Srilankan airline alcohol

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    ඕනෑවටත් වැඩිය දෙනවා ඒකනේ අපේ උන් මළත් කමක් නැහැ කියලා ඕකෙම යන්නේ... :lol:
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Mage Eha Paththe Seat Eke Hitiya Ekek Dawasak Flight Eka Nagga walawe indalama Illa Illa Biwwa..
    A Paraya Nisa Ara Flight Eke Waiter Gani Magenuth One da Ahuwa... Mama Waliyakuth Damma Magen A Jarawa Gana Ahuwa Ekata..
    Passe Sorry Kiyala Giya.. Eha Paththe Ekata Suraspaana Tin Eka Kadala Plastic Disposible Cut Ekak Ekka Dunne Illana hama Warema..
    Gamanama Epa Unaa..
     
    • Like
    Reactions: NRTG

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    දෙනවා. සමහරු නං තව වැඩිපුර ඉල්ලාගෙනත් බොනවා. දවසක් ලංකාවේ එකෙක් සීට් එකේ හිටගෙන කෝප්පේ දික්කර කර අරක්කු ඉල්ලුව බිලා මදි වෙලා.:baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    දෙනවා. සමහරු නං තව වැඩිපුර ඉල්ලාගෙනත් බොනවා. දවසක් ලංකාවේ එකෙක් සීට් එකේ හිටගෙන කෝප්පේ දික්කර කර අරක්කු ඉල්ලුව බිලා මදි වෙලා.:baffled:
    වෙරි වෙලා පිස්සු කෙලිනවා වගේ පෙනුනොත් නම් උන් දෙන්නෙ නෑ 🥲
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    ඒරෝප්පේ ගියත් අපේ කම.... ආඩම්බරයි මිත්රවරුනේ
    ගල් දෙන්නෙ නැද්ද?

    කසිප්පු දේන්නැද්ද ? :confused:

    ඒරෝප්පේ ගියත් අපේ කම.... ආඩම්බරයි මිත්රවරුනේ.... :love2:
     

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    වෙරි වෙලා පිස්සු කෙලිනවා වගේ පෙනුනොත් නම් උන් දෙන්නෙ නෑ 🥲
    කොහොමත් ඔකේ දෙන ඉතිරි යෝගට් එක, දොඩම් ගෙඩිය පවා ගෙදර ගෙනියනවනේ කෘලීඩර්. බෝතල් ඉතිරි කර ගන්න එක ගැන වෙන මොන කතාද ?
     
    • Like
    Reactions: NRTG