භුමි කම්පා, සුනාමි ගැන මෙලෝ උත්තක් නොදන්න උන්ගෙ බයිලාවලට කුලප්පු වෙන්ඩෙපා. අ‍ැරියස් වුණත් කමක් නෑ Time tested ඉන්ද්‍රජිත්ගෙ තියරිය පාවිච්චි කරපිය

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    Original thread : හැමදාම අදින්න වෙන්නෙ හරක් ටික හැමදාම එකම බයිලාවලට කුලප්පු වෙන නිසා.

    https://elakiri.com/threads/භුමි-කම...න්ද්‍රජිත්ගෙ-තියරිය-පාවිච්චි-කරන්න-🙏.2080245/

    හැමදාම කොහේ හරි පොඩි භුමි කම්පා කට්ටක් අ‍ාපුවම මී හරක් දෙන breaking news නිවේදනවලට කුලප්පු වෙන්න තොපිට සිරාවටම පිස්සුද බං?

    නිකන් පුක හපාගෙන වැළලෙන් නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්. එතකොට බොරුවට කුලප්පු වෙලා කලබල වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරන එක!

    ඉතින් මොකක්ද මගෙ තියරිය? කරන්න තියෙන්නෙ භුමි කම්පාවෙ magnitude එක 8.2 හෝ ඊට අඩුද කියලා බලන එක. එහෙම නම් ගණන්වත් නොගෙන අනිත් පැත්ත හැරිලා බුදියපන්. මේ කපේට සුනාමියක් ලංකාවට එන් නෑ. 🙏

    මම මේක අද ඊයෙ නෙවෙයි සෑහෙන කාලෙකට කලින් කියපු දෙයක්. මෙන්න මේ thread එකේ වැඩි විස්තර තියෙනවා. මේක මම ලංකාව අවට tectonic plates ටික අනුව භූමි කම්පා අ‍ැති වෙන ප්‍රදේශයි, මුහුදෙ ගැඹුරයි, magnitude එක අනුව මුදා හරින ශක්තියයි බලලා හදා ගත්ත estimation එකක්. හැබැයි හරියටම හරි ඉතින්.

    https://elakiri.com/threads/සුනාමි-...ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/

    Thread එකට යන්න කම්මැලි උන්ට සාරාංශය මෙතන දාන්නම්.

    8.2 හෝ ඊට අඩු නම් මොන බිජ්ජක්වත් එන් නෑ. ලංකාවෙ වෙරළකට කිලෝමීටර් 500 කට වඩා ළඟින් අ‍ැති වුණොත් විතරක් ඕක 7 විදිහට අඩු කරන්න ඕන. එ‍්ත් එහෙම ප්‍රදේශයක 6.6 කට වැඩි භූමි කම්පා එන්න කිසිම ඉඩක් නෑ. අ‍ෑතින් සිදු වෙන සියලුම භූමි කම්පාවලට මගෙ තියරිය අදාළයි.

    8.3 - 8.7 අතර තිබුණොත් නම් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි එ‍්ක අනිවාර්ය නෑ. රැල්ලක් නැතිම වෙන්නත් පුළුවන්. ඉතින් අ‍ැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.

    8.8 හෝ ඊට වැඩි නම් තමයි අපි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ‍්වායෙන්. ඉතින් 8.8 හරි, ඊට වැඩි හරි magnitude එකක් කිව්වොත් අවධානය දීපන්.

    හැමදාම නිව්ස් අස්සෙ පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අ‍ැට ලබ්බක්වත් එන් නෑ. පින් පඩි කකා ඉන්න හැත්ත කරන්න වැඩක් නැතිවට දාන නිවේදන මේවා. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.

    එහෙනම් ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරලා සතුටින් ජීවත් වෙයන්. බුදු සරණයි. 🙏
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,796
    113
    tusanimyata kunu alaguduwo tikak gahagena awot umbata allan kanna puluwan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    පුලුවන්නන් මරපන් මිනිස්සුන්ව. උබ මොකක්ද දැන් යොදාගත්ත මොඩලය ඕකට? දාපන් බලන්න. රිච්ටර් මාපකයේ 4-5 භූ කම්පන වලිනුත් ඕන තරන් සුනාමි ඇවිත් තියෙනව. උබට 8.2 කියල හරි අංකයක් කියන්නනන් ලංකාව ආශ්‍රිතව විශේෂ මොඩලයක් තියෙන්න ඕනෙ. එහෙනන් ඒක පබ්ලිෂ් කරපන්.

