දකුනේ ඈයෝ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ අපිත් දකුණේ ඒත් ජීවිතේට ඔය වචන පාවිච්චි කරලා නැහැනේ :lol:
    හත්තික්කේ... අර මක්කැයි දොඩන්නේ... ඔහේ දකුණේ ඈයෝ ගජබානවා අහලා නැතෙයි... :o
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    යකෝ අපිත් දකුණේ ඒත් ජීවිතේට ඔය වචන පාවිච්චි කරලා නැහැනේ :lol:
    ඔයි වචන වලින් එකක් හරි පාවිච්චි කරලා නැත්නම් දකුණේ වෙන්න බැ පුතේ.. දකුණේ කොයි හරියේද උඹ..>??
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔයි වචන වලින් එකක් හරි පාවිච්චි කරලා නැත්නම් දකුණේ වෙන්න බැ පුතේ.. දකුණේ කොයි හරියේද උඹ..>??
    හරි හරි ටිකක් තියෙනවා කියන ( තිස්සමහාරාම මම ඉන්නේ ඉපදුනේ ගාල්ලේ )

    ඔහේ/ ඔයැයි - ඔයා මේක නම් මේ පැත්තේ උන්ට කියනවා හැබැයි වෙන පැත්තකට ගියාම ඔයා කියලා කියනවා :rofl:
    ඩිංගක් - ටිකක් - චුට්ටක් මේ වචන තුනම පාවිච්චි කරනවා :rofl:
    වෑවර - කුරුම්බා මේකත් කියනවා ( ගාල්ලේ හරියේ පොඩි කාලේ කෝච්චියේ යද්දී ඔය වචන දෙකම කියා කියා විකුනන්නව )
    ජූල් - දිවුල් අපේ අම්ම නම් මේක කියනවා මම කියන්නේ දියුල් කියලා ( මේක අර කතා කරන කොට ලේසි වෙන්න තමා ඔහොම කියන්නේ )
    අඹවනවා - එළවනවා - පන්නනවා තුනම කියනවා
    මාළු - පිහිනා යන මාළු , fish ( යකෝ වෙනපැති වල කඩේට ගිහිල්ල පිහිනා යන මාළු කියලද ඉල්ලන්නේ :lol:🤭 )
    ඇහැකි - පුළුවන් දෙකම කියනවා
    මක්කයි - මොනවද ( පොඩි කාලේ මම මක්කැයි කියලා කිව්වා හැබැයි ඒක දැන් කියවෙන්නෙම නැති තරම් ;) )

    ඔච්චර තමා සමහර උන් අතින් දාල බොරු දානවද කොහෙද.. මෙහෙමයි ඉතින් මිනිස්සු අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් අලුත් කොල්ලෝ කෙල්ලෝ මේ වචන කියන්නේ නැහැ දැන් .. මේව ඉතින් ලැජ්ජා වෙන්න ඕනේ ඒවා නෙවේ ඒ උනාට ලංකාවේ අනිත් පැති වලට ගිහිල්ල සාමාන්‍ය විදියට කතා කරන්න ඉගන ගන්න ඕනේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    දකුණේ නෙවි එත් මේ වචන අපිත් පාවිච්චි කරනවා

    ඇහිරෙනවා
    කඩියා - කඩියා කියල වෙනම කුබියෙක් ඉන්නවා දිමියෙක් සයිස් කලුපාටයි ඌ විද්දම විසයි
    වෑංජන - එළවලු මස් මාළු උනත් උයපුවම ව්‍යංජන තමා.
    මාළු - මාළු තමා ඉතිං කුරුල්ලන්ට මාළු කියන්නය ඉතිං
    කරිජ්ජ
    මිරිජ්ජ
    තැම්බ
    බඩකඩුත්තුව
    අලවංගුව
    මූට්ටු කරනවා
    අහිනවා
    වෑවර
    ලතෝනි දෙනවා
    අඩෝ සීනි කුරුල්ලා උබට amathaka උනාද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මක්කැයි ඔහේ මේ මූණු පොතෙන් උස්සන් ඇවිල්ලා තියෙන්නෙ? :cautious:
    ජාති බේද නැති නිසා පළාත් බේද ඇති කරන්න මයිනගෙ පිල්ලියක් වෙන්නත් ඉඩ තියනව :baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    හරි හරි ටිකක් තියෙනවා කියන ( තිස්සමහාරාම මම ඉන්නේ ඉපදුනේ ගාල්ලේ )

    ඔහේ/ ඔයැයි - ඔයා මේක නම් මේ පැත්තේ උන්ට කියනවා හැබැයි වෙන පැත්තකට ගියාම ඔයා කියලා කියනවා :rofl:
    ඩිංගක් - ටිකක් - චුට්ටක් මේ වචන තුනම පාවිච්චි කරනවා :rofl:
    වෑවර - කුරුම්බා මේකත් කියනවා ( ගාල්ලේ හරියේ පොඩි කාලේ කෝච්චියේ යද්දී ඔය වචන දෙකම කියා කියා විකුනන්නව )
    ජූල් - දිවුල් අපේ අම්ම නම් මේක කියනවා මම කියන්නේ දියුල් කියලා ( මේක අර කතා කරන කොට ලේසි වෙන්න තමා ඔහොම කියන්නේ )
    අඹවනවා - එළවනවා - පන්නනවා තුනම කියනවා
    මාළු - පිහිනා යන මාළු , fish ( යකෝ වෙනපැති වල කඩේට ගිහිල්ල පිහිනා යන මාළු කියලද ඉල්ලන්නේ :lol:🤭 )
    ඇහැකි - පුළුවන් දෙකම කියනවා
    මක්කයි - මොනවද ( පොඩි කාලේ මම මක්කැයි කියලා කිව්වා හැබැයි ඒක දැන් කියවෙන්නෙම නැති තරම් ;) )

    ඔච්චර තමා සමහර උන් අතින් දාල බොරු දානවද කොහෙද.. මෙහෙමයි ඉතින් මිනිස්සු අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒත් අලුත් කොල්ලෝ කෙල්ලෝ මේ වචන කියන්නේ නැහැ දැන් .. මේව ඉතින් ලැජ්ජා වෙන්න ඕනේ ඒවා නෙවේ ඒ උනාට ලංකාවේ අනිත් පැති වලට ගිහිල්ල සාමාන්‍ය විදියට කතා කරන්න ඉගන ගන්න ඕනේ
    ඔය තියෙන්නේ... ගොඩක් වචන කොහේ ගියත් මට නම් කියවෙනවා. ඔහේ, ඔයයි, තමුසේ එයයි, මෙයයි නම් ලොවෙත් කියවෙන එක නැති කරන්න බැ..

    අඩෝ සීනි කුරුල්ලා උබට amathaka උනාද
    සිනි කුරිල්ල කියන එක නම් බොරුවක් වෙන්න ඕන බන්,. මම නම් කොහේ වත් අහල නැ එහෙම කියනවා..
    ------ Post added on Apr 27, 2023 at 8:05 PM
     
    • Love
    Reactions: chirantha19890821

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඔය තියෙන්නේ... ගොඩක් වචන කොහේ ගියත් මට නම් කියවෙනවා. ඔහේ, ඔයයි, තමුසේ එයයි, මෙයයි නම් ලොවෙත් කියවෙන එක නැති කරන්න බැ..

    සිනි කුරිල්ල කියන එක නම් බොරුවක් වෙන්න ඕන බන්,. මම නම් කොහේ වත් අහල නැ එහෙම කියනවා..
    ------ Post added on Apr 27, 2023 at 8:05 PM
    කිඹුලා banis වලට අපි කියනවා බං 😝