disk space madida? disk clean up karapanSpace yannawa ne bung...
Machla,
Windows Home wala windows update permanently disable karanne kohomada?
Group policy edit karanna bane Hone wala, wela methods monawada??
Huge help bung.![]()
Security ලෙප්ට්
ගූගල් එකෙ සෙස් හොයන වැඩට මහලොකු සෙකුරුටියක් ඕනෙ නෑ නෙ බන්සමහර උන් හිතන් ඉන්නේ Update කියන්නේ virus කියලා![]()
Cracked version install karan (Ms office) shape eke wada karana yana eka windows updates walin passe kela wei kiyalai baya...ekai bungservices.msc wala Windows Update service eka disable krpn..
Nathnm Registry Editor eke
HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows > CurrentVersion > WindowsUpdate > OSUpgrade
wala aluth DWORD ekak create karanna one AllowOSUpgrade kiyala eke value eka 0 karanna.
Windows home edition eke group policy eka enable karannath puluwan one nm..
Windows update disable karnna epa bn eth
කියහංකෝ...steps ටික... ලොකු උදව්වක් බංWindows home එකේ group policy editor එක විතරයි නැත්තේ. Group policy edit කරනකොට වෙන registry changes ටික හොයාගෙන ඒ ටික වෙනස් කරගන්න
ඕව ද්S U P I R I
මාත් දෙන්න සෙල්ලම් ඔක්කොම දැම්මා හරිගියෙ නෑ 10 වලට සෙටින් වෙනස් කරලා හරියන්නෙ නෑ ඒව reset වෙනවා . The only option is netlimiter.කියහංකෝ...steps ටික... ලොකු උදව්වක් බං
Mehema enawa kiyanne wade hari nedaඕව ද්
මාත් දෙන්න සෙල්ලම් ඔක්කොම දැම්මා හරිගියෙ නෑ 10 වලට සෙටින් වෙනස් කරලා හරියන්නෙ නෑ ඒව reset වෙනවා . The only option is netlimiter.