මොකක්ද zero sim කියන්නෙ
Monthly rental එකක් නැති, Base package එකක් නැති සිම් එකක්. ඕනෙ වෙලාවට package එක දැම්මා ඉවර උනාම අයින් කරා. අයෙ ඕනෙ උන වෙලාවට ගන්ඩ පුලුවන්. සිම් එක active තියාගන්ඩ මාසෙකට රු50ක් දැම්මත් ඇති. බුකියෙන් පොරක් සෙට් උනා ඩයලොග් එකේ වැඩ කරන. රු2000ට අරන් දෙන්නම් කිව්ව next week එකේ. මට ටිකක් හදිස්සියි ඒකයි මේකෙ දාල බැලුවෙ.E mokadda ban e?
ඉතිං හැම ප්රීපේඩ් සිම් එකම එහෙම නෙ...Monthly rental එකක් නැති, Base package එකක් නැති සිම් එකක්. ඕනෙ වෙලාවට package එක දැම්මා ඉවර උනාම අයින් කරා. අයෙ ඕනෙ උන වෙලාවට ගන්ඩ පුලුවන්. සිම් එක active තියාගන්ඩ මාසෙකට රු50ක් දැම්මත් ඇති. බුකියෙන් පොරක් සෙට් උනා ඩයලොග් එකේ වැඩ කරන. රු2000ට අරන් දෙන්නම් කිව්ව next week එකේ. මට ටිකක් හදිස්සියි ඒකයි මේකෙ දාල බැලුවෙ.
ow ekane normal prepaid ekk gatta nm harine itinඉතිං හැම ප්රීපේඩ් සිම් එකම එහෙම නෙ...![]()
oya patalagena inne.Monthly rental එකක් නැති, Base package එකක් නැති සිම් එකක්. ඕනෙ වෙලාවට package එක දැම්මා ඉවර උනාම අයින් කරා. අයෙ ඕනෙ උන වෙලාවට ගන්ඩ පුලුවන්. සිම් එක active තියාගන්ඩ මාසෙකට රු50ක් දැම්මත් ඇති. බුකියෙන් පොරක් සෙට් උනා ඩයලොග් එකේ වැඩ කරන. රු2000ට අරන් දෙන්නම් කිව්ව next week එකේ. මට ටිකක් හදිස්සියි ඒකයි මේකෙ දාල බැලුවෙ.
Kohenda gaththe mcnoya patalagena inne.
0 rental connection kiyala kiyanne bill ekk enne nathi postpaid connection walata.mamath use karanawa.
viu hub,mini walata data tikkwath kapenne nathi widiyata use karanna oka hadala thiyenne.
active thiyaganna keeyakwath gewanna ona na.postpaid nisa ona tharam kaalayak payments nathuwa active thiyaganna puluwan.
Kohenda gatteoya patalagena inne.
0 rental connection kiyala kiyanne bill ekk enne nathi postpaid connection walata.mamath use karanawa.
viu hub,mini walata data tikkwath kapenne nathi widiyata use karanna oka hadala thiyenne.
active thiyaganna keeyakwath gewanna ona na.postpaid nisa ona tharam kaalayak payments nathuwa active thiyaganna puluwan.
Ube namatama register karalada?
Sureda mcn. Id copy denna.
ow.Ube namatama register karalada?
Sureda mcn. Id copy denna.
loku wisheshayak na.visheshathwaya mokakda. free data tv walata witharane
දන්නා විදියටනම් Postpaid zero එක තියෙන්නේ HBB වල විතරයි. එක තමයි දෙන්නේ dialog TV එකට එහෙම, bill එක එන්නේ, එත් අපි data addon එකක් දැම්මොත් විතරයි,
View attachment 203385
එතකොට මේක prepaid නෙවෙයිද ? මට අර පොර කියපු විදිහට තමා කිව්වෙoya patalagena inne.
0 rental connection kiyala kiyanne bill ekk enne nathi postpaid connection walata.mamath use karanawa.
viu hub,mini walata data tikkwath kapenne nathi widiyata use karanna oka hadala thiyenne.
active thiyaganna keeyakwath gewanna ona na.postpaid nisa ona tharam kaalayak payments nathuwa active thiyaganna puluwan.
meyagen ahuwa mn. prepaid widihata use krnda plwn kiwwe
prepaid newei.eth prepaid wala wage apita ona addon witharak activate karaganna puluwan.එතකොට මේක prepaid නෙවෙයිද ? මට අර පොර කියපු විදිහට තමා කිව්වෙ
meyagen ahuwa mn. prepaid widihata use krnda plwn kiwwe
------ Post added on Apr 24, 2023 at 8:59 PM