Australia වල tax එක...

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද?
    එහෙ වැඩ කරන එක්කෙනෙක් කිවුවෙ. ඇත්තද බොරුද කියල දැනගන්නෙ ඕනෙ.
    ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? IT? Nurse, Doctor? Chef? etc. නැත්තම් සමහර ඒවට විතරද?

    එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ?
    ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    DarkFox

    Active member
  • Jul 6, 2016
    344
    168
    43
    Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද? Yes ( but as far my understand its a small percentage. less than 5%)
    ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? Yes
    එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ? Don't know
    ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ? I think lot of developed counties do "Tax Return"
     
    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද?
    එහෙ වැඩ කරන එක්කෙනෙක් කිවුවෙ. ඇත්තද බොරුද කියල දැනගන්නෙ ඕනෙ.
    ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? IT? Nurse, Doctor? Chef? etc. නැත්තම් සමහර ඒවට විතරද?

    එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ?
    ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ?
    එහෙම වෙන Tax system එකක් නෑ. හැම කෙනාම tax ගෙවන්ඩ ඕනේ income එකේ හැටියට. සාමාන්‍යයෙන් ඕනෙම ආයතනයක පඩිය ගෙවන කොට tax එක අඩු කරලා තමයි ගෙවන්නේ, අවුරුද්ද අන්තිමට tax return එක කරනකොට සමහර expenses cliam කරන්න පුළුවන් WFH අයට internet cost elecricity cost room rent එහෙම claim කරන්න පුළුවන්. හොඳ tax agent කෙනෙක් ළඟට ගියොත් අවුරුද්ද අන්තිමට හොද ගාණක් ආපහු ගන්න පුළුවන්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද?
    එහෙ වැඩ කරන එක්කෙනෙක් කිවුවෙ. ඇත්තද බොරුද කියල දැනගන්නෙ ඕනෙ.
    ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? IT? Nurse, Doctor? Chef? etc. නැත්තම් සමහර ඒවට විතරද?

    එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ?
    ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ?
    ටැක්ස් "ප්‍රතිශතයක්" ආපහු ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. tax return එක දැම්මාම, යම් මුදලක් අපිට ලැබෙනවාද, අපි රජයට ගෙවනවාද කියන දෙකින් එකක් මිස කිසිවිටකත් අපිට ලැබෙන දෙයක් පමණක් වෙන්නෙත් නැහැ.

    මුදල් වසර අවසානයේ (ජුනි 30) අප ඉකුත් වසර සඳහා PAYE ලෙස ගෙවූ මුදලේ නිවැරදිතාවය මත අපට ආපසු ලැබීමක් හෝ, අප රජයට ගෙවීමක් හෝ යන දෙකෙන් එකක් සිදු කල යුතු වෙනවා.

    ටැක්ස් කපද්දී සලකන්නේ අපේ අදායම, Tax free threshold එක සහ බදු ගෙවීමට අදාළව resident for taxation purposes කියන දේවල් විතරයි. රැකියාව සඳහා වැය වූ (ATO එකෙන් අනුමත කල) අනිකුත් වියදම් ඉදිරිපත් කරන්නේ tax return එකෙනුයි. එවිට ඒ වියදම් අපගේ වාර්ෂික ආදායමෙන් අඩු කර, ඒ සඳහා ගෙවූ ටැක්ස් මුදල ආපසු ගන්න පුළුවන්.

    ඒ ටැක්ස් වර්ෂයේ ආදායම $18,000 ට අඩු නම් ගෙවූ සියලුම ටැක්ස් මුදල් ආපසු ගන්න පුළුවන්.

    රැකියා දෙකක් හෝ ආදායම් දෙකක් (රැකියාවට අමතරව ගෙයක් කුලියට දීලා තියනවා වගේ) නම් දෙවෙනි ආදායමෙන් TFT ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට අඩුවෙන් ගෙවූ මුදල ආපසු ගෙවන්න වෙනවා. වෙනත් ආදායමක් (රැකියාවකින් ඉවත් වුනාම ලැබෙන termination payment වගේ ) ලැබීමත් සමග ටැක්ස් ගෙවිය යුතු ආදායම ඉහල ගියත් අපි ආපසු රජයට ගෙවිය යුතු වෙනවා.
     
    Thank you very much for the explanation!!!
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද?
    එහෙ වැඩ කරන එක්කෙනෙක් කිවුවෙ. ඇත්තද බොරුද කියල දැනගන්නෙ ඕනෙ.
    ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? IT? Nurse, Doctor? Chef? etc. නැත්තම් සමහර ඒවට විතරද?

    එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ?
    ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ?