    අනිත් එක සුනාමි එන්නෙ භූ කම්පන විතරක් හින්ද නෙමේ. මුහුද පතුලෙ ගිනි කදු විදාරණ වගේම මුහුදු පතුලෙ නාය යෑම් හින්දත් ලොකු සුනාමි ඇති වෙනව. පොඩි භූමි කම්පාවක් එක්ක මේ වගේ එකක් trigger වෙන්න පුලුවන්. දන්නැතුව කියවන්න එපා මේ වගේ critical දේවල් වලදි.
    ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හරි ගොං බං.උබ මොරෙක් නේද. සුනාමි එන්නෙ භූමිකම්පා වලින් විතරක් නෙවෙයි. අන්ඩවෝට ලෑන්ඩ්ස්ලයිඩ්, වොල්කැනික් ඉරප්ශන් වලිනුත් පුලුවන්. මැග්නිටියුඩ් එක එක ෆැක්ට එකක් විතරයි. 8 උනත් සුනාමි නොවෙන භූමිකම්පා ඇතිවෙන්න පුලුවන්. වෙන ගැබුර, භූමිකම්පාවේ ස්වභාවය, ෆෝල්ට් ඩිස්ප්ලේස්මන්ට් එක සිරස්ද තිරස් ද කියන ඒවත් බලපානව.
    අනික 7+ උනත් එපිසෙන්ටර් එක ලග නම් ඩිස්ට්‍රක්ටිව් සුනාමියක් එන්න පුලුවං. මෝඩපහේ මොඩ්ල් දෙන්න එපා.ලොජිකල් මොඩ්ල් එකක් හදපන්. පිලිගන්නම්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    අ‍ැවිත් තියෙනවා පක. 😂😂 හුත්තො 4.5 කින් සුනාමි එන්ඩ තියා වීදුරුවක්වත් කැඩෙන් නෑ. මට පුළුවන් නම් එක සාක්ෂියක් පෙන්නපන් 4.5 කින් සුනාමි අ‍ාපු. අ‍ාවා පක. අඩුම 6 වත් ඕන. එ‍්කත් ඉතින් නිර්වචන සුනාමි හෙවත් නිකන්ම මුහුදු රැළි විතරයි. කැපී පෙනෙන හානි වෙන්ඩ නම් 7 ක් විතර ඕන.

    මගෙ model එක හරි සරලයි. ලංකාව තියෙන tectonic plate එකේ සයිස් එක බලහන්. එ‍් වගේම ලංකාවෙ වෙරළෙ ඉඳන් එ‍්කෙ මායිම කොච්චර අ‍ෑතද බලහන්. තව බලහන් continental shelf එකත් එක්ක මුහුදෙ ගැඹුර මොන තරම් ඉක්මනට අඩු වෙනවාද කියලා. මේ තරම් සුනාමිවලින් අ‍ාරක්ෂිත තවත් රටවල් සිරාවටම හරි අඩුයි.

    Calculation ටික ඕන නම් දාන්න පුළුවන්, හැබැයි තොපි එ‍්ක කියවන්නෙවත් නෑ කියල දන්න නිසා බොරුවට මහන්සි වෙන්න ඕන නෑ. Counter argument එකක් කරමු. මට පුළුවන් නම් 8.3 ට අඩු භූමි කම්පාවක් නිසා, ලංකාව තරම් අ‍ෑත තියෙන, continental shelf එකෙන් මේ තරම් ඉක්මනට ගැඹුර වෙනස් වෙන රටකට අ‍ාපු එක සුනාමියක් පෙන්නපන්. තියෙනවා පක. 😂

