ගාල්ලේ මොනවද බන් බලන්න තියෙන්නේ එක දවසින්?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    • Wow
    Reactions: Heshan Daminda

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    The Grinch GIF
     
    • Wow
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ගාලු කොටුවයි, මාටින් වික්‍රමසිංහගේ ගෙදරය් ඇරෙන්න එක දවසින් ගාල්ල අවට කෙල්ලෝ සෙට් එකකට ගිහිල්ලා බලල එන්න පුළුවන් තැන් මොනවද තියෙන්නේ? බස් එකේ යන්නේ.
    උබේ අන් තප්පුරේද
     
    • Haha
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මේ දවස් වල කට්ට අව්වයි හේශාන්
    ඉතින් උබ හිතන්නෙ හෙසාන් ඕක දන්නෙ නෑ කියලද?

    මේමනෙ වෙන්නෙ.

    බබා : බබා අව්ව සැරයි නේ.

    හෙසාන්: ඒක තමා අපි හෙවන තැනකට යමුද කතා කරන්න.
    🤭 🤭 🤭
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගාල්ල මාතර පැත්තේ මුහුද ඇරෙන්න වෙන බලන්න ලබ්බක් නෑනේ බන්.අපරාදෙ ඒ පැත්තට යන ට්‍රිප්.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    මාටින් වික්‍රමසිංහගේ ගෙදර බලන්න උබ අධයපන චාරිකාවක්ද යන්නෙ!

    Galle kiyanne Beach town ekak ne. beach eka paththata kamathi nam Galle hodai.
    Unawatuna, Fort oya paththe thami ithin athal vibe ekak thiyenne. Eth night life thamai athal
    Galle enawa nam, kala beela, sea bath ekak dala, Surf karala fun ekak ganna waren.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    ehenam wena thanak kiyapan
    Buriyani/Rice>>
    Green Coner - Kaluwella
    Nutmeg Resturant - Beligaha
    Darbar Biriyani - Sarenthu Kade Handiya
    Fat boys Kitchen - Walahanduwa
    Leons Kitchen - Labuduwa
    Mr.Veg (Delivery only) - Pot Buriyani & etc.
    Galle Inn - in front Seylan Bank

    Rice & Curry>>
    වැල්ලේ කඩේ (Highly Recommended for rice & curry)

    ඒ වගේම ice cream>>
    Rio Ice Cream - near KFC building,
    Isle of Gelato - Kotuwa athule

    හවස් වෙලා කොටුව පැත්තේ යනවා නම්>>
    ආමි කඩේ පොල් රොටි + කොච්චි සම්බල
    පල්ලිය (HOT HOT ROTI SHOP) ගාව බිත්තර රොටි + සමෝසා + ප්ලේන්ටි කඩයක් තියෙනවා.

    ඊට අමතරව
    KFC,Pizza hut,Dominos,Isso - Prawn Crazy (inside galle fort) තියෙනවා.

    ඊටත් අමතරව
    මදීනා - Dewata
    Indian hut Restaurant - Kotuwa/Highway
    සහන - Dewata
    Hungry Restaurant - High price & low portion but food is good.
    තියෙනවා.
    මට කෑම සෙට් නෑ.ඕන නම් ගිහින් බලන්න කියපන්. :yes:

    මට සෙට් වෙලා තියෙන ටික මේ ටික තමයි.
    වෙන ඒවා තියෙනවා දාපල්ලා... @Stimulus mind @Geshi95 & other galu duula puthala :yes:
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Buriyani/Rice>>
    Green coner - Kaluwella
    Darbar Biriyani - Sarenthu Kade Handiya
    Fat boys Kitchen - Walahanduwa
    Leons Kitchen - Labuduwa
    Mr.Veg (Delivery only)

    Rice & Curry>>
    වැල්ලේ කඩේ

    ඊට අමතරව
    KFC,Pizza hut,Dominos තියෙනවා.

    ඒ වගේම ice cream කන්න
    Rio Ice cream,
    Isle of Gelato - Kotuwa athule

    හවස් වෙලා කොටුව පැත්තේ යනවා නම්>>
    ආමි කඩේ පොල් රොටි + කොච්චි සම්බල
    පල්ලිය ගාව බිත්තර රොටි + සමෝසා + ප්ලේන්ටි කඩයක් තියෙනවා.

    මට සෙට් වෙලා තියෙන ටික මේ ටික තමයි.
    වෙන ඒවා තියෙනවා දාපල්ලා... @Stimulus mind @Geshi95 & other galu duula puthala :yes:
    Fort eka athule Isso 🍤 eka amathaka unada. Yannama ona pot ekak
     
    • Wow
    Reactions: Heshan Daminda