SLT එකේ අය මෙච්චර කම්මැලිද

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මගෙ තියෙන්නෙ වෙබ් බූස්ටෙර් ෆයිබර් පැකේජ් එකක්. ඉතින් මට ඒකට ගේමර් බන්ඩල් එකක් ඇඩ් කරගන්න ඕනෙ උනා. මොකද ඒකෙ ඩිස්කෝඩ් කියන ඇප් එක තියන නිසා (ඒකෙ ස්ක්‍රීන් ශෙයාරින් කොටස මම ගොඩක් පාවිච්චි කරනවා. ඒක වීඩියෝනෙ. ඉතින් එස් එල් ටී වෙබ් සයිට් එකේ තියෙන්නෙ ඒකෙ ටෙක්ස්ට් සහ වොයිස් වලට සපෝට් කරනවා කියල විතරයි. ඉතින් ඒක ටිකක් අසාමාන්‍ය නිසා (වට්සැප් හරි වෙන ඕනෙම ඇප් එකක සාමාන්‍යයෙන් එක කොටසක් ස්කිප් කරන්නෙ නෑනෙ.) ඒක හරියටම කන්ෆර්ම් කරගන්න කෝල් කලා ..ඊමේල් කලා. කාටවත් මේ ගැන් අවභෝදයක් නෑ.
    සමහරු ඊමේල් වලට රිප්ලයි කරන්නෙ නෑ. ඉන්ජිනියර් කෙනෙක් ගෙ පෝන් නම්බර් එකක් ගත්තා. දැන් එයාට කතාකරන එකේ තේරුමක් ණා .රුපියල් 500 කට ඔච්චර ඔට්ටු වෙන එකේ තේරුමක් නෑ. පැකේජ් එක දාලම බලනවා ඒකෙ කැපෙනවද කියල. ඇයි බන් මෙයාල මෙච්චර කම්මැලි සහ නොදැනුවත්. .අඩුගානෙ රෙප්ලයි එකක් එවපන්කෝ මට වැරදිලා කියල හරි. ඒකත් නෑ.අනේ මන්දා ඉතින් :cautious: 🤷‍♂️
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුලින්ම connection එකක් ගන්න ගියපු දවසේ නාකි පන්ඩිත අංකල් කෙනෙක් system එකට මගේ data ටික දැම්ම හැටි දැකලා කලකිරුනා

    නාකි ලොන්තයො ඉන්නෙ. ඕකුන් ටික මැරිල ගිහින් අලුත් පරම්පරාවෙ එවුන් ආවම සමහරවිට හරි යයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මුලින්ම connection එකක් ගන්න ගියපු දවසේ නාකි පන්ඩිත අංකල් කෙනෙක් system එකට මගේ data ටික දැම්ම හැටි දැකලා කලකිරුනා

    Fiberline optic cable splice closure එකක්ලු

    tw1MDMc.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මුලින්ම connection එකක් ගන්න ගියපු දවසේ නාකි පන්ඩිත අංකල් කෙනෙක් system එකට මගේ data ටික දැම්ම හැටි දැකලා කලකිරුනා

    නාකි ලොන්තයො ඉන්නෙ. ඕකුන් ටික මැරිල ගිහින් අලුත් පරම්පරාවෙ එවුන් ආවම සමහරවිට හරි යයි
    Gen z da
     
    • Sad
    Reactions: hasithayad

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    මගේ fiber line එක දවස් 4ක් down තාම හැදුවෙ නෑ. ONT නෑලු ආපු දවසක තමයිලු හදන්න වෙන්නෙ. යකො අපි bill එක ගෙවන්න දවසක් පරක්කු උනොත් පහුවදාට disconnect. 😡
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,763
    113
    උනුත් දන්නෙ උන්ට කියල දීපු ඒවා විතරයි. 99.99%කට මේ වගේ ප්‍රශ්ණ නෑ. එස්එල්ටී එකේ ලියපු එකා ඕකේ ස්ක්‍රීන් ශෙයාරින් තියෙන බවක් දන්නෙත් නැති වෙන්න පුළුවන්. උබේ ප්‍රශ්නෙ උන්ට සංකීර්ණ වැඩියි බන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    මගේ fiber line එක දවස් 4ක් down තාම හැදුවෙ නෑ. ONT නෑලු ආපු දවසක තමයිලු හදන්න වෙන්නෙ. යකො අපි bill එක ගෙවන්න දවසක් පරක්කු උනොත් පහුවදාට disconnect. 😡

    කෝල් කරල කියපන් හදනකම් බිල් හදන එක නවත්වන්න කියල.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    උනුත් දන්නෙ උන්ට කියල දීපු ඒවා විතරයි. 99.99%කට මේ වගේ ප්‍රශ්ණ නෑ. එස්එල්ටී එකේ ලියපු එකා ඕකේ ස්ක්‍රීන් ශෙයාරින් තියෙන බවක් දන්නෙත් නැති වෙන්න පුළුවන්. උබේ ප්‍රශ්නෙ උන්ට සංකීර්ණ වැඩියි බන්.
    Eka thama maath Kalpana kale.,:love2:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Voice support නම් වීඩියොත් සපෝට් වෙන්න ඕන
    Ado mage loyalty data thawa na ban. Call kalama maga arinawa. Mk?

    Fiberline optic cable splice closure එකක්ලු

    tw1MDMc.jpg
    Munge fiber line eka adinne mokak hari higana company ekakin da manda.

    gas wel uda eka eka widihata cables yanne. 😂 samahara ewa udin yanawa samahara ewa bimin yanawa samahara ewa den underground wela tiyenne
    ------ Post added on Apr 19, 2023 at 9:52 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    අපේ ෆෝන් ලයින් එක වැඩ නැහැ දැන් මාස 3ක් වෙනවා..කෝල් කරලම එපා වෙලා තියෙන්නේ..උන්ගේ ටෙලිෂොප් එකට ගියහම කියනවා කෝල් කරලා කියන්නලු.app එකෙන් දාන්නලු. එහෙම කරහම බොරුවට කියනවා හදන්නම් කියලා තාම හැදුවේ නැහැ..පුදුම කාලකන්ණි..විකුනන්නම තමා තියෙන්නේ ඕක.:angry:
     
    • Sad
    Reactions: mykiriala

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,587
    113
    අපේ ෆෝන් ලයින් එක වැඩ නැහැ දැන් මාස 3ක් වෙනවා..කෝල් කරලම එපා වෙලා තියෙන්නේ..උන්ගේ ටෙලිෂොප් එකට ගියහම කියනවා කෝල් කරලා කියන්නලු.app එකෙන් දාන්නලු. එහෙම කරහම බොරුවට කියනවා හදන්නම් කියලා තාම හැදුවේ නැහැ..පුදුම කාලකන්ණි..විකුනන්නම තමා තියෙන්නේ ඕක.:angry:
    ape paththe nam VFAULT kiyala 1212 ekata SMS ekak damm gaman un pata gaala hadanawa. call karanna oneth naha. haduwata passe un call karala ahanawa dan harida kiyalath :lol: