මචන්ලා
Srilankan එකේ economy class එකේ යනකොට alcohol දෙනවද ?
Srilankan එකේ economy class එකේ යනකොට alcohol දෙනවද ?
Owමචන්ලා
Srilankan එකේ economy class එකේ යනකොට alcohol දෙනවද ?
Only a very few airlines do not serve alcohol - eg Saudia, Iran Air etcමචන්ලා
Srilankan එකේ economy class එකේ යනකොට alcohol දෙනවද ?
මරුOw
Brandy, whisky, gin,rum, beer
Whiskey nam red label,
Rum nam bacardi anith ewa mathaka na
Shots 2k denawa, samaharak ewun nam kiyala thawa shot 1 dagannawa

සීනියි, යීස්ටුයි, දෙනවලු වතුර පනිට්ටුවකුත් එක්ක...ගල් දෙන්නෙ නැද්ද?
වෙරි වෙලා පිස්සු කෙලිනවා වගේ පෙනුනොත් නම් උන් දෙන්නෙ නෑදෙනවා. සමහරු නං තව වැඩිපුර ඉල්ලාගෙනත් බොනවා. දවසක් ලංකාවේ එකෙක් සීට් එකේ හිටගෙන කෝප්පේ දික්කර කර අරක්කු ඉල්ලුව බිලා මදි වෙලා.![]()
ගල් දෙන්නෙ නැද්ද?
කසිප්පු දේන්නැද්ද ?![]()
කොහොමත් ඔකේ දෙන ඉතිරි යෝගට් එක, දොඩම් ගෙඩිය පවා ගෙදර ගෙනියනවනේ කෘලීඩර්. බෝතල් ඉතිරි කර ගන්න එක ගැන වෙන මොන කතාද ?වෙරි වෙලා පිස්සු කෙලිනවා වගේ පෙනුනොත් නම් උන් දෙන්නෙ නෑ![]()