r/usernamechecksoutරැවටෙන්න නම් එපා ඕක ඌට උන දෙයක් නෙවේ බං
මට කොහෙද ඔව්වා වෙන්නේ. ඉක්මන් එකේ සෙල් කරන්නේ නෑ මුකුත්.උඹ නං අමු මෝඩයනේ![]()
පන්සලේ පිං කැටේට දානවාcard detail ekathu kerela monada keranne bn ?
ඒ උනාට උඹේ හිත හොදයි නේ?මට කොහෙද ඔව්වා වෙන්නේ. ඉක්මන් එකේ සෙල් කරන්නේ නෑ මුකුත්.
පන්සලේ පිං කැටේට දානවා
------ Post added on Apr 25, 2023 at 8:36 PM
මෙ වගේ කොච්චර ස්කෑම් සීන් තියෙනවද මචන්. ඒත් උබට ඕක මුලින්ම කියද්දිම සීන් එක තෙරෙන්න තිබුනා.
ට්‍ර්‍ය් කරන්න ඔනේ මේ වගේ පකයන්ට හොද ගේමක් දෙන්න. ඔය වගේම සීන් එහෙකින්.
මට වුන එකක් නෙමෙයි. යට දාලා තියෙන්නේ ඔරිජිනල් පොස්ට් එකේ ලින්ක් එක.ikman ekata inform karapan
sirawata mobile auth tiyana nisa gattata wada na. Aluthen site ekakata link kerenawanam aniwa otp ona.මට කොහෙද ඔව්වා වෙන්නේ. ඉක්මන් එකේ සෙල් කරන්නේ නෑ මුකුත්.
පන්සලේ පිං කැටේට දානවා
------ Post added on Apr 25, 2023 at 8:36 PM
pissuda bn, samahara ewa 1 parak hari use karalanam ahanne ne, samahara ewa loweth 1st time ahanneth ne.sirawata mobile auth tiyana nisa gattata wada na. Aluthen site ekakata link kerenawanam aniwa otp ona.
sampath card nam daraz eke hamatissema ahanawapissuda bn, samahara ewa 1 parak hari use karalanam ahanne ne, samahara ewa loweth 1st time ahanneth ne.
oken daraz ehema 1 time uge account ekata payment karalanam, aye scammer link karata otp ahanne ne.
mageth tiyenne sampath CC Mastercard ekak.. eke ahanne ne OTPsampath card nam daraz eke hamatissema ahanawa
Uber
Pick me
Ehemath ahanawa ban hama transactuon ekata.
first time witharai otp ahuwe..