    එක එක වේසිගෙ පුත්තු ගහන බයිලාවලට හැමදාම රැවටෙන්න ඕන නම් එ‍්ක උඹෙ වැඩක්. හැබැයි අ‍ැරියස් උපරිමයට ගිය උන් පවා මම කියන එක හරි කියල තේරුම් අරන් ඉවරයි. මොළේ පෑදුණ දාක උඹටත් එහෙම වෙයි. 🙏
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    හරි ගොං බං.උබ මොරෙක් නේද. සුනාමි එන්නෙ භූමිකම්පා වලින් විතරක් නෙවෙයි. අන්ඩවෝට ලෑන්ඩ්ස්ලයිඩ්, වොල්කැනික් ඉරප්ශන් වලිනුත් පුලුවන්. මැග්නිටියුඩ් එක එක ෆැක්ට එකක් විතරයි. 8 උනත් සුනාමි නොවෙන භූමිකම්පා ඇතිවෙන්න පුලුවන්. වෙන ගැබුර, භූමිකම්පාවේ ස්වභාවය, ෆෝල්ට් ඩිස්ප්ලේස්මන්ට් එක සිරස්ද තිරස් ද කියන ඒවත් බලපානව.
    අනික 7+ උනත් එපිසෙන්ටර් එක ලග නම් ඩිස්ට්‍රක්ටිව් සුනාමියක් එන්න පුලුවං. මෝඩපහේ මොඩ්ල් දෙන්න එපා.ලොජිකල් මොඩ්ල් එකක් හදපන්. පිලිගන්නම්
    අ‍ාච්චිගෙ පක තමයි. මම ලියලා තියෙන එක අ‍ාපහු කියවපන්. ලංකාවට කිලෝමීටර් 1500 ක්වත් මෙහා ඔය එක ලබ්බක්වත් වෙන්නෙ නෑ. ඔව් මම මෝරා තමයි. එ‍් නිසා අනිත් හුත්තවල් පැත්තක තියලා මම මෙහෙම දෙයක් කියන්නෙ අ‍ැයි කියල හිතල බලහන්. එතකොට තේරෙයි උඹ google ගහලා transliterate කරපු ඔය පඩංගු වචන ටික ලංකාවට අ‍ැට පුකක අදාළත්වයක් නෑ කියලා.🙏

    ලංකාව තියෙන tectonic plate එකේ සයිස් එකයි, මුහුදෙ ගැඹුර අඩු වෙන විදිහයි බලහන්. තොට තේරෙනවා නම් මම model එක දාන්නම්. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. අ‍ැඳ උඩ වතුර වීදුරුවක් තියලා මිටියකින් විට්ටමට ගහලා බලහන් වතුර වීදුරුව හෙළවෙනවාද කියලා. එතකොට තේරෙයි.

    දැක්ක ගමන් පුකක් නොකියා කියල තියෙන දේ තේරුම් අරන් හිටපන්. මේ කියන්නෙ ලංකාවෙ specific situation එක ගැන මිසක් අනිත් රටවල් ගැන නෙවෙයි. උඹලා මොනවා හිතාගෙන හිටියත් මම එහෙම හිතන් නැතිව මොනවත් කියන කරන කෙනෙකුත් නෙවෙයි. උඹලගෙ මොළේට මම කරන දේවල් එච්චර තේරෙන්නෙ නැති එක මගෙ ප්‍රශ්නයක් නෙවෙයි. 🙏
     
    • Like
    Reactions: hita makuna

    අනේ ගොබ්බයො. ඉස්සෙල්ල උබ කියන ඒව විතරයි හරි අනිත් හැම එකාම වැරදි කියන ගොබ්බ මතෙන් අයින්වෙයන්. අනිත් උන්ට උබ කියන ඒව තේරෙන්නෙ නෑ අනිත් උන් ඔක්කොම ගොබ්බයො . අවුලක් නෑ. අදාලම නෑ උබ හිතන හැටි. උබේ ගොංකම හදන්න මට බෑ. ලගම ටෙක්ටොනික් ෆෝල්ට් ලයින් එකට දුර 1100කිලෝමීටර් වගේ. එච්චරයි. එතකොට ලංකාව කිට්ටුව වෙන භූමිකම්පා වලට උබේ ඩෙෆිනිශන් එක මොකද්ද. මැප් එකේ ෆෝල්ට් ලයින් එකක් නැතුව කොහොමද භූමිකම්පා වෙන්නෙ. හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව කියවපල් ලියපු ඔක්කොම. ට්‍රාන්ස්ලේට් කරපු ලබ්බක් නෙවෙයි මම ම ටයිප් කරපුව.

