

    Permit eka thiyenawa nam me dawas wala thiyena AUD rate eka anuwa Cost wenne 4.95m wage. Two tone Colour ekak.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,512
    138
    63
    Vehicle eka registration ekedi kohomatatwath "Brand New" kiyala nam wadinne ne, wadinne "NEW" kiyala witharai.

    Permit eka thiyenawa nam me dawas wala thiyena AUD rate eka anuwa Cost wenne 4.95m wage. Two tone Colour ekak.

    permit walata japan eka keeyak cost weida
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,690
    1,506
    113
    Hakata-ku, Fukuoka
    Zeon ලගේ ගැන කියාද? ඕක බ්‍රෑන්ඩ් නෙව් කියලා වදින්නේ නෑ .Only "NEW" වදින්නේ . උන්ගේ ගාන කැමතිනම් PM එකක් දාන්න. ගාන හරියට finalize කර ගනින් නැත්නම් අනිත් උන්ට වගේ ලක්සරි ටැක්ස් එකට 493,000 :confused: බ්‍රෑන්ඩ් නිව් වලට 45000 යි :confused: බ්‍රෑන්ඩ් නිව් දැන් දෙන්නේ නෑ :sorry::sorry: එක නිසා නිව් කියලා ගත්තා කියයි.

    හැබැයි Australia එක :love::love::love::love: පට්ට යි . ජපන් වගේ නෙවි​

    උබ කැමති නම් මෙහෙ ගෙනාපු 2ක් තියෙනවා Pearl / Black . අනික Red 2020, seat බෙල්ට් also 2020. පෙර්මිට් එක මට දීලා ගන්න පුළුවන් . බොඩි කිට් එක නම් නෑ ඔසී ඒවාට බොඩි කිට් එකත් එක්ක ගෙනල්ලා නෑ . 4 way cam seat heater , RCTA ,Parking sensors තියෙනවා.

    මගේ ඒවාට වොරන්ටි තියෙනවා . කිරියේ ඒවගේ වැරන්ටි එක්ක ගත්ත අය ඉන්නවා ඕනෑමනම් සම්බන්ද කරන්නම්.
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Vehicle eka registration ekedi kohomatatwath "Brand New" kiyala nam wadinne ne, wadinne "NEW" kiyala witharai.

    Permit eka thiyenawa nam me dawas wala thiyena AUD rate eka anuwa Cost wenne 4.95m wage. Two tone Colour ekak.

    recondition kiyala neda wadinne
     
    Ok mama PM krnnam. Mata permit na mchn eyagollo hoyala dennam qwa. Name ekath reg krddi ape namata haravala dennam qwa habai mata ahanna bari wuna ethakota no of owners 2k wateida danne na pothe?

    Oya hithanne mokakda No of owners dekak wateida?
    :confused:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Zeon lage nm price hodata verify karagena advance karanna wei.. nattam duka thama :D
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Vehicle eka registration ekedi kohomatatwath "Brand New" kiyala nam wadinne ne, wadinne "NEW" kiyala witharai.

    Permit eka thiyenawa nam me dawas wala thiyena AUD rate eka anuwa Cost wenne 4.95m wage. Two tone Colour ekak.

    agent genawoth witharai new kylwth watenne