homagama unta witharai thopita kohenda mewa
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,977 113 Apr 23, 2023 #1 homagama unta witharai thopita kohenda mewa Reactions: EdNygma
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,033 3,910 113 ඇඩ්රස් නෑ Apr 23, 2023 #2 උබලට කොහෙන්ද මෙහෙම පිනක් Reactions: maxraj
jhnnwp Well-known member Jan 6, 2012 43,897 31,685 113 Apr 23, 2023 #3 Tika tika wahala double polawen adala ganne ira maamaaa...
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,472 113 Apr 23, 2023 #4 මෙහෙට දැන් දවස් තුනක ඉදන් වහිනවා. උඹලට කොයින්ද මේවා? Reactions: Candid-B
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 Apr 23, 2023 #5 Ape nam wahala wahala dan payawwe Reactions: Candid-B
charitha2011 Well-known member Jan 25, 2011 16,141 1 31,717 113 - උඩරට - Apr 23, 2023 #6 අපිට ත් වහිනව යකෝ Reactions: Candid-B
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,819 113 Apr 23, 2023 #7 apitath hena wassak wahinna wage kalu karala eka wathura binduwak watune na. Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,178 1 59,372 113 Mother Earth Apr 23, 2023 #8 පිස්සු හැදෙන රෂ්නෙයක් බන්. එපා වෙනවා. මම අද දවසෙම අයිස් වතුර බිව්ව. ෂර්ට් එක ගලවන් බොක්සර් එක ඇඳන් හිටියෙ. ඒත් දාඩිය බේරෙනවා. වැස්සෙ නැත්තම් අද මම වැහි දෙයියන්ට හුකෝනවා. EdNygma said: මෙහෙට දැන් දවස් තුනක ඉදන් වහිනවා. උඹලට කොයින්ද මේවා? Click to expand... අඩො අපේ පැති වලින් අහස වතුර හොරකම් කරල උබලගෙ area වලට දෙනවා. අසාධාරණයි. ------ Post added on Apr 23, 2023 at 7:16 PM Reactions: charitha2011 and EdNygma
පිස්සු හැදෙන රෂ්නෙයක් බන්. එපා වෙනවා. මම අද දවසෙම අයිස් වතුර බිව්ව. ෂර්ට් එක ගලවන් බොක්සර් එක ඇඳන් හිටියෙ. ඒත් දාඩිය බේරෙනවා. වැස්සෙ නැත්තම් අද මම වැහි දෙයියන්ට හුකෝනවා. EdNygma said: මෙහෙට දැන් දවස් තුනක ඉදන් වහිනවා. උඹලට කොයින්ද මේවා? Click to expand... අඩො අපේ පැති වලින් අහස වතුර හොරකම් කරල උබලගෙ area වලට දෙනවා. අසාධාරණයි. ------ Post added on Apr 23, 2023 at 7:16 PM