    ඔය පහල භූමිකම්පා දෙක අදාලම නැද්ද ? ඒව නිකන් සූපින් භූමිකම්පාද?

    1682418967518.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    Original thread : හැමදාම අදින්න වෙන්නෙ හරක් ටික හැමදාම එකම බයිලාවලට කුලප්පු වෙන නිසා.

    https://elakiri.com/threads/භුමි-කම්පා-ගැන-මෙලෝ-හුප්ටක්-නොදන්න-සුනාමි-මධ්‍යස්ථානෙ-පිං-පඩි-කාරයන්ගෙ-බොරු-නිවේදනවලට-රැවටෙන්න-එපා-නිතරම-ඉන්ද්‍රජිත්ගෙ-තියරිය-පාවිච්චි-කරන්න-🙏.2080245/

    හැමදාම කොහේ හරි පොඩි භුමි කම්පා කට්ටක් අ‍ාපුවම මී හරක් දෙන breaking news නිවේදනවලට කුලප්පු වෙන්න තොපිට සිරාවටම පිස්සුද බං?

    නිකන් පුක හපාගෙන වැළලෙන් නැතිව භුමි කම්පා ගැන සාමාන්‍ය දැනුමක්වත් තියෙන මං කියන දේ අහපන්. එතකොට බොරුවට කුලප්පු වෙලා කලබල වෙන්න අවශ්‍ය නෑ. කරන්න තියෙන්නෙ ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරන එක!

    ඉතින් මොකක්ද මගෙ තියරිය? කරන්න තියෙන්නෙ භුමි කම්පාවෙ magnitude එක 8.2 හෝ ඊට අඩුද කියලා බලන එක. එහෙම නම් ගණන්වත් නොගෙන අනිත් පැත්ත හැරිලා බුදියපන්. මේ කපේට සුනාමියක් ලංකාවට එන් නෑ. 🙏

    මම මේක අද ඊයෙ නෙවෙයි සෑහෙන කාලෙකට කලින් කියපු දෙයක්. මෙන්න මේ thread එකේ වැඩි විස්තර තියෙනවා. මේක මම ලංකාව අවට tectonic plates ටික අනුව භූමි කම්පා අ‍ැති වෙන ප්‍රදේශයි, මුහුදෙ ගැඹුරයි, magnitude එක අනුව මුදා හරින ශක්තියයි බලලා හදා ගත්ත estimation එකක්. හැබැයි හරියටම හරි ඉතින්.

    https://elakiri.com/threads/සුනාමි-අවදානමක්-ගැන-කියන-පට්ටපල්-බොරුවලට-රැවටෙන්න-එපා-ඉන්ද්‍රජිත්ගේ-නියමය-මතක-තියා-ගන්න-රිච්ටර්-මාපකයේ-ඒකක-ගණන-බලලා-සතුටින්-ඉන්න.2001512/

    Thread එකට යන්න කම්මැලි උන්ට සාරාංශය මෙතන දාන්නම්.

    8.2 හෝ ඊට අඩු නම් මොන බිජ්ජක්වත් එන් නෑ. ලංකාවෙ වෙරළකට කිලෝමීටර් 500 කට වඩා ළඟින් අ‍ැති වුණොත් විතරක් ඕක 7 විදිහට අඩු කරන්න ඕන. එ‍්ත් එහෙම ප්‍රදේශයක 6.6 කට වැඩි භූමි කම්පා එන්න කිසිම ඉඩක් නෑ. අ‍ෑතින් සිදු වෙන සියලුම භූමි කම්පාවලට මගෙ තියරිය අදාළයි.

    8.3 - 8.7 අතර තිබුණොත් නම් මීටරේක එක හමාරක පොඩි රැල්ලක් එන්න පුළුවන්. හැබැයි එ‍්ක අනිවාර්ය නෑ. රැල්ලක් නැතිම වෙන්නත් පුළුවන්. ඉතින් අ‍ැත්තටම ලොකු දේපළ හානියක් එහෙම වෙන්න ඉඩක් නෑ. Beach අවට තැන්වලට ටිකක් වතුර දායි එච්චරයි.

