හනුමෝ අත් පොළසන් දෙයි, ගුපියෝ වැළපෙයි

vito

Well-known member
  • May 5, 2008
    10,980
    1
    12,321
    113
    අදාළ නෑ නේ
    china ewunta kela une ara one child policy eka daanna gihilla
    ඉන්දියාව 2011 වසරෙන් පසුව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.
    danatath ehenam projection pahu karala pataw gahala athi okun :lol: :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    ඉන්දියාවෙ කෑලි අතිරික්තයක් හෙම තියෙනව නං ලංකාවට එව්වට අවුලක් නෑ අපි බලාගන්නව...😍😘❤️
    Kareena Kapoor Whatever GIF by kabhikhushikabhigham
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉන්දියාවට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. කොහොමත් නැති බැරි කාලේදී නයට හරි දුන්න නේ..

    ණයට කිසි දෙයක් දුන්නේ නෑ. උන් දීපු හැම සතෙටම ලංකාවේ මොකක් හරි එකක් ලියාගත්තා. බැසිල් ගිහින් ලැට් ඕපන් කර කර උන් කියපු කියපු ඒවා කරලා දෙන්න කැමති වෙලා ආවේ :yes:


    Code:
    https://www.lankadeepa.lk/news/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%AD%E0%B7%8A-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BD%E0%B7%8F/101-610255
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    Mm... 🤔
    India wala 72 million single kello innawa kiyala ahala thiyenawa.
    එන්න අපේ ක්ලබ් එකට ලොකු බොසා..

    ඉන්දියාවෙ කෑලි අතිරික්තයක් හෙම තියෙනව නං ලංකාවට එව්වට අවුලක් නෑ අපි බලාගන්නව...😍😘❤️
    අනේ මේ ඉදපන් බන්..
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔන්න මගේ අනාවැකියට ටික ටික ලං වෙනවා :rolleyes:
     
    • Love
    Reactions: NRTG

    Similar threads