My heart will go on - Dilukshan Jeyararhnam

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,326
    113
    මට නම් හිතෙන්නෙ මියුසික් පට්ට ඒත් සිංදුව කියන එවුන් දෙන්න සිංදුට කනව වගේ ඝෝෂාකාරී විදියට කියල. මේක හරිම සොෆ්ට් විදියට කියන සිංදුවක් නේ. අනිත් එක දෙන්නෙක් කියන එකත් ගැලපෙන්නෙ නෑ වගේ. අහන් ඉන්න අමාරුයි උන්ගෙ ලතෝනිය නිසා. මියුසික් පට්ට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,492
    1
    59,992
    113
    Mother Earth
    මටත් මාරම ආසයි ඔය වගේ symphony, opera එකක් අහන් ඉන්න. ඇස් දෙක පියන් මම හිතන්නෙ Music කියන්නෙත් භාවනාවක්. physically දෙයක් ඇඟට නොදා(drugs) mind එක relax, calm කරනව නම් ඒක භාවනාවක්. ලංකාවෙ නෙළුම් පොකුණෙ මේ වගේ symphony නැද්ද දන්නෑ. 🥰
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,845
    8
    35,412
    113
    මටත් මාරම ආසයි ඔය වගේ symphony, opera එකක් අහන් ඉන්න. ඇස් දෙක පියන් මම හිතන්නෙ Music කියන්නෙත් භාවනාවක්. physically දෙයක් ඇඟට නොදා(drugs) mind එක relax, calm කරනව නම් ඒක භාවනාවක්. ලංකාවෙ නෙළුම් පොකුණෙ මේ වගේ symphony නැද්ද දන්නෑ. 🥰
    There's a Symphony Orchestra of SriLanka - but haven't heard of any of their concerts lately...

    But here's SriLanka Parliament Symphony - in action.:ROFLMAO: