මම දැන් මොකක්ද කරන්නේ ? ආයිනම් ජීවිතේට ලොකු ගාණක් දීලා ෆොන් එකක්නම් ගන්නේ නෑ පුතේ.. මට තිත්ත වුනා මේක..
පොන්නයා පාරේ යන වැගන් ආර් ගැන හීන දැක දැක ඉන්නකොට කොලු කාරයෙක් ජැකක් ගහන්න ඇති. උඹ ඒ ආතල් එකත් අරන් ඉන්නකොට ඌ ෆෝන් එකට විදින්න ඇති. හොඳ වැඩේ තොට.මම දැන් මොකක්ද කරන්නේ ? ආයිනම් ජීවිතේට ලොකු ගාණක් දීලා ෆොන් එකක්නම් ගන්නේ නෑ පුතේ.. මට තිත්ත වුනා මේක..![]()
![]()
![]()
දැම්මා බන්. තාම මුකුත් පෙන්නන්නේ නෑ..Find my iPhone dala balapan ithin
අනේ බන්. මට පොඩ්ඩක්වත් දැනුනේ නෑ.. මට අදහාගන්න බෑ බන් මේක.. වටේ එවුන් කතාවුනා පික්පොකට්කාරයෙක් මෙතන ඉඳලා ගියා කියලා.. මම සැකේට සාක්කු චෙක් කලාම ෆොන් එක නෑ බන්.යකෝ ෆෝන් එක සාක්කුවෙන් එළියට ගන්නකම් උඹ කෝමා එකකද හිටියේ
https://ineed.police.lk/Public/commonenඅනේ බන්. මට පොඩ්ඩක්වත් දැනුනේ නෑ.. මට අදහාගන්න බෑ බන් මේක.. වටේ එවුන් කතාවුනා පික්පොකට්කාරයෙක් මෙතන ඉඳලා ගියා කියලා.. මම සැකේට සාක්කු චෙක් කලාම ෆොන් එක නෑ බන්.![]()
වටේ හිටපු මිනිස්සු උඹ ගැනද දන්නේ නෑ කතා වුණේ.අනේ බන්. මට පොඩ්ඩක්වත් දැනුනේ නෑ.. මට අදහාගන්න බෑ බන් මේක.. වටේ එවුන් කතාවුනා පික්පොකට්කාරයෙක් මෙතන ඉඳලා ගියා කියලා.. මම සැකේට සාක්කු චෙක් කලාම ෆොන් එක නෑ බන්.![]()
මගෙත් ඉස්සරහා තිබ්බේ බන්.. මට අදහාගන්න බෑ බන්. මට දැනුනේ නැත්තේ ඇයි කියලා..මම නම් බස් එකේ යනකොට ෆෝන් දෙකම කලිසමේ ඉස්සරහ සාක්කුවේ දාගෙන යන්නේ. පර්ස් එකත් එහෙමයි. මොකෙක්ටවත් උස්සන්න බෑ.
ඕවා නම් මොනවද බං rajayen tax ගහන හැටි දැක දැක හෝදලා දාපු එක ගැන හිතල ඕක දැන් අමතක කරල දාපන්. මිනිස්සුන්ගේ හිතේ ගින්දර උබට තේරෙන්න කර්මයෙන් දීපු lesson එකක් කියලා හිතලමගෙත් ඉස්සරහා තිබ්බේ බන්.. මට අදහාගන්න බෑ බන්. මට දැනුනේ නැත්තේ ඇයි කියලා..
ඕවා නම් මොනවද බං rajayen tax ගහන හැටි දැක දැක හෝදලා දාපු එක ගැන හිතල ඕක දැන් අමතක කරල දාපන්. මිනිස්සුන්ගේ හිතේ ගින්දර උබට තේරෙන්න කර්මයෙන් දීපු lesson එකක් කියලා හිතල