වඳ චොකොලට්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,443
    17,656
    113
    මේ හොර පකයො නිසා රට ඉඳන් ඵන ඵකෙක්ගෙන් චොක්ලට් ඵකකවත් කන්න හම්බ වෙන්නේ නෑ..ඒවත් ගේන ඵක තහනම් කරයිද දන්නෑ මෙහෙම ගිහින්.
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,774
    1
    102,089
    113
    34
    Kalutara
    කැබැල්ලටත් බර්ත්ඩේ එකට ටෝබ්ලරෝන් එකක් ගෙනිහින් දුන්නා 960ට අරගෙන. හැබැයි ඒකෙ නම් නොවැම්බර් තිබ්බේ එක්ස්පයර් ඩෙට් එක.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,752
    5,326
    113
    කැබැල්ලටත් බර්ත්ඩේ එකට ටෝබ්ලරෝන් එකක් ගෙනිහින් දුන්නා 960ට අරගෙන. හැබැයි ඒකෙ නම් නොවැම්බර් තිබ්බේ එක්ස්පයර් ඩෙට් එක.
    ඔතනිංද ගත්තේ.

    ඕවා ඩේට් වෙනස් කරපුවා බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මෙව්වා ඇල්ලුවට වැඩක් නෑ. දඩයක් ගහලා නිදහස් කරයි. ඔච්චරනෙ. Expire date එකක් company name එකක් විස්තරයක් බලන්නෙ නැතුව පැක් කරපු කන බොන දේවල් ගන්නවා කියන්නෙ ඉතින් ගන්න එවුනුත් අමු මෝඩයො
     
    • Like
    Reactions: Max_r

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,839
    9,260
    113
    මේ තියෙන්නෙ බ්ලැක් මාකට් කොමොඩිටීස්. මේ තැන් වලට යනවනම් යන්න අවදානම ගැන දැනුවත්ව. ඔය වගේ තව එකක් තමා චීස් මාකට් එක. උන්ඩියල් සැරටම තිබ්බ කාලෙ රටේ කරන්සි ෆ්ලෝ එක බැලන්ස් උනේ මේ වගේ දේවල් වලින්.

    ඇයි ඕව සීල් නොකරන්නෙ? කරන්න කැමති නෑ. ආර්ථිකේ ට පාඩුවක්. මේවයෙ පහසු මිල නිසා කස්ටර්මර්ස්ල නැති වෙන්නෙත් නෑ.
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    රේඩියෝ එකේ කියපු විදියට ඔතන අවුල එක්ස්පයර් ඩේට් වෙනස් කරන එකටත් වඩා නියමිත විදියට ගබඩා කරන්නැති එක...ස්ටෝර්ස් වල ෆ්‍රීස් කරල තියෙන්න ඕන ඒව තියෙන්නෙ නිකන්මලු..ඒක හින්ද ගහල තියෙන එක්ස්පයර් ඩේට් එකේ වැලිඩිටි එක ශුවර් නැති සීන් එකකුත් කිව්ව...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855
    113
    මේ හොර පකයො නිසා රට ඉඳන් ඵන ඵකෙක්ගෙන් චොක්ලට් ඵකකවත් කන්න හම්බ වෙන්නේ නෑ..ඒවත් ගේන ඵක තහනම් කරයිද දන්නෑ මෙහෙම ගිහින්.
    Mama kawadaawath local place walin imported ewa ganne ne. Choclate kanawanam aniwa kandos wage ewa tama ganne. Imported kanawnam aniwa rata indan ena unta kiyala gennnawa. reason eka tama oya daala tiyena eka. Kari ponnayo mona jaraawaal wikunanawada danne ne.