    8.8 හෝ ඊට වැඩි නම් තමයි අපි බය වෙන්න ඕන. මතක තියා ගන්න scale එක logarithmic. ඉතින් 8.8 එකේ energy එක 8.3 වගේ 6 ගුණයකට කිට්ටුයි. සුනාමි එන්නෙත් අන්න එ‍්වායෙන්. ඉතින් 8.8 හරි, ඊට වැඩි හරි magnitude එකක් කිව්වොත් අවධානය දීපන්.

    හැමදාම නිව්ස් අස්සෙ පුක ඉරාගෙන කියවන 5.5-7.2 අතර හිමිජ්ජන් බයිලාවලින් මේ කපේට සුනාමියක් තියා මොන අ‍ැට ලබ්බක්වත් එන් නෑ. පින් පඩි කකා ඉන්න හැත්ත කරන්න වැඩක් නැතිවට දාන නිවේදන මේවා. නිව්ස් එක අහලා පුකෙන් හිනා වෙලා අනිත් පැත්ත හැරිලා බුදියපන්.

    එහෙනම් ඉන්ද්‍රජිත්ගෙ සුනාමි තියරිය පාවිච්චි කරලා සතුටින් ජීවත් වෙයන්. බුදු සරණයි. 🙏
    Ane waren ekak moratuwata...
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    අනේ ගොබ්බයො. ඉස්සෙල්ල උබ කියන ඒව විතරයි හරි අනිත් හැම එකාම වැරදි කියන ගොබ්බ මතෙන් අයින්වෙයන්. අනිත් උන්ට උබ කියන ඒව තේරෙන්නෙ නෑ අනිත් උන් ඔක්කොම ගොබ්බයො . අවුලක් නෑ. අදාලම නෑ උබ හිතන හැටි. උබේ ගොංකම හදන්න මට බෑ. ලගම ටෙක්ටොනික් ෆෝල්ට් ලයින් එකට දුර 1100කිලෝමීටර් වගේ. එච්චරයි. එතකොට ලංකාව කිට්ටුව වෙන භූමිකම්පා වලට උබේ ඩෙෆිනිශන් එක මොකද්ද. මැප් එකේ ෆෝල්ට් ලයින් එකක් නැතුව කොහොමද භූමිකම්පා වෙන්නෙ. හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව කියවපල් ලියපු ඔක්කොම. ට්‍රාන්ස්ලේට් කරපු ලබ්බක් නෙවෙයි මම ම ටයිප් කරපුව.

    ඔය පහල භූමිකම්පා දෙක අදාලම නැද්ද ? ඒව නිකන් සූපින් භූමිකම්පාද?

    View attachment 203452
    Fault line එක 1100 ක් තියෙන්නෙ කොතනින්ද කියල බලපියකො උඹම දාපු එකේ. 😂 අනේ හුකේ නන්නානේ කිව්වලු. මට උඹට අමුතුවෙන් උගන්නන්න ඕන නෑ. හැබැයි බලපන් භූමි කම්පා ටික වෙලා තියෙන්නෙ ලංකාවෙ තියෙන plate එකේද අනිකෙද කියලා. එතකොට තේරෙයි. අපේ plate එකේ සයිස් එකත් එක්ක බලපෑමක් එන්න නම් අනිත් plate එක අම්මට හැමනෙන්ඩ සයිස් හෙළවෙන්න ඕන. බස් එකයි threewheel එකයි හැප්පුණා වගේ තමයි. 🤣

    ඔව් උඹ දාලා තියෙන කිට්ටු ටික අනිවාර්යයෙන්ම සූපින් තමයි. කොච්චර සූපින්ද කියනවා නම් හරියට දැනෙන්නෙවත් නෑ. මම කියලා තියෙනවානෙ. කිලෝමීටර් 500 කට මෙහා 6.6 කට වැඩි එකක් ජීවිතේට එන්න බෑ කියලත්, අපි ඉන්න පැත්තට නමටවත් සුනාමියක් එන්න නම් 7 ක්වත් වෙන්න ඕන කියලත් මම පැහැදිලිව දාලා තියෙනවා. උඹ ඔය criteria ටික වෙනස් කරලා බලහන් 1800 ගණන්වලටම හරි එහෙම එකක් තියෙනවාද කියලා. තියෙනවා පක. 🤣

