Original thread : හැමදාම අදින්න වෙන්නෙ හරක් ටික හැමදාම එකම බයිලාවලට කුලප්පු වෙන නිසා.
https://elakiri.com/threads/භුමි-කම...න්ද්රජිත්ගෙ-තියරිය-පාවිච්චි-කරන්න-🙏.2080245/
හැමදාම කොහේ හරි පොඩි භුමි කම්පා කට්ටක් අාපුවම මී හරක් දෙන breaking news නිවේදනවලට කුලප්පු වෙන්න තොපිට සිරාවටම පිස්සුද බං?
නිකන් පුක හපාගෙන වැළලෙන් නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්. එතකොට බොරුවට කුලප්පු වෙලා කලබල වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරන එක!
ඉතින් මොකක්ද මගෙ තියරිය? කරන්න තියෙන්නෙ භුමි කම්පාවෙ magnitude එක 8.2 හෝ ඊට අඩුද කියලා බලන එක. එහෙම නම් ගණන්වත් නොගෙන අනිත් පැත්ත හැරිලා බුදියපන්. මේ කපේට සුනාමියක් ලංකාවට එන් නෑ.
මම මේක අද ඊයෙ නෙවෙයි සෑහෙන කාලෙකට කලින් කියපු දෙයක්. මෙන්න මේ thread එකේ වැඩි විස්තර තියෙනවා. මේක මම ලංකාව අවට tectonic plates ටික අනුව භූමි කම්පා අැති වෙන ප්රදේශයි, මුහුදෙ ගැඹුරයි, magnitude එක අනුව මුදා හරින ශක්තියයි බලලා හදා ගත්ත estimation එකක්. හැබැයි හරියටම හරි ඉතින්.
https://elakiri.com/threads/සුනාමි-...ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/
Thread එකට යන්න කම්මැලි උන්ට සාරාංශය මෙතන දාන්නම්.
8.2 හෝ ඊට අඩු නම් මොන බිජ්ජක්වත් එන් නෑ. ලංකාවෙ වෙරළකට කිලෝමීටර් 500 කට වඩා ළඟින් අැති වුණොත් විතරක් ඕක 7 විදිහට අඩු කරන්න ඕන. එ්ත් එහෙම ප්‍රදේශයක 6.6 කට වැඩි භූමි කම්පා එන්න කිසිම ඉඩක් නෑ. අෑතින් සිදු වෙන සියලුම භූමි කම්පාවලට මගෙ තියරිය අදාළයි.
8.3 - 8.7 අතර තිබුණොත් නම් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි එ්ක අනිවාර්ය නෑ. රැල්ලක් නැතිම වෙන්නත් පුළුවන්. ඉතින් අැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.
8.8 හෝ ඊට වැඩි නම් තමයි අපි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ්වායෙන්. ඉතින් 8.8 හරි, ඊට වැඩි හරි magnitude එකක් කිව්වොත් අවධානය දීපන්.
හැමදාම නිව්ස් අස්සෙ පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අැට ලබ්බක්වත් එන් නෑ. පින් පඩි කකා ඉන්න හැත්ත කරන්න වැඩක් නැතිවට දාන නිවේදන මේවා. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.
එහෙනම් ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරලා සතුටින් ජීවත් වෙයන්. බුදු සරණයි.

Last edited: