මෙච්චර අැරියස් ඩයල් අස්සෙ එ‍්ක දන් නැති උන් ඉන්නවා කියල අැහුවාමයි.උබේ ගම නුවර එළියද? උබ ටවුමේ කොයි හරියෙද බන්?
මම ඉස්සර දාපු thread හොයාගෙන බලහන්. (වැද්දො එක්ක ඉන්න අාස සුද්දියො ගැන එහෙම) එතකොට තේරෙයි ඉඩමෙ මොකක්ද වෙන්නෙ කියලා.Idama tiyagena pus kawata wadak nane bn. Ekko uba eka salli karanna ona. Ekko salli hambena wadak karanna ona
උබ ඉතින් මොරටුවේ ඉපදුනා වගේනේ කතාව. උබ කොලඹ එකෙක් කියලා මම හිතාගෙන හිටියේමෙච්චර අැරියස් ඩයල් අස්සෙ එ‍්ක දන් නැති උන් ඉන්නවා කියල අැහුවාමයි.Grand Hotel road බං. එහෙම කිව්වාම අැති. නැත්තම් හැතිකරේ ගෙදර එන්ඩ අහයි.
ස්වර්ණභූමිඔප්පුව ස්වර්ණභූමි නම් එච්චර වටින්නේ නෑ..
අනික ඕක කොච්චර වටිනවා උනත් ඕකේ වටිනාකම එන්න එක්කෝ වැඩක් ගන්න ඕනි විකුණගන්න ඕනි...
කෝටි ගානක ඉඩම් තිබ්බත් වැඩක් නෑ හරියට කන්න බොන්න නැත්තම්..
මම නුවරඑළියෙ ඉපදිලා ශිෂ්‍යත්වෙන් District 1st වෙලා Royal එකට අැවිත් එ‍්කෙන් 3A දාලා මොරටුව කැම්පස් අාවෙ. මම නම් මොරටුවෙ ඉපදුණා කියල කොහෙවත් කියලා නෑ. උඹට කොයිල් වෙන්ඩ අැති.උබ ඉතින් මොරටුවේ ඉපදුනා වගේනේ කතාව. උබ කොලඹ එකෙක් කියලා මම හිතාගෙන හිටියේ
කන්ඩ පුළුවන් නම්, හොඳට නින්ද යනවා නම් එ‍්වා වෙනස් කරන්නෙ පකටද?ඒකෙන් පචස් එකක් විකුණලා හොඳ පිගානකුයි ඇඳට බෙඩ් ශිඉට් එකකුයි ගනිං. ඉමල්ෂන් ලීටර් 4ක් ගෙනත් බිත්තියේ ගාපන් හැරිස් බුරුසුවක් ගනිං රෝලර් එකෙන් ගාන්න බෑ
ehemadaස්වර්ණභූමි. මට වයස ගණන් හදලා මම එහෙ ඉපදෙන්න ඕන කාලෙයි, එතකොට අම්මලා තාත්තලා නුවරඑළියට එන්න ඕන කාලෙයි හිතලා බලහන් grand hotel එක ලඟ ස්වර්ණභූමි ඔප්පු තියෙන කාලයක්ද එ‍්ක කියලා.
අරූට කියපු එකම තමයි කියන්න තියෙන්නෙ. තොපිට යන සෙම පාට කැරි තේ හැන්දයි, මට යන සුදු උකු කැරි ලෝඩ් එකයි, තොපෙ අැඟවලුයි මගෙ අැඟයි, තොපෙ endurance එකයි මගෙ endurance එකයි, කොටින්ම IQ එක වුණත් compare කරලා බලපිය පෝෂණය හරියට හම්බෙන්නෙ කාටද කියලා.
නීරෝගීව කනවා බොනවා කියන්නෙ මළ පෙරේතයා වගේ අහු වෙන අහු වෙන රෙද්ද ගිලින එකටයි, එළ හුජ්ජ බෝතල් හිස් කරන එකටයි නෙවෙයි. හැබැයි පොන්නයන්ට ඕක තේරෙන්නෙ නෑ.
මම නුවරඑළියෙ ඉපදිලා ශිෂ්‍යත්වෙන් District 1st වෙලා Royal එකට අැවිත් එ‍්කෙන් 3A දාලා මොරටුව කැම්පස් අාවෙ. මම නම් මොරටුවෙ ඉපදුණා කියල කොහෙවත් කියලා නෑ. උඹට කොයිල් වෙන්ඩ අැති.
කන්ඩ පුළුවන් නම්, හොඳට නින්ද යනවා නම් එ‍්වා වෙනස් කරන්නෙ පකටද?
A3ක් දාලත් පාරේ වාහන ගනින්න TLM එන්න උන එකයි ඩුකමම නුවරඑළියෙ ඉපදිලා ශිෂ්‍යත්වෙන් District 1st වෙලා Royal එකට අැවිත් එ‍්කෙන් 3A දාලා මොරටුව කැම්පස් අාවෙ. මම නම් මොරටුවෙ ඉපදුණා කියල කොහෙවත් කියලා නෑ. උඹට කොයිල් වෙන්ඩ අැති.

nathi un thama ithin thread danne, danna widahata town eke ehema idam ithuru wel nah, ekko umba thatha race course eka pennala, menna puthey umbey idama kiwada danne na ..