Kandy paththe hoda vet kenek

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    image.png



    or

    (077) 720 8026
     
    • Like
    Reactions: S_M_S and sumane20

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    නුගවෙල පහු කරලා යද්දි බරිගමට කලින් වම් අත පැත්තේ තියනවා හොද එකක්

    image.png



    or

    (077) 720 8026
    මෙන්න මේක
    ------ Post added on Apr 22, 2023 at 11:54 PM
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    පේරාදෙණියේ තමා හොඳම. උන්ගේ තියෙන සමහර equipment කොළඹ තියෙන animal hospitals වලත් නෑ. අපේ අම්මලාගේ lab ගේ tumor එක හොයගෙන surgery කරලා අයින් කරේ එහෙන්. දැන් ඌ ආතල් එකේ ඉන්නවා.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    පේරාදෙණියේ තමා හොඳම. උන්ගේ තියෙන සමහර equipment කොළඹ තියෙන animal hospitals වලත් නෑ. අපේ අම්මලාගේ lab ගේ tumor එක හොයගෙන surgery කරලා අයින් කරේ එහෙන්. දැන් ඌ ආතල් එකේ ඉන්නවා.
    Godak kalekata issara oke treatment karanna gihin ape ballo,puso marila thiyanawa.eka nisa dan oka paththe yanne naha bn
    Dawal watichcha wale ude watenna bahane.