ගෙදරදීම වසන්තය සාදා ගන්නා ආකරය

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ගෙදරදීම වසන්තය සාදා ගන්නා ආකරය :

    අවශ්‍ය ද්‍රව්‍ය - ටෙස්ට් මැච් 4ක් විතරක් ක්‍රීඩා කර ඇති 130 ට බෝල් දාන වේග පන්දු ‍යවන්නො ඉන්න කොටල එහෙ මෙහෙ බෝල් දාන අයර්ලන්තය වැනි කණ්ඩායමක්

    ආකාරය: අයර්ලන්ත ක්‍රීඩකයන්ට ක්‍රිකට් තියා මරු පේන අව්ව තීන කාලෙක ගාල්ල ක්‍රීඩාංගනයේදී අයර්ලන්ත පන්දු ‍යවන්නන්ට හිතේ හැටියට ප|හ|ර දීම
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Sri Lankna Cricket Fans Be Like
    ලේසියෙන්ම ගැහුවොත්: පොඩි ටීම් වලට නම් උඩ දාගෙන ගහයි. ඕකුන්ට ඔච්චර තමා පුලුවන්

    Also Be Like:
    හරියට ගහන්න බැරි වුනොත්: නොදකින් මුන්ට පොඩි ටීම් එකකටවත් ගහගන්න බෑ.

    Confuse unga bunga
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Sri Lankna Cricket Fans Be Like
    ලේසියෙන්ම ගැහුවොත්: පොඩි ටීම් වලට නම් උඩ දාගෙන ගහයි. ඕකුන්ට ඔච්චර තමා පුලුවන්

    Also Be Like:
    හරියට ගහන්න බැරි වුනොත්: නොදකින් මුන්ට පොඩි ටීම් එකකටවත් ගහගන්න බෑ.

    Confuse unga bunga
    Once lomthayo, always lomthayo
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,056
    113
    දෙහිවල
    කුහක වෙන්න එපා හරිත :eek:

    Happy London GIF by Lord's Cricket Ground
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Some day they will destroy us too like Bangladesh, Afghanistan 😂
    Exactly

    සිරාවටම බන්. මුන්ගෙන් කනක් ඇහිලා ඉන්න නෑ. අපේ උකන්නලගෙ සේරම මොට්ට වැඩ අමතකයි.
    Podi team ekak gennagena , unta ekath Galle wala deela, Toss ekath mulin dinala bat first aran unwa madonawa.
    ------ Post added on Apr 18, 2023 at 7:55 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Sri Lankna Cricket Fans Be Like
    ලේසියෙන්ම ගැහුවොත්: පොඩි ටීම් වලට නම් උඩ දාගෙන ගහයි. ඕකුන්ට ඔච්චර තමා පුලුවන්

    Also Be Like:
    හරියට ගහන්න බැරි වුනොත්: නොදකින් මුන්ට පොඩි ටීම් එකකටවත් ගහගන්න බෑ.

    Confuse unga bunga

    ඉතින් ඇත්ත
     
    • Love
    Reactions: Sandy_Fdo

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sri Lankna Cricket Fans Be Like
    ලේසියෙන්ම ගැහුවොත්: පොඩි ටීම් වලට නම් උඩ දාගෙන ගහයි. ඕකුන්ට ඔච්චර තමා පුලුවන්

    Also Be Like:
    හරියට ගහන්න බැරි වුනොත්: නොදකින් මුන්ට පොඩි ටීම් එකකටවත් ගහගන්න බෑ.

    Confuse unga bunga
    itin unta kohomat ochcharawath deyak ba ne godak welawata :P:rofl::rolleyes: