Dialog Zero Prepaid sim එකක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    දන්නා විදියටනම් Postpaid zero එක තියෙන්නේ HBB වල විතරයි. එක තමයි දෙන්නේ dialog TV එකට එහෙම, bill එක එන්නේ, එත් අපි data addon එකක් දැම්මොත් විතරයි,

    View attachment 203385
    මචං මේකෙ තියන ඩේටා පැකේජස් වල screen shot එකක් දාන්ඩ පුලුවන්ද මට
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මචං මේකෙ තියන ඩේටා පැකේජස් වල screen shot එකක් දාන්ඩ පුලුවන්ද මට
    Web capture_24-4-2023_213012_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213026_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213039_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213050_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_21313_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213114_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213124_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213124_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213137_hbb.dialog.lk.jpeg
    Web capture_24-4-2023_213150_hbb.dialog.lk.jpeg
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo

    අර යකා මට කියපු එකක්වත් නෑනෙ මේකෙ. ඌ මට කිව්වෙ base package එකක් නැතුව data addon එකෙන් 1gb rs30 ගානෙ කැමති ගානක් add කරගන්ඩ පුලුවන් කියල
     
    • Like
    Reactions: Kavindu1221

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    අර යකා මට කියපු එකක්වත් නෑනෙ මේකෙ. ඌ මට කිව්වෙ base package එකක් නැතුව data addon එකෙන් 1gb rs30 ගානෙ කැමති ගානක් add කරගන්ඩ පුලුවන් කියල
    data addon kalin tibba, dannam ain karala bn, eth Rs 30 tanam tibbe ne bn
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    අර යකා මට කියපු එකක්වත් නෑනෙ මේකෙ. ඌ මට කිව්වෙ base package එකක් නැතුව data addon එකෙන් 1gb rs30 ගානෙ කැමති ගානක් add කරගන්ඩ පුලුවන් කියල
    ඔය කියන්නේ prepaid daily plan එක
    30+ tax 1GB/Day(500MB Day+ 500MB Night) 🥴
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    සිම් විකුණන පොන්ස්ලා සිම් විකුණගන්න දාපු සීන් එකක් වගේ මට පේන්නේ.
    na.
    DIALOG TV VIU HUB 2.0, VIU MINI, dialog mobile small cell(4G repeaters) connect karanna hadapu package ekak oka.
    viu hub,small cell walata nam oya package eka ekka routers free denne.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,401
    5,513
    113
    ow sim wikunan un thiyena package ma un witharak denawa wage pennala ege gahanna balanawa