කෝටි ගාණක් දේපළ තිබිලත්, පට්ට open ලව් එකක් තිබිලත් කිසිම ලොකු කමක් නැති මම 😋🙏

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    චුට්ටක් තියාගෙන රඟන හැත්ත දැක්කාම පුකෙන් හිනා ඉතින්. 🤣🙏

    (පර්චස් එකක් ලක්ෂ 15-20 ක් වෙන නුවරඑළියෙ ටවුම කටේ අක්කර 1.2 ක් කීයද පුතේ)

    උබේ ගම නුවර එළියද? උබ ටවුමේ කොයි හරියෙද බන්?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,324
    4
    16,111

    මෙච්චර අ‍ැරියස් ඩයල් අස්සෙ එ‍්ක දන් නැති උන් ඉන්නවා කියල අ‍ැහුවාමයි. 😂 Grand Hotel road බං. එහෙම කිව්වාම අ‍ැති. නැත්තම් හැතිකරේ ගෙදර එන්ඩ අහයි.
     
    • Haha
    Reactions: helayalk

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,324
    4
    16,111
    113
    Idama tiyagena pus kawata wadak nane bn. Ekko uba eka salli karanna ona. Ekko salli hambena wadak karanna ona
    මම ඉස්සර දාපු thread හොයාගෙන බලහන්. (වැද්දො එක්ක ඉන්න අ‍ාස සුද්දියො ගැන එහෙම) එතකොට තේරෙයි ඉඩමෙ මොකක්ද වෙන්නෙ කියලා. 🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔප්පුව ස්වර්ණභූමි නම් එච්චර වටින්නේ නෑ..
    අනික ඕක කොච්චර වටිනවා උනත් ඕකේ වටිනාකම එන්න එක්කෝ වැඩක් ගන්න ඕනි විකුණගන්න ඕනි...
    කෝටි ගානක ඉඩම් තිබ්බත් වැඩක් නෑ හරියට කන්න බොන්න නැත්තම්..
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    මෙච්චර අ‍ැරියස් ඩයල් අස්සෙ එ‍්ක දන් නැති උන් ඉන්නවා කියල අ‍ැහුවාමයි. 😂 Grand Hotel road බං. එහෙම කිව්වාම අ‍ැති. නැත්තම් හැතිකරේ ගෙදර එන්ඩ අහයි.
    උබ ඉතින් මොරටුවේ ඉපදුනා වගේනේ කතාව. උබ කොලඹ එකෙක් කියලා මම හිතාගෙන හිටියේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    ඒකෙන් පචස් එකක් විකුණලා හොඳ පිගානකුයි ඇඳට බෙඩ් ශිඉට් එකකුයි ගනිං. ඉමල්ෂන් ලීටර් 4ක් ගෙනත් බිත්තියේ ගාපන් හැරිස් බුරුසුවක් ගනිං රෝලර් එකෙන් ගාන්න බෑ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,324
    4
    16,111
    113
    ඔප්පුව ස්වර්ණභූමි නම් එච්චර වටින්නේ නෑ..
    අනික ඕක කොච්චර වටිනවා උනත් ඕකේ වටිනාකම එන්න එක්කෝ වැඩක් ගන්න ඕනි විකුණගන්න ඕනි...
    කෝටි ගානක ඉඩම් තිබ්බත් වැඩක් නෑ හරියට කන්න බොන්න නැත්තම්..
    ස්වර්ණභූමි 😂😂. මට වයස ගණන් හදලා මම එහෙ ඉපදෙන්න ඕන කාලෙයි, එතකොට අම්මලා තාත්තලා නුවරඑළියට එන්න ඕන කාලෙයි හිතලා බලහන් grand hotel එක ලඟ ස්වර්ණභූමි ඔප්පු තියෙන කාලයක්ද එ‍්ක කියලා.

    අරූට කියපු එකම තමයි කියන්න තියෙන්නෙ. තොපිට යන සෙම පාට කැරි තේ හැන්දයි, මට යන සුදු උකු කැරි ලෝඩ් එකයි, තොපෙ අ‍ැඟවලුයි මගෙ අ‍ැඟයි, තොපෙ endurance එකයි මගෙ endurance එකයි, කොටින්ම IQ එක වුණත් compare කරලා බලපිය පෝෂණය හරියට හම්බෙන්නෙ කාටද කියලා.