    We get a tax return in Sweden as well
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,310
    113
    ඔසී වල බබෙක් හම්බුනොත් ඒවා ආයේ අපිට ගෙවනවා අවුරුදු 6 වෙනකන්. උබ ලංකාවේ බබෙක් ගෙන්න ගත්තොත් ඌටත් ගෙවනවා.
     
    • Like
    • Love
    Reactions: NRTG and nastaya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,554
    20,977
    113
    ඔසී වල බබෙක් හම්බුනොත් ඒවා ආයේ අපිට ගෙවනවා අවුරුදු 6 වෙනකන්. උබ ලංකාවේ බබෙක් ගෙන්න ගත්තොත් ඌටත් ගෙවනවා.
    E mokadda e scn eka?
     
    • Like
    Reactions: NRTG and lapaman

    shenat

    Well-known member
  • May 13, 2007
    58,322
    86,550
    113
    ආශ්චර්යමත් රටක
    Australia වල කෙනෙක් ගෙවන tax එක අවුරුද්දෙ අන්තිමට ආයිත් ඒකෙන් ප්‍රතිශතයක් ආපහු ගෙවනවා කියන්නෙ ඇත්තද?
    එහෙ වැඩ කරන එක්කෙනෙක් කිවුවෙ. ඇත්තද බොරුද කියල දැනගන්නෙ ඕනෙ.
    ඒක හැම ෆීල්ඩ් එකකකම අයට හම්බෙනවද? IT? Nurse, Doctor? Chef? etc. නැත්තම් සමහර ඒවට විතරද?

    එහෙම ගෙවනවනම් ඇයි එහෙම ගෙවන්නෙ?
    ඔහොම ආපහු ගෙවන වෙන රටවල් මොනවද තියෙන්නෙ?

    නැහැ බන් මොන මගුලක්ද ඒ. එහෙම කරන්නෙ නෑ.
    හැබැයි financial year එකේ අන්තිමට(June 30) හැමෝම ටැක්ස් රිටරන් සබ්මිට් කරන්න ඕන.
    එතකොට ඒ අවුරුද්දෙ ගෙවන්න ඕන ගානට වඩා වැඩිපුර ටැක්ස් ගෙවල තියෙනව නම් ඒ වැඩි ටික ආපහු රිටර්න් කරනවා.

    ඔන්න ඕකයි වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Tax return eke claim karanna puluwan delwa thiyenawa ithin
    Examples widihata gaththoth

    • working from home karanawanam equipment depreciation, internet wage ewata claim karanna puluwan
    • PR nathi ayata nam medicare levy eka claim karanna pulwun
    oya wage thiyenawa ithin
    math last financial year eke 1 month witharak weda karala thibba nisa mata full tax refund ekak hambuna
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නැහැ බන් මොන මගුලක්ද ඒ. එහෙම කරන්නෙ නෑ.
    හැබැයි financial year එකේ අන්තිමට(June 30) හැමෝම ටැක්ස් රිටරන් සබ්මිට් කරන්න ඕන.
    එතකොට ඒ අවුරුද්දෙ ගෙවන්න ඕන ගානට වඩා වැඩිපුර ටැක්ස් ගෙවල තියෙනව නම් ඒ වැඩි ටික ආපහු රිටර්න් කරනවා.

    ඔන්න ඕකයි වෙන්නෙ.
    මම ගියේ අවුරුද්ද මෑදනේ. එතකොට මුලු අවුරුද්දටම ආදායම බෑලුවම මම එච්චර ටෑක්ස් එකක් ගෙවන්න ඕනේ නෑ. ගිය අවුරුද්දේ පට්ට ගාණක් රිටර්න් වුනා.. මේ පාර ඒවා නෑ :cry:
     
    • Like
    Reactions: shenat and NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,629
    8,310
    113
    E mokadda e scn eka?

    ඔසී පුසී එකකින් බබෙක් අවොත් බබාට අවුරුදු 6 වෙනකන් රජයෙන් සමුර්ධි 😄 පුසී එකකින් නැතිව බේබි බබෙක් අරන් හදා ගත්තත් හම්බු වෙනනවා. 🫡
     
    • Wow
    • Like
    Reactions: NRTG and NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,322
    86,550
    113
    ආශ්චර්යමත් රටක
    මම ගියේ අවුරුද්ද මෑදනේ. එතකොට මුලු අවුරුද්දටම ආදායම බෑලුවම මම එච්චර ටෑක්ස් එකක් ගෙවන්න ඕනේ නෑ. ගිය අවුරුද්දේ පට්ට ගාණක් රිටර්න් වුනා.. මේ පාර ඒවා නෑ :cry:

    මටත් එහෙම උනා පළවෙනි ටැක්ස් රිටර්න් එකේදි.
     
    • Like
    Reactions: malakadss