Questions Omeprazole

Pikachupk

Active member
  • Nov 12, 2021
    75
    120
    33
    Stockholm
    Omeprazole දෙන්නේ ඔය කියන හේතුවට නෙවෙයි. ඕකත් එක්ක දීපු තවත් බෙහෙත් මොනා හරි තියේද? එහම නැත්නම් කෑම ගන්න විදිහේ වෙනසක් වගේ කරන්න හරි බොන්න අරිශ්ට වගේ දේවල් දුන්නද?
    සරලවම ඕකෙන් කෙරෙන්නේ බඩේ ගෑස් අඩු කරන එක. Acid reflexes control කරන එක.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Omeprazole කියන්නේ මොකක්ද මේක මට දීලා තියනවා රක්තවාතයට (rheumatoid arthritis) ,
    බඩට ඇසිඩ් ගලන එක අඩු කරන්න තමයි ඕක දෙන්නෙ, ඒත් සාර්ථක නෑ. ඕක නැවැත්තුවාම ඇසිඩ් ආපිට ගලන්නෙ දෙගුණ වෙලා.
    ආයුර්වේදයේ කිව්වේ හිරි වාතය කියලා, මේකෙන් මොකක්ද කරන්නේ?
    @pitiye.appu
    රක්තවාතයට දොස්තර බේත් නෑ. සිංහල බේත් කරන්න.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Omeprazole දෙන්නේ ඔය කියන හේතුවට නෙවෙයි. ඕකත් එක්ක දීපු තවත් බෙහෙත් මොනා හරි තියේද? එහම නැත්නම් කෑම ගන්න විදිහේ වෙනසක් වගේ කරන්න හරි බොන්න අරිශ්ට වගේ දේවල් දුන්නද?
    සරලවම ඕකෙන් කෙරෙන්නේ බඩේ ගෑස් අඩු කරන එක. Acid reflexes control කරන එක.
    Celecoxib, Tizanadine, Panadol
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Celecoxib, Tizanadine, Panadol
    ඔය pain killers තොගේම side effect එකක් හැටියට බඩට ඇසිඩ් ගලන එක අඩු කරන්නයි දීලා තියෙනවා.

    පස්සෙ වෙන ලෙඩ තොගයක් අනිවා හැදෙයි හොඳේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Omeprazole දෙන්නේ ඔය කියන හේතුවට නෙවෙයි. ඕකත් එක්ක දීපු තවත් බෙහෙත් මොනා හරි තියේද? එහම නැත්නම් කෑම ගන්න විදිහේ වෙනසක් වගේ කරන්න හරි බොන්න අරිශ්ට වගේ දේවල් දුන්නද?
    සරලවම ඕකෙන් කෙරෙන්නේ බඩේ ගෑස් අඩු කරන එක. Acid reflexes control කරන එක.
    මචන් උබ මරු මිනිහෙක්ගෙන් උපදෙස් ගන්නේ. :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,370
    113
    මාලඹේ
    බඩට ඇසිඩ් ගලන එක අඩු කරන්න තමයි ඕක දෙන්නෙ, ඒත් සාර්ථක නෑ. ඕක නැවැත්තුවාම ඇසිඩ් ආපිට ගලන්නෙ දෙගුණ වෙලා.

    රක්තවාතයට දොස්තර බේත් නෑ. සිංහල බේත් කරන්න.
    මු කියන්නේ හිරි වාතය ගැන බං රක්ත වාතය නෙවෙයි
     
    • Haha
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මු කියන්නේ හිරි වාතය ගැන බං රක්ත වාතය නෙවෙයි
    රක්තවාතයෙ එක ප්‍රභේදයක් හැටියට හිරිවාතය එනවා.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ආපෝ මචන් එපා කරපු ලෙඩක්, ඉක්මනට සනිප කර ගන්න. ඇදගෙන ගියොත් හැමදාම බෙහෙත් තමා.
     
    • Like
    Reactions: NRTG