ikman.lk එක හරහා කරන අලුත්ම scam එක...

thilinad66

Active member
  • Aug 24, 2014
    138
    111
    43
    33
    Matath awa... Dekak kiyanna hadala aye mokatada kiyala hithuna

    Screenshot_20230425_201424.jpg
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,636
    2,142
    113
    මෙ වගේ කොච්චර ස්කෑම් සීන් තියෙනවද මචන්. ඒත් උබට ඕක මුලින්ම කියද්දිම සීන් එක තෙරෙන්න තිබුනා.

    ට්‍ර්‍ය් කරන්න ඔනේ මේ වගේ පකයන්ට හොද ගේමක් දෙන්න. ඔය වගේම සීන් එහෙකින්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,209
    1
    101,034
    113
    34
    Kalutara
    උඹ නං අමු මෝඩයනේ 😌
    මට කොහෙද ඔව්වා වෙන්නේ. ඉක්මන් එකේ සෙල් කරන්නේ නෑ මුකුත්.

    card detail ekathu kerela monada keranne bn ?
    පන්සලේ පිං කැටේට දානවා
    ------ Post added on Apr 25, 2023 at 8:36 PM
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,209
    1
    101,034
    113
    34
    Kalutara
    මෙ වගේ කොච්චර ස්කෑම් සීන් තියෙනවද මචන්. ඒත් උබට ඕක මුලින්ම කියද්දිම සීන් එක තෙරෙන්න තිබුනා.

    ට්‍ර්‍ය් කරන්න ඔනේ මේ වගේ පකයන්ට හොද ගේමක් දෙන්න. ඔය වගේම සීන් එහෙකින්.
    ikman ekata inform karapan
    මට වුන එකක් නෙමෙයි. යට දාලා තියෙන්නේ ඔරිජිනල් පොස්ට් එකේ ලින්ක් එක.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මට කොහෙද ඔව්වා වෙන්නේ. ඉක්මන් එකේ සෙල් කරන්නේ නෑ මුකුත්.

    පන්සලේ පිං කැටේට දානවා
    ------ Post added on Apr 25, 2023 at 8:36 PM
    sirawata mobile auth tiyana nisa gattata wada na. Aluthen site ekakata link kerenawanam aniwa otp ona.
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    sirawata mobile auth tiyana nisa gattata wada na. Aluthen site ekakata link kerenawanam aniwa otp ona.
    pissuda bn, samahara ewa 1 parak hari use karalanam ahanne ne, samahara ewa loweth 1st time ahanneth ne.

    oken daraz ehema 1 time uge account ekata payment karalanam, aye scammer link karata otp ahanne ne.
     
    • Wow
    Reactions: Heshan Daminda

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    pissuda bn, samahara ewa 1 parak hari use karalanam ahanne ne, samahara ewa loweth 1st time ahanneth ne.

    oken daraz ehema 1 time uge account ekata payment karalanam, aye scammer link karata otp ahanne ne.
    sampath card nam daraz eke hamatissema ahanawa
    Uber
    Pick me
    Ehemath ahanawa ban hama transactuon ekata.
     
    • Wow
    Reactions: Heshan Daminda