MS Office install කර ගන්න ඕන.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,780
    1
    60,527
    113
    Mother Earth
    බෑ බන් මේ උත්ත ආයේ "This copy of microsoft product not activated" කියල එනවා. YT එකේ තිබ්බ method එකකට office activate කර ගත්ත. ඒත් windows update එකක් ආපු ගමන් ආයෙ එනවා. දැන් ඒ method එක වැඩ කරන්නෙත් නෑ. windows activate වෙලා තියෙන්නෙ. MS office රුපියල් 24000/=ක් දීල ගනින් කියල කියන්න එපා ඔන්න. :(
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,261
    21,124
    113
    1681548742518.png

    මටනම් මෙහෙම එකක් විතරයි එන්නෙ. දැක්කෙ නෑ වගේ වැඩ කරනවා. :baffled: :baffled: :baffled: :baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,780
    1
    60,527
    113
    Mother Earth
    Mcn Meka run wenne nane bn,
    යකෝ ඕක සුපිරියට වැඩ බන්. මම දැම්මෙ ඕකෙන්. :love2: :yes:

    යකෝ ඕක සුපිරියට වැඩ බන්. මම දැම්මෙ ඕකෙන්. :love2: :yes:
    ඔකෙ password එකක් ඇති බන් ඒක JM වගේ මතක විදිහට. පොඩ්ඩක් බලපන්. ඕකෙම ලියල ඇති මම හිතන්නෙ.
    ------ Post added on May 20, 2023 at 7:07 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔෆිස් ඇක්ටිවේටර් බාගෙට බාගයක් බොරු.
    උබ office 2010 පස්සේ ඕනි එකක් දාගෙන KMSඑකෙන් ඇක්ටිව් කරපන්. KMS එකේ OFfice+ Windows විදියට දෙකම ඇක්ටිව් කරගන්න පුළුවන්.මතක ඇතුව කරන එකක් OFFline විදියට active කරපන්
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    2010 එකක් හොයාගනින් ඇක්ටිවු නොකර ඔය වින්ඩොව් එක close කර කර පාවිච්චි කරපන් සරලයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    KMS දානවා කියන්නේ ගෙදර පිටිපස්සේ දොර ඇරලා දානවා වගේ වැඩක් ...
     
    • Like
    Reactions: mykiriala

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    යකෝ ඕක සුපිරියට වැඩ බන්. මම දැම්මෙ ඕකෙන්. :love2: :yes:


    ඔකෙ password එකක් ඇති බන් ඒක JM වගේ මතක විදිහට. පොඩ්ඩක් බලපන්. ඕකෙම ලියල ඇති මම හිතන්නෙ.
    ------ Post added on May 20, 2023 at 7:07 PM

    මේක ඩවුන්ලොඅඩ් කරගන්න විදියක් නැද්ද බන් මට මුන් බයි කරන්න කියනවනේ :no::no::no:
    1685383779031.png
     
    • Like
    Reactions: Candid-B

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    virus අනන් මනං අවුලක් නෑ නේද යාලුවේ :baffled:
    Scene release ekak.. Private torrent ekakin gaththa. Guaranteed. 🤟

    මේක ඩවුන්ලොඅඩ් කරගන්න විදියක් නැද්ද බන් මට මුන් බයි කරන්න කියනවනේ :no::no::no:
    View attachment 206351
    Use megabasterd
    https://github.com/tonikelope/megabasterd/releases/tag/v7.74
    ------ Post added on May 30, 2023 at 2:07 AM

    RAR Password - JM
    ------ Post added on May 30, 2023 at 2:08 AM