Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන්ලා මොරටුව බිට් කරපු කවුරුහරි ගාව final year project proposal එකක් හරි ඒකෙ structure එක හරි තියෙනවා නම් දෙන්නකො. මට structure එක පොඩ්ඩක් බලාගන්න. 🙏
     
    • Like
    Reactions: Solo Rider

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    හොයා ගන්න පුළුවන් උනාද බන්? තියනවනම් මටත් දෙනවද 🙏