Used Honda Grace එකක් ගන්න බැලුවේ... dual clutch එක තමා අවුලකට තියෙන්නේ... ක්ලච් එකේ තත්වේ inspection report එකකින් බලාගන්න පුලුවන් විදිහක් තියෙනවද බ්න් වාහනේ ගන්න කලින්..???
තව ක්ලච් කේස් එක ආපු උන් ඉන්නවනම් කියපන්කෝ. හබක් ගාල යන්න කලින් එන පූර්ව දැනුම්දීම් ලක්ෂණ මොනවද කියලා.. එත්කොට කෙලවෙලා මග හිටින්න කලින් රෙපයාර් කරගන්න පුලුවන්නේ...