ඔතනිංද ගත්තේ.කැබැල්ලටත් බර්ත්ඩේ එකට ටෝබ්ලරෝන් එකක් ගෙනිහින් දුන්නා 960ට අරගෙන. හැබැයි ඒකෙ නම් නොවැම්බර් තිබ්බේ එක්ස්පයර් ඩෙට් එක.
expire date panala hindada koheda raha 
Import restrictions neදැන් නම් හරි විදියට chocolate නම් එන්නේ නෑ. ඔක්කොම. හොර තමයි
Mama kawadaawath local place walin imported ewa ganne ne. Choclate kanawanam aniwa kandos wage ewa tama ganne. Imported kanawnam aniwa rata indan ena unta kiyala gennnawa. reason eka tama oya daala tiyena eka. Kari ponnayo mona jaraawaal wikunanawada danne ne.මේ හොර පකයො නිසා රට ඉඳන් ඵන ඵකෙක්ගෙන් චොක්ලට් ඵකකවත් කන්න හම්බ වෙන්නේ නෑ..ඒවත් ගේන ඵක තහනම් කරයිද දන්නෑ මෙහෙම ගිහින්.