    සරලම කතාව මෙච්චරයි. ලංකාව තියෙන්නෙ දෙයියො දුන්නා වගේ තැනක. අපි ඉන්න දඩාර plate එකේ inertia එකේ හැටියට මොන හුත්තක් අ‍ැවිත් හැප්පුණත් දැනෙන්නෙවත් නෑ විතරක් නෙවෙයි, අපේ continental shelf එකේ හැඩය නිසා, faults වලට තියෙන දුර නිසා 8.3 ට අඩු හුජ්ජ සුනාමියක් මේ පැත්ත පළාතකවත් එන් නෑ. 8.8+ විතර එකකට විතරයි කිලෝමීටර් දෙතුන් දාහක් කඩාගෙන යන තඩි රැල්ලක් ඇවිත් ලංකාවට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නෙ.

    මෙහෙම කියවගන්න එක හොඳයි. එතකොට උඹටම තේරුම් යනවා මම හරි බව. මාත් අ‍ාසයි මාව උපරිමයෙන් වැරදියි කියලා ඔප්පු කරන්න හදලා අන්තිමට අ‍ැත්ත තේරුම් ගන්න උන්ට. අ‍ා තව Transliterate කියන්නෙ translate නෙවෙයි වෙනම දෙයක්. 😊

    සීන් එක ගැන මම පට්ට සරලව විස්තර කරලා කරා වීඩියෝ එකක්. එ‍්කත් බලහන් කැමති නම්. එතකොට තේරෙයි මීට වඩා. මේකෙ ඔය resonance භූමි කම්පා ගැනයි වැඩිපුර තියෙන්නෙ. හැබැයි සුනාමි සීන් එක තේරුම් ගන්නත් නියමයි. 😊

    Last edited:
    • Haha
    Reactions: madusha.stranger

    Black_Hat

    Well-known member
  • May 26, 2017
    132
    267
    63
    බලපන් මේ අවජාතකයව ෆේස්බුක් එකේ බල්ලෙක් ගණන් ගන්නේ නැති නිසා තමයි මේකෙ ඇවිත් හමිනෙන්නේ.
    උඹේ ප්‍රෝෆයිල් එකේ පෝස්ට් බලපන්කෝ.

    ඒකයි මූ මේ මෙතන ඇවිල්ලා අවදානය ඉල්ලන්නේ.
    වැදගත් පවුලක පිරිසිදුව හදිචච කෝටිපති එකෙක්ට පුලුවන්ද අර බලු කූඩුව වගේ ගූ කාමරේක වට්ටක්කා කකා ඉන්න සත්තු කාපු.

    අනික අම්මා තාත්තා වැදගත් නම් ඒක දරුවින්ට ඉන්හෙරිට් වෙනවා. මුගෙ හැසිරීම බැලුවම ගණිකාවකට කසිප්පු කාරයෙකු ගහලා කානුවක හැදිච්ච බල්ලෙක් වගේනේ හැසිරීම.

    දිගින් දිගටම මේකෙන් ban කරලත් ආපහු එන්නේ නැහැනේ හරි ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක්නම්. ඒත් මේ මුඩුක්කු අවාජාතකයට එහෙම එකක් නැහැනේ 😁😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    යකෝ 10 එකක් ආවත් අපේ උන් මාලු අල්ලන්න මූදට යන ජාතියක් උබ මේ මගුලක් කියනවා
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Fault line එක 1100 ක් තියෙන්නෙ කොතනින්ද කියල බලපියකො උඹම දාපු එකේ. 😂 අනේ හුකේ නන්නානේ කිව්වලු. මට උඹට අමුතුවෙන් උගන්නන්න ඕන නෑ. හැබැයි බලපන් භූමි කම්පා ටික වෙලා තියෙන්නෙ ලංකාවෙ තියෙන plate එකේද අනිකෙද කියලා. එතකොට තේරෙයි. අපේ plate එකේ සයිස් එකත් එක්ක බලපෑමක් එන්න නම් අනිත් plate එක අම්මට හැමනෙන්ඩ සයිස් හෙළවෙන්න ඕන. බස් එකයි threewheel එකයි හැප්පුණා වගේ තමයි. 🤣

