Questions Honda Dual Clutch Repair/ Recondition /New

Shre

Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Honda කාර් ( Vezel , Fit ,Grace ) වල එන Dual Clutch ප්‍රශ්නෙට ගැන ටිකක් සොයලා බැලුවම දේවල් ටිකක් දාන ගත්තා.

    * Car එකේ dual clutch oil leak එකක් තියෙනවා නම් Dual Clutch ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. මේ අවදිය මුල් කාලේ.
    * ඊට පස්සේ indicate වෙන bulb වටෙනවලු.
    * කරන්න පුළුවන් දේවල් 3 යි තියෙන්නේ.
    * Repair - ( RS. 40 000 - 250 000 කියන price range එකේ වැඩේ කරනවා.) - මුලදීම කරන එක හොදයි.
    * Recondition එකක් දානවා (RS. 350 000 සිට)
    * Brand New එකක් දානවා (Stafford - 445 000 / hybrid Hub - 550 000)

    * දැනට බහුතරයක් කරන්නේ repair. එකේ ගොඩක් සාර්ථකයි . ඒ වගේම fail උන තැන් තියෙනවා.

    මේක මගේ first therad එක. Repair කරන එක fail වෙන්න හේතුව නැති කර ගන්න තමයි මේ thread එක දැම්මේ. මේ ප්‍රශ්නේ ආව අයට හා මේ වගේ වහනයක් ගන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා දැම්මේ.

    අනිත් දේ එළකිරි එකේ ඉන්න අයට පුළුවන් හොදම තැන් recommend කරන්න.කාට හරි වැදගත් වෙයි. මම දන්න විදියට Vezel වල සැහෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඉස්සරහට Fit , Grace වල එන්න පටන් ගනීවි.

    වැදගත්ම දේ ගොඩක් අය Repair කියන එක ගැන දන්නේ නැ. එක නිසා වාහනේ ගන්න බයයි. ස්ටෆ්ෆොර්ඩ් & hybrid hub නිකමටවත් වෙන option කියන්නේ නැ.

    ඇත්තටම මේක ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි දැන්. අපි පුළුවන් නම් මේ thread එකින් fail වෙන්නේ නැතිව repair කරන්න පුළුවන තැන් ටික දාමු. පුළුවන් නම් price එක්කම.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,624
    2,984
    113
    Kohen giyath Clutch eka gewenna gewenna aluthen da ganna wenawa, wahanayak hinda ochchara katu kanne nathiwa wena wahanayak balana eka agata gunayi
     
    • Like
    Reactions: Shre

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Kohen giyath Clutch eka gewenna gewenna aluthen da ganna wenawa, wahanayak hinda ochchara katu kanne nathiwa wena wahanayak balana eka agata gunayi
    එක ඇත්ත . repair එකට දවස් දෙකක් යනවා. හැබැයි ලක්ෂ 50 ක් 80 ක් දීලා car එක ගන්න කෙනාට 150 000 ක් වගේ කියන්නේ ලොකු ගානක් නෙවෙයි නේද? අනිත් එක මේ repair එක නැතුව 150 000 ක් පැදපු vesel තියෙනවා. Fit , Grace වල දැනට ගොඩක් අඩුයි.

    no more vezel / fit / grace...!!! :no::no::no:
    එහෙම වෙන එකක් නැ මචං. මුලදී ලොකු වියදම් ගියේ recondition part , Repair තිබුනේ නැ. අනිත් එක ඕනම හොද වාහනේක බ්‍රෑන්ඩ් new part පට්ට ගණන්. දැනට වැඩියෙන් මේක ඇවිත් තියෙන්නේ vesel එකට. ඒවත් repair කරලා 60 000 කට එහා පැදලා තියෙනවා. එතකොට repair කරන එක පාඩුවක් නැ වගේ.
    ------ Post added on Mar 29, 2021 at 3:12 PM
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,624
    2,984
    113
    එක ඇත්ත . repair එකට දවස් දෙකක් යනවා. හැබැයි ලක්ෂ 50 ක් 80 ක් දීලා car එක ගන්න කෙනාට 150 000 ක් වගේ කියන්නේ ලොකු ගානක් නෙවෙයි නේද? අනිත් එක මේ repair එක නැතුව 150 000 ක් පැදපු vesel තියෙනවා. Fit , Grace වල දැනට ගොඩක් අඩුයි.
    Attha machan eth oke elangata enne hybrid battery case eka, ekata keeyak yaida danne nane, thawa rack eke case tiyena wahana dakka, okkomath hari oya issue eka oluwe tiyagena drive karanna giyama epa wenne nadda
     
