My heart will go on - Dilukshan Jeyararhnam
chami2015 Well-known member Jul 14, 2015 7,054 8,326 113 Apr 16, 2023 #2 මට නම් හිතෙන්නෙ මියුසික් පට්ට ඒත් සිංදුව කියන එවුන් දෙන්න සිංදුට කනව වගේ ඝෝෂාකාරී විදියට කියල. මේක හරිම සොෆ්ට් විදියට කියන සිංදුවක් නේ. අනිත් එක දෙන්නෙක් කියන එකත් ගැලපෙන්නෙ නෑ වගේ. අහන් ඉන්න අමාරුයි උන්ගෙ ලතෝනිය නිසා. මියුසික් පට්ට Reactions: Rumeshzoysa and Al Baik
මට නම් හිතෙන්නෙ මියුසික් පට්ට ඒත් සිංදුව කියන එවුන් දෙන්න සිංදුට කනව වගේ ඝෝෂාකාරී විදියට කියල. මේක හරිම සොෆ්ට් විදියට කියන සිංදුවක් නේ. අනිත් එක දෙන්නෙක් කියන එකත් ගැලපෙන්නෙ නෑ වගේ. අහන් ඉන්න අමාරුයි උන්ගෙ ලතෝනිය නිසා. මියුසික් පට්ට
P praskruz Well-known member Nov 28, 2007 1,308 1,004 113 Apr 16, 2023 #3 andrea lykke (female singer) is a very talented singer
Candid-B Well-known member Apr 25, 2019 34,492 1 59,989 113 Mother Earth Apr 16, 2023 #4 මටත් මාරම ආසයි ඔය වගේ symphony, opera එකක් අහන් ඉන්න. ඇස් දෙක පියන් මම හිතන්නෙ Music කියන්නෙත් භාවනාවක්. physically දෙයක් ඇඟට නොදා(drugs) mind එක relax, calm කරනව නම් ඒක භාවනාවක්. ලංකාවෙ නෙළුම් පොකුණෙ මේ වගේ symphony නැද්ද දන්නෑ.
මටත් මාරම ආසයි ඔය වගේ symphony, opera එකක් අහන් ඉන්න. ඇස් දෙක පියන් මම හිතන්නෙ Music කියන්නෙත් භාවනාවක්. physically දෙයක් ඇඟට නොදා(drugs) mind එක relax, calm කරනව නම් ඒක භාවනාවක්. ලංකාවෙ නෙළුම් පොකුණෙ මේ වගේ symphony නැද්ද දන්නෑ.
I imhotep Well-known member Mar 29, 2017 14,845 8 35,412 113 Apr 16, 2023 #5 Candid-B said: මටත් මාරම ආසයි ඔය වගේ symphony, opera එකක් අහන් ඉන්න. ඇස් දෙක පියන් මම හිතන්නෙ Music කියන්නෙත් භාවනාවක්. physically දෙයක් ඇඟට නොදා(drugs) mind එක relax, calm කරනව නම් ඒක භාවනාවක්. ලංකාවෙ නෙළුම් පොකුණෙ මේ වගේ symphony නැද්ද දන්නෑ. Click to expand... There's a Symphony Orchestra of SriLanka - but haven't heard of any of their concerts lately... But here's SriLanka Parliament Symphony - in action.
Candid-B said: මටත් මාරම ආසයි ඔය වගේ symphony, opera එකක් අහන් ඉන්න. ඇස් දෙක පියන් මම හිතන්නෙ Music කියන්නෙත් භාවනාවක්. physically දෙයක් ඇඟට නොදා(drugs) mind එක relax, calm කරනව නම් ඒක භාවනාවක්. ලංකාවෙ නෙළුම් පොකුණෙ මේ වගේ symphony නැද්ද දන්නෑ. Click to expand... There's a Symphony Orchestra of SriLanka - but haven't heard of any of their concerts lately... But here's SriLanka Parliament Symphony - in action.