අපේ ජෙනරේශන් එකේ ඉස්සර වගේ නෙවී ලමයි හදන්න අමාරු එක වැඩි. මම දන්න කීප දෙනෙක් ඉන්නවා ලමයි නැතුව. තව සෙට් එකක් ඉන්නවා choice එක හැටියට ලමයි හදන්නෙ නෑ. ඔය දෙකම වෙන්න පුලුවන්.
ඒත් ඒක පුද්ගලික දෙයක්. ඒකට ගරු කරපන් නිකන් පරන වේස ගෑනු වගේ හොයන්නෙ නැතුව.
huttik kolla banned wela neda@spamcheck මොනාද මනුස්සයෝ කරන්නේ? හරිහමන් thread දාන්න පුලුවන් එවුන් ටිකක් හයර් කරනවකෝ.