Omeprazole කියන්නේ මොකක්ද මේක මට දීලා තියනවා රක්තවාතයට (rheumatoid arthritis) , ආයුර්වේදයේ කිව්වේ හිරි වාතය කියලා, මේකෙන් මොකක්ද කරන්නේ?
@pitiye.appu
@pitiye.appu
බඩට ඇසිඩ් ගලන එක අඩු කරන්න තමයි ඕක දෙන්නෙ, ඒත් සාර්ථක නෑ. ඕක නැවැත්තුවාම ඇසිඩ් ආපිට ගලන්නෙ දෙගුණ වෙලා.Omeprazole කියන්නේ මොකක්ද මේක මට දීලා තියනවා රක්තවාතයට (rheumatoid arthritis) ,
රක්තවාතයට දොස්තර බේත් නෑ. සිංහල බේත් කරන්න.ආයුර්වේදයේ කිව්වේ හිරි වාතය කියලා, මේකෙන් මොකක්ද කරන්නේ?
@pitiye.appu
Celecoxib, Tizanadine, PanadolOmeprazole දෙන්නේ ඔය කියන හේතුවට නෙවෙයි. ඕකත් එක්ක දීපු තවත් බෙහෙත් මොනා හරි තියේද? එහම නැත්නම් කෑම ගන්න විදිහේ වෙනසක් වගේ කරන්න හරි බොන්න අරිශ්ට වගේ දේවල් දුන්නද?
සරලවම ඕකෙන් කෙරෙන්නේ බඩේ ගෑස් අඩු කරන එක. Acid reflexes control කරන එක.
ඔය pain killers තොගේම side effect එකක් හැටියට බඩට ඇසිඩ් ගලන එක අඩු කරන්නයි දීලා තියෙනවා.Celecoxib, Tizanadine, Panadol
මචන් උබ මරු මිනිහෙක්ගෙන් උපදෙස් ගන්නේ.Omeprazole දෙන්නේ ඔය කියන හේතුවට නෙවෙයි. ඕකත් එක්ක දීපු තවත් බෙහෙත් මොනා හරි තියේද? එහම නැත්නම් කෑම ගන්න විදිහේ වෙනසක් වගේ කරන්න හරි බොන්න අරිශ්ට වගේ දේවල් දුන්නද?
සරලවම ඕකෙන් කෙරෙන්නේ බඩේ ගෑස් අඩු කරන එක. Acid reflexes control කරන එක.

මු කියන්නේ හිරි වාතය ගැන බං රක්ත වාතය නෙවෙයිබඩට ඇසිඩ් ගලන එක අඩු කරන්න තමයි ඕක දෙන්නෙ, ඒත් සාර්ථක නෑ. ඕක නැවැත්තුවාම ඇසිඩ් ආපිට ගලන්නෙ දෙගුණ වෙලා.
රක්තවාතයට දොස්තර බේත් නෑ. සිංහල බේත් කරන්න.
රක්තවාතයෙ එක ප්රභේදයක් හැටියට හිරිවාතය එනවා.මු කියන්නේ හිරි වාතය ගැන බං රක්ත වාතය නෙවෙයි
ආ එහෙම ද Thanksරක්තවාතයෙ එක ප්රභේදයක් හැටියට හිරිවාතය එනවා.
එතකොට වාත බේත් කෙරුවට අහන්නෙ නෑ. මළ ඇණයක්ආ එහෙම ද Thanks
The co-administration of Omeprazole (proton pump inhibitor) is correct. Standard practice.Celecoxib, Tizanadine, Panadol
මටත් රක්ත වාතය තියෙනවා කිව්වා බංඑතකොට වාත බේත් කෙරුවට අහන්නෙ නෑ. මළ ඇණයක්![]()
So standard practice is the way and not using the brain is it ?The co-administration of Omeprazole (proton pump inhibitor) is correct. Standard practice.
අක්මා අග්න්යාශ පිළිකා එන්න පුළුවන් ඒකෙන්.liver case walatath denawa oka
මේ ඩොක්ටර් කොහොමද?The co-administration of Omeprazole (proton pump inhibitor) is correct. Standard practice.