    ඔව් උඹ දාලා තියෙන කිට්ටු ටික අනිවාර්යයෙන්ම සූපින් තමයි. කොච්චර සූපින්ද කියනවා නම් හරියට දැනෙන්නෙවත් නෑ. මම කියලා තියෙනවානෙ. කිලෝමීටර් 500 කට මෙහා 6.6 කට වැඩි එකක් ජීවිතේට එන්න බෑ කියලත්, අපි ඉන්න පැත්තට නමටවත් සුනාමියක් එන්න නම් 7 ක්වත් වෙන්න ඕන කියලත් මම පැහැදිලිව දාලා තියෙනවා. උඹ ඔය criteria ටික වෙනස් කරලා බලහන් 1800 ගණන්වලටම හරි එහෙම එකක් තියෙනවාද කියලා. තියෙනවා පක. 🤣

    සරලම කතාව මෙච්චරයි. ලංකාව තියෙන්නෙ දෙයියො දුන්නා වගේ තැනක. අපි ඉන්න දඩාර plate එකේ inertia එකේ හැටියට මොන හුත්තක් අ‍ැවිත් හැප්පුණත් දැනෙන්නෙවත් නෑ විතරක් නෙවෙයි, අපේ continental shelf එකේ හැඩය නිසා, faults වලට තියෙන දුර නිසා 8.3 ට අඩු හුජ්ජ සුනාමියක් මේ පැත්ත පළාතකවත් එන් නෑ. 8.8+ විතර එකකට විතරයි කිලෝමීටර් දෙතුන් දාහක් කඩාගෙන යන තඩි රැල්ලක් ඇවිත් ලංකාවට බලපෑමක් කරන්න පුළුවන් වෙන්නෙ.

    මෙහෙම කියවගන්න එක හොඳයි. එතකොට උඹටම තේරුම් යනවා මම හරි බව. මාත් අ‍ාසයි මාව උපරිමයෙන් වැරදියි කියලා ඔප්පු කරන්න හදලා අන්තිමට අ‍ැත්ත තේරුම් ගන්න උන්ට. අ‍ා තව Transliterate කියන්නෙ translate නෙවෙයි වෙනම දෙයක්. 😊

    සීන් එක ගැන මම පට්ට සරලව විස්තර කරලා කරා වීඩියෝ එකක්. එ‍්කත් බලහන් කැමති නම්. එතකොට තේරෙයි මීට වඩා. මේකෙ ඔය resonance භූමි කම්පා ගැනයි වැඩිපුර තියෙන්නෙ. හැබැයි සුනාමි සීන් එක තේරුම් ගන්නත් නියමයි. 😊

    ෞබ මහ තුට්ටු දෙකෙ සාත්තරකාරයෙක් වගේනෙ. යකෝ ඉන්දියන් ප්ලේට් එක ඊසාන දිහාවට තල්ලු වෙනව කියල භූ තැටි ඉගෙනගත්තු ඕන පොඩි එකෙක් දන්නව. එහෙමයි කියල ඒ තැටියෙ භූමිකම්පාවක් වෙන්නෙ නෑ කියල කියන්න පුලුවන්ද. හිස්ටොරික් ඩේට වෙනස් වෙන්න බැරිද? නිකන් දෙකයි පනහෙ තර්ක ගේන්න එපා. ඔප්පු කරන්න බැරි ලබ්බවල් පොලවෙ හැපිල කියන්න එපා. හැම එකාම කරන්නෙ ප්‍රෙඩික්ශන්. අනික ෆෝල්ට් ලයින් එක උඩ ජාතක වෙච්ච එකෙක් වගේ උබ කියන කෙබර වලට ආගිව් කරන්න මට බෑ. මට කියන්න ඕන උනේ 8+ උනත් සුනාමි නොඑන්න පුලුවන් 7+ උනත් සුනාමියක් එන්න පුලුවන් කියල විතරයි. සූපින් සූපින් කියන භූමිකම්පා එන්නෙ ඇයි කියල තර්ක කරන්න උබටවත් මට වත් බෑ.හෙට ඒ විදියට ලොකු භූමිකම්පාවක් වෙයිද කියන්නත් බෑ. එච්චරයි .
     
    Similar threads