ගෙදරදීම වසන්තය සාදා ගන්නා ආකරය :
අවශ්‍ය ද්‍රව්‍ය - ටෙස්ට් මැච් 4ක් විතරක් ක්‍රීඩා කර ඇති 130 ට බෝල් දාන වේග පන්දු යවන්නො ඉන්න කොටල එහෙ මෙහෙ බෝල් දාන අයර්ලන්තය වැනි කණ්ඩායමක්
ආකාරය: අයර්ලන්ත ක්‍රීඩකයන්ට ක්‍රිකට් තියා මරු පේන අව්ව තීන කාලෙක ගාල්ල ක්‍රීඩාංගනයේදී අයර්ලන්ත පන්දු යවන්නන්ට හිතේ හැටියට ප|හ|ර දීම