    • Like
    Reactions: hodakolla and Shre

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    Attha machan eth oke elangata enne hybrid battery case eka, ekata keeyak yaida danne nane, thawa rack eke case tiyena wahana dakka, okkomath hari oya issue eka oluwe tiyagena drive karanna giyama epa wenne nadda
    rack එකේත් මචං noise එකක් එනවා. එකෙත් vesel එකේ තමයි මුලින් එන්නේ 40 000 km - 50 000 km වගේ. හැබැයි එක ලොකු case එකක් නැ. දුවන්න පුළුවන්.colombo වල නම් දැනෙන් නැ. වලවල් පාරක ගියොත් බලා ගන්න පුළුවන්. grace , Fit 80 000 km වලින් එන්න පුළුවන්. එක repair කරන්න (බුෂ් ටික ගහන්න) Rs 12 000 k - 15 000 ක් විතර යනවා. recondition එකක් දාන්න 65 000 ක් යනවා. බ්‍රෑන්ඩ් new එකක් දාන්න 125000 ක් විතර යනවා.කොහොමත් ඒ noise එක ලොකු ගොඩක් ඒවගේ තියෙනවා. හැබැයි carpet පාරවල් වල යන නිසා ගානක් නැ. hybrid බැටරි එක නම් ඕනම hybrid එකක එනවා.එකත් හොදට maintain කලා නම් අවුලක් නැ. cell මාරු කරන්න පුළුවන්. කොහොමත් 150000 km යනකන් cell මාරු කරන්නවත් ඇවිත් නැ.. hybrid එක පැදලා ඉතුරු කර ගන්න සල්ලි වලින්ම battery කිහිපයක් දාන්න පුළුවන්.. ලොකුම case එක ''Oluwe තියන් drive කරන එක' . එක ඇත්ත බන්. එත් මේවගේ එක පාර කෙල වෙනවා අඩුයි. indicate කරනවා. එතකොටම හැදුවා නම් කිසි අවුලක් නැ. හැබැයි ටොයෝටා එකක නම් ඒ බය අඩුයි.එත් condition අඩුයි.
     
    • Like
    Reactions: tharuka1989

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Attha machan eth oke elangata enne hybrid battery case eka, ekata keeyak yaida danne nane, thawa rack eke case tiyena wahana dakka, okkomath hari oya issue eka oluwe tiyagena drive karanna giyama epa wenne nadda
    Honda hybrid battery eka toyota wage awurudu 4n 5n leda denne na..man laga fit ekak thibba.. YOM 2013 man mita masa dekakata kalin wahane wikunaddi 127,000km duwala thibba..dual clutch ekewath hybrid battery ekewath kisima ledak thibbe na..
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    repair eka success unath lede apahu enna puluwan. dry clutch setup ekak thiyene hinda ena design issue ekak oka. eka parak haduwa kiyala apahu enne nethi wenne ne. ganata maintain karala parissamin use kaloth lede delay karaganna puluwan. nithara traffic eke duwanne neththan DCT gwenewa adui.
    Honda DCT danne ne 2020n passe wahana walata. ae wagema Honda recommened karanne ne DCT repair. ae hinda Stafford eka karanne replacement witharai.
     
    • Like
    Reactions: tharuka1989