    නීරෝගීව කනවා බොනවා කියන්නෙ මළ පෙරේතයා වගේ අහු වෙන අහු වෙන රෙද්ද ගිලින එකටයි, එළ හුජ්ජ බෝතල් හිස් කරන එකටයි නෙවෙයි. හැබැයි පොන්නයන්ට ඕක තේරෙන්නෙ නෑ. 🤣

    උබ ඉතින් මොරටුවේ ඉපදුනා වගේනේ කතාව. උබ කොලඹ එකෙක් කියලා මම හිතාගෙන හිටියේ
    මම නුවරඑළියෙ ඉපදිලා ශිෂ්‍යත්වෙන් District 1st වෙලා Royal එකට අ‍ැවිත් එ‍්කෙන් 3A දාලා මොරටුව කැම්පස් අ‍ාවෙ. මම නම් මොරටුවෙ ඉපදුණා කියල කොහෙවත් කියලා නෑ. උඹට කොයිල් වෙන්ඩ අ‍ැති.

    ඒකෙන් පචස් එකක් විකුණලා හොඳ පිගානකුයි ඇඳට බෙඩ් ශිඉට් එකකුයි ගනිං. ඉමල්ෂන් ලීටර් 4ක් ගෙනත් බිත්තියේ ගාපන් හැරිස් බුරුසුවක් ගනිං රෝලර් එකෙන් ගාන්න බෑ
    කන්ඩ පුළුවන් නම්, හොඳට නින්ද යනවා නම් එ‍්වා වෙනස් කරන්නෙ පකටද?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    ස්වර්ණභූමි 😂😂. මට වයස ගණන් හදලා මම එහෙ ඉපදෙන්න ඕන කාලෙයි, එතකොට අම්මලා තාත්තලා නුවරඑළියට එන්න ඕන කාලෙයි හිතලා බලහන් grand hotel එක ලඟ ස්වර්ණභූමි ඔප්පු තියෙන කාලයක්ද එ‍්ක කියලා.

    අරූට කියපු එකම තමයි කියන්න තියෙන්නෙ. තොපිට යන සෙම පාට කැරි තේ හැන්දයි, මට යන සුදු උකු කැරි ලෝඩ් එකයි, තොපෙ අ‍ැඟවලුයි මගෙ අ‍ැඟයි, තොපෙ endurance එකයි මගෙ endurance එකයි, කොටින්ම IQ එක වුණත් compare කරලා බලපිය පෝෂණය හරියට හම්බෙන්නෙ කාටද කියලා.

    නීරෝගීව කනවා බොනවා කියන්නෙ මළ පෙරේතයා වගේ අහු වෙන අහු වෙන රෙද්ද ගිලින එකටයි, එළ හුජ්ජ බෝතල් හිස් කරන එකටයි නෙවෙයි. හැබැයි පොන්නයන්ට ඕක තේරෙන්නෙ නෑ. 🤣

    මම නුවරඑළියෙ ඉපදිලා ශිෂ්‍යත්වෙන් District 1st වෙලා Royal එකට අ‍ැවිත් එ‍්කෙන් 3A දාලා මොරටුව කැම්පස් අ‍ාවෙ. මම නම් මොරටුවෙ ඉපදුණා කියල කොහෙවත් කියලා නෑ. උඹට කොයිල් වෙන්ඩ අ‍ැති.

    කන්ඩ පුළුවන් නම්, හොඳට නින්ද යනවා නම් එ‍්වා වෙනස් කරන්නෙ පකටද?
    ehemada
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,885
    4,013
    113
    මම නුවරඑළියෙ ඉපදිලා ශිෂ්‍යත්වෙන් District 1st වෙලා Royal එකට අ‍ැවිත් එ‍්කෙන් 3A දාලා මොරටුව කැම්පස් අ‍ාවෙ. මම නම් මොරටුවෙ ඉපදුණා කියල කොහෙවත් කියලා නෑ. උඹට කොයිල් වෙන්ඩ අ‍ැති.
    A3ක් දාලත් පාරේ වාහන ගනින්න TLM එන්න උන එකයි ඩුක :rofl:
    198215
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,280
    3,074
    113
    එච්චර තිබුලත් මීයෝ කාපු වට්ටක්කා කන, කුනු බැනුම් අහන උඹ පවක් ගෙවනව වෙන්න බැරිද?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,613
    6,111
    113
    චුට්ටක් තියාගෙන රඟන හැත්ත දැක්කාම පුකෙන් හිනා ඉතින්. 🤣🙏

    (පර්චස් එකක් ලක්ෂ 15-20 ක් වෙන නුවරඑළියෙ ටවුම කටේ අක්කර 1.2 ක් කීයද පුතේ)

    nathi un thama ithin thread danne, danna widahata town eke ehema idam ithuru wel nah, ekko umba thatha race course eka pennala, menna puthey umbey idama kiwada danne na ..
     
    • Haha
    Reactions: Ozone4 and Ysa Karu