මගෙ තියෙන්නෙ වෙබ් බූස්ටෙර් ෆයිබර් පැකේජ් එකක්. ඉතින් මට ඒකට ගේමර් බන්ඩල් එකක් ඇඩ් කරගන්න ඕනෙ උනා. මොකද ඒකෙ ඩිස්කෝඩ් කියන ඇප් එක තියන නිසා (ඒකෙ ස්ක්‍රීන් ශෙයාරින් කොටස මම ගොඩක් පාවිච්චි කරනවා. ඒක වීඩියෝනෙ. ඉතින් එස් එල් ටී වෙබ් සයිට් එකේ තියෙන්නෙ ඒකෙ ටෙක්ස්ට් සහ වොයිස් වලට සපෝට් කරනවා කියල විතරයි. ඉතින් ඒක ටිකක් අසාමාන්‍ය නිසා (වට්සැප් හරි වෙන ඕනෙම ඇප් එකක සාමාන්‍යයෙන් එක කොටසක් ස්කිප් කරන්නෙ නෑනෙ.) ඒක හරියටම කන්ෆර්ම් කරගන්න කෝල් කලා ..ඊමේල් කලා. කාටවත් මේ ගැන් අවභෝදයක් නෑ.
සමහරු ඊමේල් වලට රිප්ලයි කරන්නෙ නෑ. ඉන්ජිනියර් කෙනෙක් ගෙ පෝන් නම්බර් එකක් ගත්තා. දැන් එයාට කතාකරන එකේ තේරුමක් ණා .රුපියල් 500 කට ඔච්චර ඔට්ටු වෙන එකේ තේරුමක් නෑ. පැකේජ් එක දාලම බලනවා ඒකෙ කැපෙනවද කියල. ඇයි බන් මෙයාල මෙච්චර කම්මැලි සහ නොදැනුවත්. .අඩුගානෙ රෙප්ලයි එකක් එවපන්කෝ මට වැරදිලා කියල හරි. ඒකත් නෑ.අනේ මන්දා ඉතින්