බෑ බන් මේ උත්ත ආයේ "This copy of microsoft product not activated" කියල එනවා. YT එකේ තිබ්බ method එකකට office activate කර ගත්ත. ඒත් windows update එකක් ආපු ගමන් ආයෙ එනවා. දැන් ඒ method එක වැඩ කරන්නෙත් නෑ. windows activate වෙලා තියෙන්නෙ. MS office රුපියල් 24000/=ක් දීල ගනින් කියල කියන්න එපා ඔන්න. 



