How to disable windows updated permanently (Windows Home)

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    Machla,
    Windows Home wala windows update permanently disable karanne kohomada?

    Group policy edit karanna bane Home wala, wela methods monawada??

    Huge help bung.😊
     
    Last edited:
    • Haha
    Reactions: supun2013

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඕකට ඉතින් කරන්න පුළුවන් එකමදේ netlimiter එකෙන් block කරන එක තමා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Security ලෙප්ට්
    සමහර උන් හිතන් ඉන්නේ Update කියන්නේ virus කියලා 😅
    ගූගල් එකෙ සෙස් හොයන වැඩට මහලොකු සෙකුරුටියක් ඕනෙ නෑ නෙ බන් 😁
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,589
    113
    San Ricardo
    services.msc wala Windows Update service eka disable krpn..

    Nathnm Registry Editor eke
    HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows > CurrentVersion > WindowsUpdate > OSUpgrade
    wala aluth DWORD ekak create karanna one AllowOSUpgrade kiyala eke value eka 0 karanna.

    Windows home edition eke group policy eka enable karannath puluwan one nm.. ;-)
    Windows update disable karnna epa bn eth
     
    • Like
    Reactions: pra52

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    Cracked version install karan (Ms office) shape eke wada karana yana eka windows updates walin passe kela wei kiyalai baya...ekai

    services.msc wala Windows Update service eka disable krpn..

    Nathnm Registry Editor eke
    HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows > CurrentVersion > WindowsUpdate > OSUpgrade
    wala aluth DWORD ekak create karanna one AllowOSUpgrade kiyala eke value eka 0 karanna.

    Windows home edition eke group policy eka enable karannath puluwan one nm.. ;-)
    Windows update disable karnna epa bn eth
    Cracked version install karan (Ms office) shape eke wada karana yana eka windows updates walin passe kela wei kiyalai baya...ekai bung
    ------ Post added on Apr 17, 2023 at 7:00 AM
     
    • Like
    Reactions: thesasindu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Windows home එකේ group policy editor එක විතරයි නැත්තේ. Group policy edit කරනකොට වෙන registry changes ටික හොයාගෙන ඒ ටික වෙනස් කරගන්න
     
    • Like
    Reactions: thesasindu

    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    Windows home එකේ group policy editor එක විතරයි නැත්තේ. Group policy edit කරනකොට වෙන registry changes ටික හොයාගෙන ඒ ටික වෙනස් කරගන්න
    කියහංකෝ...steps ටික... ලොකු උදව්වක් බං
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    S U P I R I
    ඕව ද්
    කියහංකෝ...steps ටික... ලොකු උදව්වක් බං
    මාත් දෙන්න සෙල්ලම් ඔක්කොම දැම්මා හරිගියෙ නෑ 10 වලට සෙටින් වෙනස් කරලා හරියන්නෙ නෑ ඒව reset වෙනවා . The only option is netlimiter.
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    ඕව ද්

    මාත් දෙන්න සෙල්ලම් ඔක්කොම දැම්මා හරිගියෙ නෑ 10 වලට සෙටින් වෙනස් කරලා හරියන්නෙ නෑ ඒව reset වෙනවා . The only option is netlimiter.
    Mehema enawa kiyanne wade hari neda 😊😊
     
    Attachments

    • Screenshot_20230416-224818 (1).png
      Screenshot_20230416-224818 (1).png
      753.9 KB · Views: 74